සිංහලු ගැන කතා කරලා වැඩක් නැ බන් මෙච්චර දෙයක් වෙලත් මුන් හැදෙන පාටක් නැ
කියලා වැඩක් නෑ.
බහුතරයකට තේරෙන්න නම් අර ඉතාලිය වගේ වෙන්න ඕනේ...
මටත් අද එකෙක් කතා කරනවා උගේ වැඩකට ටවුන් යන්න.
අපේ පවුලේ කෙනෙක්ට කතාකරලා තිබුනා ළමයා මේ දවස්ටිකේ ඉස්කෝලේ නැති නිසා
පාඩම් ටිකක් කියලා දෙන්න කියලා.
එකකටවත් යන්නේ නෑ, මේවා හැදුනම සනීප කරන්න උන් එන්නේ නෑනේ...
ඕවාගේ මීහරක් තරහා වුනත් කමක් නෑ.
ලංකාවට, තමන්ට වෙන්නම ඕනේ මේ මෝඩ හැත්තට බරපතලකම තේරෙන්න...







short supply nisa kalin danma nam iawarai..