Weli pawuru balala pattama upset ban

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    උඹල මේ ෆිල්ම් ඵක බැලුවද?මට නම් මාරම දුකයි මේක බලලා..අපි ළමයි අාදරෙන් හැදුවට අන්තිමට අපිටත් මෙහෙම වෙයි කියල හිතෙනව.පොඩි කාලේ අපේ වටේ දැවටි දැවටි ඉඳල ලොකු වෙලා උන් බැන්ඳට පස්සෙ පුදුම විදිහට වෙනස් වෙන්නෙ.ළමයි අපිව බලාගන්න ඕන නෑ අඩු ගානේ නිදහසේ මැරෙන්න වත් දෙනවනම් ඒ අැති..මේක බලපු කෙනෙක් ළමයි හදයි කියල මම නම් හිතන්නෙ නෑ.ඒ තරම් දුකයි.ඒ තරම් හිතට වදිනවා මේ ෆිල්ම් ඵක..බැලුවෙ නැත්නම් බලපල්ල.හොඳ ෆිල්ම් ඵකක්...

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    දුක හිතෙන කතා බලන්න ආස නෑ මමනං

    මාත් ඵහෙමයි බං..මම හිතුවෙ නෑ ඒක ඔය තරම් හිතට වදියි කියල..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,377
    66,792
    113
    eroticparlour.jpg