Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ape un badu ganna kadawalwala beheth dena then wala pharmacy wala metarayak durin polime innawa. sinhalu hadila :P:love:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113

    ඇදිරි නීතිය ආරක්‍ෂා කිරීම රටේ සියළු පුරවැසියන්ගේ වගකීමක් වුවද ගත වූ දින දෙක තුළ පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 800 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

    ඉන් බහුතරය මාර්ගයේ නිකරුණේ ගැවසුණු පිරිසයි.

    කොරෝනා වෛරසය හේතුවෙන් රටම අවදානමක ඇති මොහොතක වෛරසය පැතිරීම පාලනයට පනවා ඇති ඇදිරි නීතිය පවා පුද්ගලයින් මෙලෙස උල්ලංඝණය කරන්නේ මන්දැයි කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙලෙස පැහැදිලි කළා.

    එහිදී ඔහු පෙන්වා දුන්නේ "තාක්ෂණය අතින් විද්‍යාව අතින් අපි කොච්චර දියුණු වුවත් ජනතාව මනස අතින් ඉතාමත් පහළ තත්ත්වයක සිටින්නේ." බවයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ''මේ වසංගතය රාත්‍රියේ ගෙට කඩා වැදුණ හොරෙක් වගෙයි. එය සැණෙකින් එල්ල වූ මහා ප්‍රහාරයක්''

    https://bbc.in/3bnk0pd
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ETwURLiUYAAg3vM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    සිංහළුන්ගෙ හැසිරීම හොඳයිද?
    සිංහලු ගැන කතා කරලා වැඩක් නැ බන් මෙච්චර දෙයක් වෙලත් මුන් හැදෙන පාටක් නැ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Covid19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූයේ කෙසේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ වාර්තාව මෙන්න…

    COLOMBO (News 1st): මෙරටදී තහවුරු කරගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හේතුවෙන් එය මෙරට තුළ ව්‍යාප්ත වූ ආකාරය ඇතුළත් දත්ත වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

    එම වාර්තාව අද (22) නිකුත් කර ඇති අතර Covid19 ආසාදිත රෝගීන් 78 දෙනෙකු සම්බන්ධයෙන් අධ්‍යනය කළ තොරතුරු ඇතුළත්ය.

    එම සම්පූර්ණ වාර්තාව කියවන්න


    https://cdn.newsfirst.lk/sinhala-up...covid-19-diagnosed-cases-sri-lanka-22-031.pdf

    කොරෝනා මර්ධනයට රජයෙන් දැනට කරන් යන වැඩපිලිවෙල සාර්ථකයි කියලා කියන්න පුලුවන් හොද නිදසුනක්. :love::love:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    A pastor from Switzerland conducted a Prayer service at Philadelphia church in Jaffna on March 15 has been tested positive for #COVID19 .


    How about this new born?


    EToDRbpUcAA-1AY
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    Canada will not send athletes to Tokyo Olympics

    Canada will not be sending athletes to the 2020 Olympic Games in Tokyo because of the risks associated with the coronavirus outbreak, according to a joint news release from the Canadian Olympic Committee and Canadian Paralympic Committee.

    ➖ @cnnbrk ➖
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Copied from FB:

    The curtain opens: China becomes ill, enters a "crisis" and paralyzes its trade. The curtain closes.
    II. The curtain opens: The Chinese currency is devalued. They do not do anything. The curtain closes.
    III. The curtain opens:: Due to the lack of trade of companies from Europe and the USA that are based in China, their shares fall 40% of their value.
    IV. The curtain opens:: The world is ill, China buys 30% of the shares of companies in Europe and the US at a very low price. The curtain closes.
    V. The curtain opens: China has controlled the disease and owns companies in Europe and the US. And he decides that these companies stay in China and earn $ 20,000Billions. The curtain closes. How is the play called?
    VI: Checkmate!

    ReAmazing but true

    Two videos have passed between yesterday and today that convinced me of something I suspected, but had no basis. It was just my speculation. Now I am convinced that the coronavirus was purposely propagated by the Chinese themselves.
    At first they were too prepared. Three weeks after the start of the roll, 14 12,000-bed hospitals were already under construction. And they really built them in two weeks. Awesome.
    Yesterday they announced that they had stopped the epidemic. They appear in videos celebrating, they announce that they even have a vaccine. How could they create it so quickly without having all the genetic information? Well if you are the owner of the formula it is not difficult at all.
    And today I just saw a video that explains how Den Xiao Ping gave the west a half stick. Due to the coronavirus, the actions of Western companies in China fell dramatically. China I just hope, when they went down enough they bought them. Now the companies,
    Created by the USA and Europe in China with all the technology put in by these exchanges and their capital they passed into the hands of China, which is now rising with all that technological potential and will be able to set prices at will to sell everything they need to the West. How are you?
    None of this could have happened by chance. China who cared that a few old men died? Fewer old-age pensions to pay, but the loot has been huge. And right now the West is financially defeated, in crisis and stunned by the disease. And without knowing what to do.
    Masterfully diabolic. It had to be the communists.
     
    Status
    Not open for further replies.