WHO / australia wen lankawata අාධාර

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    AVpIDIx.jpg

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරොනා වෛරස තත්ත්වයන් සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.

    එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය (Dr. Razia Pendse) විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දෙන ලදි.

    පරිත්‍යාග කරන ලද උපකරණ තොගය අතර HDU Beds, Multipara Monitors, Pulse Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table Top, High Flow Oxygen System විය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔිස්ට්‍රෙිලියානු මහ කොමසාරිස් Victoria Coakley මහත්මිය,
    අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    හොද වෙලාවට මුන් සල්ලි නැතුව
    බඩු උන්ම අරගෙන මෙහෙට ගෙනත් දුන්නේ .
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :eek:

    ithin Aussie wala corona hadila inna gana lankawata wada wadi ne...

    Aussie GVT already issued 17bn coronavirus stimulus package, interest rates cut for small business, mortgage and rent relief and more to take the burden out from people.. this is why SL should be very careful. cos we are not strong in financially like them
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    :eek:

    ithin Aussie wala corona hadila inna gana lankawata wada wadi ne...




    හතර වටේට ණය තියාගෙන ලන්කාවෙන් ණය ආධාර දෙනව උබ දැකල තියෙනවද ඔය නිව්ස්වල එහෙම.


    මම හිතන්නෙ ලැජ්ජාව වහගන්න වගේ කරන දෙයක්ද කොහොද ඔය