Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ponna huttige puthala mask danneth na , 1m distance eka thiya ganneth na. a maiwata samahara un car purawagena gedara okkoma ekkan awith food city polime innawa. shit :angry::angry:

    මෝඩ හැත්ත..මම දැක්ක TV ඵකේ ගෑණු දෙන්නෙක් සීතල හැදිල වගේ ලං වෙලා ඉන්නව.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Face Mask ගෙදරදී හදා ගන්න තියෙන guide එකක් දාපන්කෝ :love:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    reputation_neg.gif
    Coronavirus (Covid19)... 03-23-2020 01:25 PM උඹේ අම්මගේ පුක නම් සුදුයි. ඒත් පුක් හිල වටේ &#

    ලැප් පේපර් ගන්න සල්ලි නෑ සතියකට සැරයයි පිහ දාන්නෙ.

    Rep power 22 tiyana oyawa dannawa.
    hitiuwe ne naki genunge gu kanawa kiyala. api ammige ewa nisa kewata kamak ne. wena ayage kanna epa. free advise : hoda kema kala dana gu tamai rasa. :love:

    reputation_neg.gif
    Coronavirus (Covid19)... 03-23-2020 02:43 PM තෝ වගේ පාහරයෙක් හදපු අම්මාගේ හිල කුණු වෙනš

    guu rasa danno duwagena enne. :rolleyes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොරෝනා ආසාදිතයින් බවට සැක 222 ක්

    මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 86 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

    කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

    අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 86ක්.

    වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

    දඹදිව වන්දනාවේ ගොස් සිට පසුගිය දෙදින තුළ මෙරටට පැමිණි පුද්ගලයන් 444 දෙනෙකු ද ඊට ඇතුළත්.

    විදේශගතව සිට මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා මෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ සංඛ්‍යාවක් සිය තොරතුරු ලබාදී ලියාපදිංචි වී තිබේ.

    මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාම පොලීසියේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලිමක් කරයි.

    සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුද හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හඳුනා ගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

    මේ අතර මහියංගණය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදීමත් සමඟ ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

    මෙම පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර සිය හිතවතෙකු මුණ ගැසීම සඳහා මහියංගණයට පැමිණ ඇති බවට ප්‍රකාශ කර තිබේ.

    ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබේ.

    ඒ අතරට වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු සංකීර්ණ සියලු පහසුකම් සහිතව නවීකරණය කිරීම පැය 24 ක් වැනි කෙටි කාලයකින් සිදු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

    මෙම වාට්ටු සංකීර්ණයේ පුද්ගලයින් 51 දෙනෙකු නේවාසික නිරෝධායනය කිරීමේ පහසුකම් සලසා දී තිබේ.

    මීට අමතරව ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් අමෙරිකා ආයතනයට අයත් ගොඩනැගිලිද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදු කෙරෙයි.

    හෝමාගම මූලික රෝහල නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කෙරුණි.

    ඒ අනූව එම රෝහල විෂබීජහරණය කිරීමටද කටයුතු කළේය.





    http://ow.ly/2HQz50ySN1f
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Africa's mountain gorillas also at risk from coronavirus

    As the coronavirus infects more people around the world, conservationists are warning of the risk to another vulnerable species: Africa’s endangered mountain gorilla.

    Congo’s Virunga National Park, home to about a third of the world’s mountain gorillas, is barring visitors until June 1, citing “advice from scientific experts indicating that primates, including mountain gorillas, are likely susceptible to complications arising from the COVID-19 virus.”

    Neighboring Rwanda also is temporarily shutting down tourism and research activities in three national parks that are home to primates such as gorillas and chimpanzees.

    Mountain gorillas are prone to some respiratory illnesses that afflict humans. A common cold can kill a gorilla, according to the World Wide Fund for Nature, one reason why tourists tracking gorillas are not normally permitted to get too close.

    Source
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙරට වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

    අයි.ඩී.එච්. රෝහලේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන වෛද්‍යවරයෙකුට ද කොවිඩී නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
    එම වෛද්‍යවරයා මේ වන විට අයි.ඩී,එච්. රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:

    එරෝසාන් කියයි. :love:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    රිසෝසස් ⁣ගොඩකින් එනකොට උන්ට ගනන් පැටලිලා . ඔක කලිනුත් උනා . පස්සේ ඩබල් චෙක් කරලා හරි ගාන දාලා. නමුත් ඇත්තම යතාර්තේ මොන මිටරේ උනත් ඇත්ත ගාන නැ. සමහර රටවල් ඒ කියන්නේ රැසියාව වගේ ඇත්ත ගනන් දේනේම නැ.
    owa manually neme ban danne.. API request walin. time zone ekath ekka patalila athi.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    owa manually neme ban danne.. API request walin. time zone ekath ekka patalila athi.

    MihiCherub is correct. It did happen.
    But that incident was because that they were hacked.... It displayed an entry against Vatican with some 78,000 deaths recorded. :oo:
    They rectified the issue in a short time.
     
    Status
    Not open for further replies.