Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔලිම්පික් කල් දැමීම ගැන ජපාන අගමැතිගෙන් ඉඟියක්

    :rofl:උන්ටම විතරයි තනියම ඔලිම්පික් ගේම්ස් කරන්න වෙන්නෙ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Catch up on COVID-19 stories this evening:

    The Malaysian government will allocate an additional RM600 million to the Health Ministry to combat the COVID-19 outbreak: https://cna.asia/2WAAoPb

    The Philippines confirmed eight new deaths linked to COVID-19 today. The death toll in the country is now 33. https://cna.asia/2WziGM0

    Thailand reported 122 new coronavirus patients, bringing the national total to 721. These include 10 new imported cases: https://cna.asia/2xZ06Tb

    Jakarta has shut cinemas and other public entertainment venues to try to slow the spread of the coronavirus. Medical staff in regions that have declared an emergency will also be given bonuses: https://cna.asia/2U9khGF

    WATCH: CNA's Roland Lim with more details on Hong Kong's ban on non-resident arrivals to stem the spread of COVID-19 https://youtu.be/Da9m6CCHtBc
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් පළමු ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව යයි

    මෙරටින් හමුවූ නව කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ‍්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් සුවය ලබා අයි ඞී එච් රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නව කොරෝනා වෛරසය ආසාදිත බවට එලෙස හඳුනා ගැනුණු පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ මත්තේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙක්.

    මේ අතර මේවනවිට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 86 ක් වන අතර සුවය ලබා ඇති පුද්ගලයින් ගණන දෙදෙනෙකු වනවා. ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා වූයේ චීන ජාතික කාන්තාවක්. ඇය ද සම්පූර්ණයෙන් සුවය ලබා මීට පෙර අයි ඞී එච් රෝහලෙන් පිටව ගියා.

    Neth
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙරට වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

    අයි.ඩී.එච්. රෝහලේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන වෛද්‍යවරයෙකුට ද කොවිඩී නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
    එම වෛද්‍යවරයා මේ වන විට අයි.ඩී,එච්. රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

    http://www.hirunews.lk/sinhala/23709...B6%BA%E0%B7%92
     
    :shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් පළමු ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව යයි

    මෙරටින් හමුවූ නව කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ‍්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් සුවය ලබා අයි ඞී එච් රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නව කොරෝනා වෛරසය ආසාදිත බවට එලෙස හඳුනා ගැනුණු පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ මත්තේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙක්.

    මේ අතර මේවනවිට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 86 ක් වන අතර සුවය ලබා ඇති පුද්ගලයින් ගණන දෙදෙනෙකු වනවා. ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා වූයේ චීන ජාතික කාන්තාවක්. ඇය ද සම්පූර්ණයෙන් සුවය ලබා මීට පෙර අයි ඞී එච් රෝහලෙන් පිටව ගියා.

    Neth

    අර උම්මා එක ලෑබුනද දන්නේ නෑ
     
    :oo::confused::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    MihiCherub is correct. It did happen.
    But that incident was because that they were hacked.... It displayed an entry against Vatican with some 78,000 deaths recorded. :oo:
    They rectified the issue in a short time.
    වෙන්න ඇති ලන්කාවෙ කේස් නම් එකකට එකක් ගැලපෙන්නෙ නෑ. covidsl[dot]com එකේ තියෙන ඩේට epid.gov[dot]lk තියෙන ඒව එක්ක ගැලපෙන්නෙ නෑ. Daily situation ඒකෙ ඩේටා එක එකා ටීවී එකට ඇවිත් කියන ඒව එක්ක ගැලපෙන්නෙ නෑ.

    අනික කේස් නම්බර් එකට අදාල පේශන්ට් එක තැන් වල එක එක අය. එක තැනක කේස් නම්බර් #3 එකක කියන්නෙ ජර්මනියෙන් ආව 41 හැවරිදි කෙනෙක් කියල. covidsl[dot]com එකේ 44 හැවරිදි කොළබ එකෙක්. ඊයෙ දාපු exposure ලිස්ට් එකේ ටුවරිස්ට් එකක් ල ගයිඩ් කෙනෙක්.. :rofl:
     
    Status
    Not open for further replies.