Shutdown Srilanka Sajith Premadasa

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    හොඳ පපුවා;25238290 said:
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...
    මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...
    කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.


    :lol::lol::lol::lol::lol:

    Shut Down man:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් දෙයියනේ සජ්ජ කුක්කො මේ ටිකේ කුණු බැනුම් අහගෙන කරගෙන ගිය වැඩේ මේ මෝඩya වචන දෙකෙන් කාල දැම්මනෙ.. :lol::lol::lol::lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    90166315-2586606374993608-4623638358361374720-o.jpg
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හොද වෙලාවට මූ IT ජොබ් එකක් නොකලෙ, :love:
    එහෙම කලානම් QA එකෙන් බග් එකක් රිපෝට් කරපු ගමන් පුතානෝ සර්වර් එකටත් "ශට් ඩවුන්" ක්‍රමවේදය යොදනව. සත්තයි, නැද්ද හා?
    :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    පොර ජනාධිපති වෙලා හිටියනං ඔය ඉතාලියෙ ඉඳං ආපු සෙටාර් එක දාන්න ශට්ඩවුංගම කියල උදා ගම්මානයක් හදයි නේහ් මුලට සයන්නත් එනවනේ :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    පොර ජනාධිපති වෙලා හිටියනං ඔය ඉතාලියෙ ඉඳං ආපු සෙටාර් එක දාන්න ශට්ඩවුංගම කියල උදා ගම්මානයක් හදයි නේහ් මුලට සයන්නත් එනවනේ :rofl:

    :rofl::rofl::rofl:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හොඳ පපුවා;25238290 said:
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...
    මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...
    කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.


    :lol::lol::lol::lol::lol:

    ඇයි බන් ඔය එකෙක් රගන්නේ :D වැඩියෙනුත් කෑලිදාලා අමුතුවෙන් වෙන අයට රගන්න ඕනි නෑ ඒකව Shut Down වෙන්න! :yes: දැනටම Lock Down වෙලා ඉවරයි! :baffled: එන ඡන්දෙදි Auto Shut Down වෙයි! :P

    Auto Shut Down වෙන හැටි බලහන් :D මෙතනින් බොට බඩයයි! :lol: කෝකටත් කශියා කාලක් ගහලම හිටහන්! :rofl: නැත්තන් තොට බඩයන එක දරාගන්න බැරිවෙයි! ;) ආ අර මර්ස් එකක් එකත් දාගනින් නැත්තන් කොරෝනා කෙසේ වෙතත් ගඳට තෝ මැරේවි. :rofl:



    මේ ටිකත් කියවහං: උපුටා ගන්නා ලදී FB

    බැලූ බැල්මට දිය බරියෙක් වගේ පෙනුනට මේ දිය බරියෙක් නෙමෙයි. මොහු බරි පවුලේ තවත් සාමාජිකයෙකි. ශ්‍රි ලංකාවට ආවෙනික වූ "ගම් බරියා" නම් මෙම සත්ව කොට්ටාශය වඳ වීගෙන යාමේ තර්ජනයට මුහුණ දෙමින් සිටියි. ඉහත චායා රූපයෙන් පෙනෙන්නේ එලෙස දුන් මුහුණකි. ඉතිං මේ ගම්බරියන් හඳුනා ගෙන විනාශ නොකර රැක ගමු.

    චිම්පන්සියෙක් කියලද හිතුවෙ .. නෑ.. මේ ඉන්නෙ පැරමෝනියා හැම්පර් කියන උනහපුලු විශේශයක්.. ලෝකයටම 4ක් පමනයි දැනට ඉතුරුව ඇත්තෙ .. එයිනුත් එකම පිරිමි සතා තමයි මේ ඉන්නෙ.... ලස්සනද යාලුවේ.. උනහපුලු අම්මටත් උගෙ පැටිය මැනිකක් කියන්නේ කට කහනවට නෙමෙයි කියල අද ඔයාලට හිතෙයි..විල්පත්තු වන විනාශය හමුවේ මේ පිරිමි සතා අද ඉන්නෙ දැඩි අනාරක්ශිතව... අපේ දේ රැක ගමු...

    නොවැම්බර් 17 ඔයාව shutdown නොකරන්න මේ comment එක දාන්න අද මාත් නෑ....රටෙන් 3/4 කටම කොරොනා

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited: