චීනයෙන් තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමේ තීරණයක්.![]()
ගත්ත වගේ නමේ හැබැයි ආපහු ගෙවන්නත් ඕන. දැන් අදායමක් උපයන්නෙ නැති රටක් විදියට කොහොමද ගෙවන්නේ?
තත්වය බරපතලයි ද?ගත්ත වගේ නමේ හැබැයි ආපහු ගෙවන්නත් ඕන. දැන් අදායමක් උපයන්නෙ නැති රටක් විදියට කොහොමද ගෙවන්නේ?
![]()

තත්වය බරපතලයි ද?ගත්ත වගේ නමේ හැබැයි ආපහු ගෙවන්නත් ඕන. දැන් අදායමක් උපයන්නෙ නැති රටක් විදියට කොහොමද ගෙවන්නේ?
![]()

ගෙවන්න වෙන්නෙ ජීවත් වෙලා හිටියොත්නේ.![]()

සල්ලි අච්චුගහල ටික ටික ගෙවනව![]()

චීනයෙන් තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමේ තීරණයක්.![]()

මැදමුල්ලන press එකේද? සිරිකොත press එකේද?![]()
උබ කැමති නැති උනාට ලන්කාවෙ මිනිස්සු හරි කැමති රනිල්ට මහින්දට සජිත්ට හරි යනවට

that's my boy![]()

මෙතන NoFap කියලා හැමිනි හැමිනි ජුන්ඩත් පරිස්සං කරගත්තු එවුන් ගැන දුකයි බං.![]()