central bank එක හරහානෙ එන්නෙ කොහොම හරි

මේ වෙලාවෙ නං print කලත් අවුලක් නැති වෙයි බං මිනිස්සු වියදම් කරනව අඩුයිනෙ.

අද කිවිසුම් දෙකක් ගියා බං. හිතට නිකං මොකද වගේ හුළඟින් ඇවිත් බෝවෙනවද කියලත් හිතෙනවා...![]()

Dan nam machan wade control wage ne. Leddu hambene dawasata uparima 5 k wage. Wade goda sinhalu.![]()

තියෙන උනුත් ඉස්පිරිතාලවලිං පැනල යනව කියන්නෙ තියෙන උන් කොච්චර නං බෙහෙත් ගන්න එන්නෙවත් නැතුව ගෙවල් වලට වෙලා ඇත්ද
ආසාධ්‍ය වෙලා එන්න ගත්තට පස්සෙ තමා බලන්න වෙන්නෙ 
Dan nam machan wade control wage ne. Leddu hambene dawasata uparima 5 k wage. Wade goda sinhalu.![]()
may be second attack on the way?
central bank එක හරහානෙ එන්නෙ කොහොම හරි
මේ වෙලාවෙ නං print කලත් අවුලක් නැති වෙයි බං මිනිස්සු වියදම් කරනව අඩුයිනෙ.

උබ හිතන්නෙ ලන්කාවෙ අනිත් උනුත් උබ වගෙ ලොබයො කියලද![]()

වැඩිය සතුටු වෙන්න එපා බංතියෙන උනුත් ඉස්පිරිතාලවලිං පැනල යනව කියන්නෙ තියෙන උන් කොච්චර නං බෙහෙත් ගන්න එන්නෙවත් නැතුව ගෙවල් වලට වෙලා ඇත්ද
ආසාධ්‍ය වෙලා එන්න ගත්තට පස්සෙ තමා බලන්න වෙන්නෙ
![]()
Anyone who got the time - please read below. Ignore what's mentioned about China. GIGO (Garbage In - Garbage Out) The rest is real.
The Hammer and the Dance
https://medium.com/@tomaspueyo/coronavirus-the-hammer-and-the-dance-be9337092b56

wtf බං?
මේ වෙලාවෙ මිනිස්සුන්ට වෙන වියදම් නෑනෙ කෑම බීම ඇරෙන්න. ඉතිං සල්ලි දුන්නත් කලිං වගේ වියදම් වෙන්නෑනෙ. ඒක ගැන බං කිව්වෙ. එහෙම වුනහම රුපියලේ අගය වෙනස් වෙන එකට බලපෑමක් වෙන්නෙ කොහොමද කියල නං හරියටම ශුවර් නැහැ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න
හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!
කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?
ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?
හරි සංතෝසයි ඉතින් නේද?
ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..
ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?
ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..
ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
වරකපොළ මන්ත්‍රී?
රාගම කට්ටි පැනපු රෝගියා?
සේරම මාර්තු 12ට පස්සෙ නේද?
මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?
දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..
ආහ් අද කවද්ද? මාර්තු 22...
ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.
හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?
ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.
ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!
වෛද්‍යවරු මොන දේ කිව්වත්
මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
වැඩේ තියෙන්නෙ අපේ අතේ..

100%ක් ඇත්ත කථාව!!

සෙම්ගෙඩිවලට බෙහෙතක් කියපන් කුකුලො කොරොනවලට කලින් මේක වැඩිවෙලා මැරෙන්න වෙන්නෙ![]()