chickenpox ද? hiv ද? :(

aehacker

Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    මේ corona තියෙද්දී පොඩි අව්ලක් උනා.කෙල්ලත් එක්ක දවස් දෙකක් රූම් ගියා. ඊට දවස් දෙකින් මගේ අගේ පොඩි rash එකක් එන්න ගත්තා.කලිනුත් රූම් ගින් තියනව.මෙහෙම වෙලා නැ .මට අව්ල් දැන් මොකද් ලෙඩේ කියල.doc කෙනෙක් meet උනාම කිවේ මට පැපොල කියල.මන් docata රූම් කතව කිවේ නැ මොකක් වෙන්න ඇතිද??:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,539
    66,830
    113
    Doc menek kivvanan aye tawa ahanne monawada.kunu room ekakata gihin athi bedsheet wath change karanne nethi.
     
    • Like
    Reactions: aehacker

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ corona තියෙද්දී පොඩි අව්ලක් උනා.කෙල්ලත් එක්ක දවස් දෙකක් රූම් ගියා. ඊට දවස් දෙකින් මගේ අගේ පොඩි rash එකක් එන්න ගත්තා.කලිනුත් රූම් ගින් තියනව.මෙහෙම වෙලා නැ .මට අව්ල් දැන් මොකද් ලෙඩේ කියල.doc කෙනෙක් meet උනාම කිවේ මට පැපොල කියල.මන් docata රූම් කතව කිවේ නැ මොකක් වෙන්න ඇතිද??:(

    වොටර් බබල් නං පොක්ස් :yes:
     
    • Like
    Reactions: aehacker

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උඹට ඕක සැක නම් පුළුවන් උන් ගමන් ඩොකෙක් ට පෙන්නපන්...HIV නිකම් බෝ වෙන්නේ නෑ බන්...අනිත් කෙනාට තියෙන්න ඕන...බෙඩ් ශීට් වල තිබිල එන්නේ නෑ...මොන වගේ බිබිලිද තියෙන්නේ...
     
    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    උඹට ඕක සැක නම් පුළුවන් උන් ගමන් ඩොකෙක් ට පෙන්නපන්...HIV නිකම් බෝ වෙන්නේ නෑ බන්...අනිත් කෙනාට තියෙන්න ඕන...බෙඩ් ශීට් වල තිබිල එන්නේ නෑ...මොන වගේ බිබිලිද තියෙන්නේ...

    watura wage tiynwa atule.. tada krla aluto puprala wawtur eenwa
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හරිපීස් නම් බෙඩ් ෂීට් ඵකේ ගෑවුනත් බෝවෙනව බ්‍රෝ.කොරෝන වගේ තමා.කෝකටත් ඉක්මනට test කරගන්න.