මේ corona තියෙද්දී පොඩි අව්ලක් උනා.කෙල්ලත් එක්ක දවස් දෙකක් රූම් ගියා. ඊට දවස් දෙකින් මගේ අගේ පොඩි rash එකක් එන්න ගත්තා.කලිනුත් රූම් ගින් තියනව.මෙහෙම වෙලා නැ .මට අව්ල් දැන් මොකද් ලෙඩේ කියල.doc කෙනෙක් meet උනාම කිවේ මට පැපොල කියල.මන් docata රූම් කතව කිවේ නැ මොකක් වෙන්න ඇතිද??




