Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Corona virus 2 ක් තියනවද බන්...
    europe වල පැතිරෙන විදිහට මේක South asia වල පැතිරෙන්නෙ නැත්තෙ ඇයි.. තාම ඉන්දියාවෙ දරුණුවට නැති එකයි පුදුම.

    ඔව් L and S කියලා types දෙකක් තියෙනවා. ඒත් කලින් නම් කිවේ L type more virulent කියලා. ඒක ලිමිට් උනේ චයිනා වලට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,205
    164,288
    113
    එකමත් එක රටක
    Corona virus 2 ක් තියනවද බන්...
    europe වල පැතිරෙන විදිහට මේක South asia වල පැතිරෙන්නෙ නැත්තෙ ඇයි.. තාම ඉන්දියාවෙ දරුණුවට නැති එකයි පුදුම.


    ඔය ගණන් වැඩි ලොකු ලොකු වර්ගයේ බල්ලොන්ට නිකන්ම ඕන ලෙඩක්/විෂබීජයක් හැදෙන්න පුලුවන් උනාට අපේ ගෙවල් වල ඉන්න වල් බල්ල ඔය ඕන ලෙඩකට ඔට්ටුයි නේ. ඉන්දියාවේ තියන විෂබීජ එක්ක කොරෝන වලට උන් ඔරොත්තු දෙනවාත් ඇති.:dull:
    හැබැයි දැන් ටික ටික වැඩිවෙනවා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඉතාලිය මෙකෙන් ගොඩ එයිද:dull:

    ක්‍රමයෙන් විශාලා මහනුවරක් බවට හැරෙමින් ඇති #ඉතාලිය 😢 😢
    --------------------------------------------------------------------

    #ඊයේ ඉතාලියේ ඩොක්ටර් කෙනෙක් කතා කලා t.v එකේ එයාගේ සේවය අවුරුදු 40 ඒ කාලය තුල එයා කවදාවත් දැකල නෑ කිවා මේ තරං විඳවල මිනිස්සු මැරෙනව ,, දන්නවද ඉතාලියේ ඩොක්ටර්ලා නර්ස්ලා 3000 කට ආසන්නව මේ රෝගට ගොදුරු වෙලා
    ගොඩක් අය මැරිලා ඉතාලිය දැන් රෝගින් වයස 70 ට වැඩි අය ගන්නේ නෑ ඒ තරමට එයාලට කරගන්න බෑ දන්නවද පොඩි ලමයිට තරුණ අයට හැදිලා නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නෑ ගොඩක් දවස් යනකන්
    මුලු ඉතාලියම නිසොල්මනේ ඇහෙන්නෙ ඇම්බියුලන්ස් යන නලා හඩ විතරයි උදේ ඉදන් රෑ එලි වෙනකන් එලියේ ඉන්න උදේ කෝපි එක බොන්නත් කැෆේ බාර් යන මිනිස්සු අද උන් හිටි තැන් වල ගල් වෙලා වගේ රෑ වෙනකොට බැල්කනි වලට ඇවිල්ලා සින්දු කියනවා
    ඉතාලිය ලස්සනයි ඒත් අද එයාලා රතු ඇදුමක් ඇදලා ශක්තිමත් වෙන්න ඉතාලියා කිය කිය දෙවියන් යදිනවා එකිනෙකාගේ ෆෝන් වලින් ටෝචි එක ගහමින් ගිටාර් අරගෙන සින්දු කියනවා වෙනදා හවසට කෑ කෝ ගහගෙන පොඩි උන් බෝල් ගහනවා උන් අද ගෙවල් ඇතුලේ පොඩි එකෙක් ආසාවට දකින්න නෑ උන් බැල්කනි ආවත් උන්ගේ අම්මලා දුවගෙන ඇවිල්ලා ගෙට දානවා අපිට එලියේ තුවායක් වනලා ඒක වේලුනාම ආපහූ එකෙන් මූන පිහන්න බයයි පැය 9 ක් රෙදි මත වයිරස් එක රඳා පවතින නිසා ,,, එලියට ඔලුව දාලා පොඩ්ඩක් බලන්න ආසයි ඒත් බයයි උදේට පාරවල් විසබිජ නාසක ඉහිනවා එහෙම වෙනවා බලන් ඉදලා අපේ රටේ මිනිස්සු තවත් බොරු කර කර හැංගෙනවා කියන්නෙ හෙන ගහන අපරාධයක් අර රාගම හොස්පිටල් එකේ සිදුවිම දැක්කම උන් මරාගෙන මැරෙන්න හිතෙනවා පුලුවන් තරන් පරිස්සමෙන් ඉන්න පාලිත අයියේ අපි ඒ අද්දැකිම් ඔනෙවටත් වඩා විදිනවා ,,,,

    පසු සටහන - ඉතාලියේ එක නර්ස් නෝනා කෙනෙක් කියලා තියෙනවා ,,
    අපි දැං ඉස්පිරිතාල වල ඉන්න රෝගීන් සහ මැරෙන රෝගීන් ගාන ගනං කරන්නෑ කියලා
    මොකද ඒ තරම් රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා
    ගනං කරන්න බැරි තරම් ප්‍රමාණයක් මැරෙනවා ,,,

    අපි තාම කර්ෆිව් දාලා තියෙද්දිත් පාටි දානවා :(
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

    COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
    ටී.වි.දෙරණ ඔස්සේ විකාශය වු දෙරණ අරුණ වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් හැත්තෑ හත් දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය

    sirawata e behat covid-19 eka hoda wenwada
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    North Korea case 1 wat nane ban...:nerd:

    චීන අයට චීන ආණ්ඩුවෙන් කියලා තිබුණා north korea borader එක ලඟට යන්න එපා කියලා north korea border එක පැත්තෙන් වෙඩි තියනව කියලා :P:P:P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    සිංගප්පූරුවට වැඩේ හරි වගේ ....
    No entry or transit through Singapore for all short-term visitors amid heightened risk of imported COVID-19 cases: MOH
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇඳිරි නීතිය කඩ කළ 338 ක් අත්අඩංගුවට

    මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338 දෙනකු අද (22) පෙරවරුව වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසී ය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,168
    15,918
    113
    Colombo
    ඇඳිරි නීතිය කඩ කළ 338 ක් අත්අඩංගුවට

    මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338 දෙනකු අද (22) පෙරවරුව වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසී ය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.



    oka asse ekek hari unnot tamai awula
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Corona virus 2 ක් තියනවද බන්...
    europe වල පැතිරෙන විදිහට මේක South asia වල පැතිරෙන්නෙ නැත්තෙ ඇයි.. තාම ඉන්දියාවෙ දරුණුවට නැති එකයි පුදුම.

    Covid-19 virus types 2k thiyenawa.
    A-type / S type.

    Ekak nikanma mutate wela marila yanawa patients la tikakata boo wela. Tikak kiuwe maybe 1-2 millions wenna puluwan. Ita adu wennath puluwan.
    Eth kohoma hari virus eka nathi wela yanawa.

    Anith eka spread wenawa kiyala thamai hoya gena thiyenne.
     
    • Like
    Reactions: awjas2621

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    SINGAPORE — Hospitals and private specialist clinics here have been advised by the Ministry of Health (MOH) not to accept any new foreign patients who do not reside in Singapore.

    In a circular issued on Thursday (March 19) and seen by TODAY, MOH said the move is important to conserve limited healthcare resources for Singapore to cater to managing Covid-19 cases and the existing needs of Singapore patients.


    “All public and private hospitals and private specialist clinics should immediately stop of defer accepting new medical appointment requests from foreign patients who do not reside in Singapore,” the circular said.

    For existing foreign patients holding Asean (Association of Southeast Asian Nations) passports on active follow-up with a specialist in Singapore, the attending specialist should encourage the patient to seek or continue care in their home country, it added.



    The circular, signed by MOH's director of medical services Kenneth Mak, was issued after the ministry announced that from Friday, all travellers entering Singapore will be issued a 14-day stay-home notice. Furthermore, all short-term visitors who are nationals of any Asean country must submit information on their health condition for clearance via an Asean Health Clearance form, 14 to 21 days before their intended date of travel into Singapore.

    These visitors must  also ensure that their  applications have been approved  by MOH before their travel to Singapore.  

    Short-term visitors who arrive in Singapore without the necessary approval, or proof of the place where they will serve the 14-day stay-home notice, or do not meet prevailing entry requirements, will be denied entry into Singapore.

    The circular to hospitals and specialist clinics added that foreign patients who require continued specialist care in Singapore should apply for the Asean Health Clearance well in advance of their medical appointment.

    They must not have visited any hospital outside Singapore for 14 days from the time of their application of the AHC until their visit to Singapore to be eligible for the AHC approval. 

    The circular also sets out when and how a specialist could apply for a waiver of the Asean Health Clearance requirement on behalf of a foreign patient, and the conditions the specialist and patient would need to meet if the waiver is approved.

    For example, the specialist would have to ensure that the patient can enter the hospital, go for the medical consultation and treatment while having minimal contact with other patients or visitors.

    The patient also cannot have more than one accompanying visitor to Singapore and they must clear health checks at the Singapore immigration checkpoint before being allowed into the country.
    Read more at https://www.todayonline.com/singapo...s-advised-not-accept-any-new-foreign-patients
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    WHO eken kiyala denna kiyala mokada contral karanna bari nisa.
    Eth eke patta vidiyata side effects thiyena.

    Corona valin nomari berunath. Passe wena leda walin marenna chance ekak thiyenawa. Kidney failure ekak wage.

    affa :( eth kmk naha bn anith ewata passa behat karnna pulwan ne himihita
    mekan isalla barenna ona ne
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11111.jpg
    https://www.worldometers.info/coronavirus/
     
    Status
    Not open for further replies.