Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සිංහලු ගැන කතා කරලා වැඩක් නැ බන් මෙච්චර දෙයක් වෙලත් මුන් හැදෙන පාටක් නැ

    කියලා වැඩක් නෑ.
    බහුතරයකට තේරෙන්න නම් අර ඉතාලිය වගේ වෙන්න ඕනේ...
    මටත් අද එකෙක් කතා කරනවා උගේ වැඩකට ටවුන් යන්න.
    අපේ පවුලේ කෙනෙක්ට කතාකරලා තිබුනා ළමයා මේ දවස්ටිකේ ඉස්කෝලේ නැති නිසා
    පාඩම් ටිකක් කියලා දෙන්න කියලා.
    එකකටවත් යන්නේ නෑ, මේවා හැදුනම සනීප කරන්න උන් එන්නේ නෑනේ...
    ඕවාගේ මීහරක් තරහා වුනත් කමක් නෑ.

    ලංකාවට, තමන්ට වෙන්නම ඕනේ මේ මෝඩ හැත්තට බරපතලකම තේරෙන්න... :angry:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,054
    4,753
    113
    Loading...
    කියලා වැඩක් නෑ.
    බහුතරයකට තේරෙන්න නම් අර ඉතාලිය වගේ වෙන්න ඕනේ...
    මටත් අද එකෙක් කතා කරනවා උගේ වැඩකට ටවුන් යන්න.
    අපේ පවුලේ කෙනෙක්ට කතාකරලා තිබුනා ළමයා මේ දවස්ටිකේ ඉස්කෝලේ නැති නිසා
    පාඩම් ටිකක් කියලා දෙන්න කියලා.
    එකකටවත් යන්නේ නෑ, මේවා හැදුනම සනීප කරන්න උන් එන්නේ නෑනේ...
    ඕවාගේ මීහරක් තරහා වුනත් කමක් නෑ.

    ලංකාවට, තමන්ට වෙන්නම ඕනේ මේ මෝඩ හැත්තට බරපතලකම තේරෙන්න... :angry:

    ගොන්නු බන් ඉන්නෙ. හරියට අවධානම දන්න කෙනා එළියටවත් යන්නෙ නැහැ. සිංහලුන්ට ගෙවල් ඇතුලට වෙලා ඉන්න ගිහාම කිචිය හැදෙනවා. ඉතින් ඇවිදින්නමයි බලන්නෙ. තාම මේකෙ බරපතලකම ඔලුවට දාගත්තෙ නැති උන් ඕනි තරම් ඉන්නවා.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    A pastor from Switzerland conducted a Prayer service at Philadelphia church in Jaffna on March 15 has been tested positive for #COVID19 .

    How about this new born?

    EToDRbpUcAA-1AY

    Wal harak tikak. Mechchara welath muuta quarantine nowee airport eken yanna dunne kohomada danne naa.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගොන්නු බන් ඉන්නෙ. හරියට අවධානම දන්න කෙනා එළියටවත් යන්නෙ නැහැ. සිංහලුන්ට ගෙවල් ඇතුලට වෙලා ඉන්න ගිහාම කිචිය හැදෙනවා. ඉතින් ඇවිදින්නමයි බලන්නෙ. තාම මේකෙ බරපතලකම ඔලුවට දාගත්තෙ නැති උන් ඕනි තරම් ඉන්නවා.

    :(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෑ බං. :no::no: මම ඊයේ ඒ වෙලේ ඔය වෙබ්සයිට් එකෙන්ම තමයි ස්ක්‍රීන්ශොට් එක ගත්තේ. :rolleyes:

    Ehenam USA 14000 ekapara denna beri nisa aayi wenas karala tika tika denawa athi eka cover wenna.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,412
    113
    මාලඹේ
    A pastor from Switzerland conducted a Prayer service at Philadelphia church in Jaffna on March 15 has been tested positive for #COVID19 .

    How about this new born?

    EToDRbpUcAA-1AY
    අපොයි පොඩි එකා . මේ දේමලුනම් මිහරක් සෙට් එකක්
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Aluthma status eka බලන්න පොඩි වෙබ් සයිට් එකක් හැදුවා ❤️
    website link: www.betterlk.com
    • ලංකාවෙ , ලෝකේ දැනට ඉන්න රෝගීන් ප්‍රමාණය
    • ලංකාව ඇතුලත රෝගීන් වාර්තා උන හොස්පිටල්ස් වල ඩීටේල්ස් බලන්න පුලුවන්.

    සිංහල, English, Tamil භාශා 3න්ම සයිට් එක වැඩ.

    Data source: sri lankan Government health bureau covid-19 api
    betterlk.com

    #COVID19 #coronavirus
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අපොයි පොඩි එකා . මේ දේමලුනම් මිහරක් සෙට් එකක්

    me pastor witharak kohomada march 10 awilla nirodanayata yomi wela naththe. meka prashnayakne
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :love:
     
    Status
    Not open for further replies.