අපේ ගෙදරට කස්ටියක් ආව
එයාල ඇහුව බල්ලගෙ නම මොකක්ද කියල
මං කිව්ව ජුණ්ඩයිය කියල
දැං මම මේ කල්පනා කරන්නෙ
1. මං සවුත්තු වුණාද
2. බල්ලගෙ හිත නරක් වුණාද
3. ආපු උන් නිසා බල්ලටයි මටයි දෙන්නටම කොරෝන හැදුනද කියල
එයාල ඇහුව බල්ලගෙ නම මොකක්ද කියල
මං කිව්ව ජුණ්ඩයිය කියල
දැං මම මේ කල්පනා කරන්නෙ
1. මං සවුත්තු වුණාද
2. බල්ලගෙ හිත නරක් වුණාද
3. ආපු උන් නිසා බල්ලටයි මටයි දෙන්නටම කොරෝන හැදුනද කියල

Last edited:
