ජුණ්ඩයිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    අපේ ගෙදරට කස්ටියක් ආව

    එයාල ඇහුව බල්ලගෙ නම මොකක්ද කියල

    මං කිව්ව ජුණ්ඩයිය කියල

    දැං මම මේ කල්පනා කරන්නෙ

    1. මං සවුත්තු වුණාද
    2. බල්ලගෙ හිත නරක් වුණාද
    3. ආපු උන් නිසා බල්ලටයි මටයි දෙන්නටම කොරෝන හැදුනද කියල :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ කල්පනා කරන්නේ

    1. ඇඳිරිනීතිය අස්සේ අනුන්ගේ ගෙදරකට රිංගපු ඒ කස්ටියට පිස්සුද.
    2. උන්ව ගෙදරට ගත්ත අනුරාධට පිස්සුද කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    මම මේ කල්පනා කරන්නේ

    1. ඇඳිරිනීතිය අස්සේ අනුන්ගේ ගෙදරකට රිංගපු ඒ කස්ටියට පිස්සුද.
    2. උන්ව ගෙදරට ගත්ත අනුරාධට පිස්සුද කියල

    :D
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    ඒ මිනිස්සු හිතන්න ඇති උඹේ බල්ලට කියන්නේ ජුන්ඩ නම් උඹේ ජුන්ඩට කියන්නේ බල්ලද කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    ඒ මිනිස්සු හිතන්න ඇති උඹේ බල්ලට කියන්නේ ජුන්ඩ නම් උඹේ ජුන්ඩට කියන්නේ බල්ලද කියල

    ජුන්ඩ නෙමේ ජුණ්ඩයිය