Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan nam machan wade control wage ne. Leddu hambene dawasata uparima 5 k wage. Wade goda sinhalu. :)

    :no:
    වැඩිය සතුටු වෙන්න එපා බං :( තියෙන උනුත් ඉස්පිරිතාලවලිං පැනල යනව කියන්නෙ තියෙන උන් කොච්චර නං බෙහෙත් ගන්න එන්නෙවත් නැතුව ගෙවල් වලට වෙලා ඇත්ද :sorry: ආසාධ්‍ය වෙලා එන්න ගත්තට පස්සෙ තමා බලන්න වෙන්නෙ :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :dull:
    central bank එක හරහානෙ එන්නෙ කොහොම හරි :baffled:
    මේ වෙලාවෙ නං print කලත් අවුලක් නැති වෙයි බං මිනිස්සු වියදම් කරනව අඩුයිනෙ.

    උබ හිතන්නෙ ලන්කාවෙ අනිත් උනුත් උබ වගෙ ලොබයො කියලද :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ හිතන්නෙ ලන්කාවෙ අනිත් උනුත් උබ වගෙ ලොබයො කියලද :rofl:

    wtf බං? :oo:
    මේ වෙලාවෙ මිනිස්සුන්ට වෙන වියදම් නෑනෙ කෑම බීම ඇරෙන්න. ඉතිං සල්ලි දුන්නත් කලිං වගේ වියදම් වෙන්නෑනෙ. ඒක ගැන බං කිව්වෙ. එහෙම වුනහම රුපියලේ අගය වෙනස් වෙන එකට බලපෑමක් වෙන්නෙ කොහොමද කියල නං හරියටම ශුවර් නැහැ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    :no:
    වැඩිය සතුටු වෙන්න එපා බං :( තියෙන උනුත් ඉස්පිරිතාලවලිං පැනල යනව කියන්නෙ තියෙන උන් කොච්චර නං බෙහෙත් ගන්න එන්නෙවත් නැතුව ගෙවල් වලට වෙලා ඇත්ද :sorry: ආසාධ්‍ය වෙලා එන්න ගත්තට පස්සෙ තමා බලන්න වෙන්නෙ :(

    Anyone who got the time - please read below. Ignore what's mentioned about China. GIGO (Garbage In - Garbage Out) The rest is real.

    The Hammer and the Dance

    https://medium.com/@tomaspueyo/coronavirus-the-hammer-and-the-dance-be9337092b56
     
    • Like
    Reactions: Pessimist

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...
    හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!❤️❤️

    කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?

    ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?

    හරි සංතෝසයි ඉතින් නේද?
    ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..

    ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?

    ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..

    ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
    රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
    වරකපොළ මන්ත්‍රී?
    රාගම කට්ටි පැනපු රෝගියා?

    සේරම මාර්තු 12ට පස්සෙ නේද?

    මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?

    දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..

    ආහ් අද කවද්ද? මාර්තු 22...

    ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.

    හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?

    ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.

    ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!

    වෛද්‍යවරු මොන දේ කිව්වත්
    මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
    වැඩේ තියෙන්නෙ අපේ අතේ..🙏🙏
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    wtf බං? :oo:
    මේ වෙලාවෙ මිනිස්සුන්ට වෙන වියදම් නෑනෙ කෑම බීම ඇරෙන්න. ඉතිං සල්ලි දුන්නත් කලිං වගේ වියදම් වෙන්නෑනෙ. ඒක ගැන බං කිව්වෙ. එහෙම වුනහම රුපියලේ අගය වෙනස් වෙන එකට බලපෑමක් වෙන්නෙ කොහොමද කියල නං හරියටම ශුවර් නැහැ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න

    උබ කොහොමද කියන්නෙ මිනිස්සුන්ට වෙන වියදම් නැ කියලා එලකිරි එකෙ මෙදවස් වල ත්‍රෙඩ් යන්නෙ AC ගන්න ගැන, සත්වයන්ගෙ ආසාවල් අඩු වෙන්නෙ නැ බන් ප්‍රශ්න ආවා කියලා, අනික බන් මිනිස්සුන්ට වැඩක් නැනෙ චින නයද WB නයද අනන් මනන් මිනිස්සුන්ට සල්ලි ඔන, රුපියලෙ අගය උනත් මිනිස්සුන්ට වැඩක් නැනෙ උබ කඩෙකට ගිහිල්ලා පාන් බාගයක් ගන්නෙ රුපියලෙ අගය බලලා නෙවෙයිනෙ අඩුම ගානෙ දම්මික පෙරෙරා උනත් පිට්සා එකක් කාවිද රුපියලෙ අගය බලලා නැනෙ ඔය රුපියල් සත කතා වැඩක් නැ මිනිස්සුන්ට ඔවු
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!❤️❤️

    කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?

    ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?

    හරි සංතෝසයි ඉතින් නේද?
    ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..

    ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?

    ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..

    ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
    රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
    වරකපොළ මන්ත්‍රී?
    රාගම කට්ටි පැනපු රෝගියා?

    සේරම මාර්තු 12ට පස්සෙ නේද?

    මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?

    දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..

    ආහ් අද කවද්ද? මාර්තු 22...

    ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.

    හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?

    ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.

    ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!

    වෛද්‍යවරු මොන දේ කිව්වත්
    මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
    වැඩේ තියෙන්නෙ අපේ අතේ..🙏🙏

    100%ක් ඇත්ත කථාව!!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635

    Can’t wait till the first week of April :):)
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පසුගෙවුම් බිල්පත් ගෙවීමට සහන කාලයක් දෙන ලෙසත්,පෙර ගෙවුම් සඳහා හදිසි ණය හා අමතර ඇමතුම් කාලයක් දෙන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන්, දුරකථන සමාගම්වලට උපදෙස්
    #lka #News1st
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    100%ක් ඇත්ත කථාව!!

    The virus will not walk to your doorstep. If you stay inside you will be safe. There are many in Wuhan who stayed virtually locked indoors and survived to this day.
    How practical that is, depends on the individual circumstances. Try to be safe at least for a while. See how the infection spreads. Most members here are young and will have a fair chance of survival. But we all have much older parents and relatives.:oo:
     
    Status
    Not open for further replies.