උඹල මේ ෆිල්ම් ඵක බැලුවද?මට නම් මාරම දුකයි මේක බලලා..අපි ළමයි අාදරෙන් හැදුවට අන්තිමට අපිටත් මෙහෙම වෙයි කියල හිතෙනව.පොඩි කාලේ අපේ වටේ දැවටි දැවටි ඉඳල ලොකු වෙලා උන් බැන්ඳට පස්සෙ පුදුම විදිහට වෙනස් වෙන්නෙ.ළමයි අපිව බලාගන්න ඕන නෑ අඩු ගානේ නිදහසේ මැරෙන්න වත් දෙනවනම් ඒ අැති..මේක බලපු කෙනෙක් ළමයි හදයි කියල මම නම් හිතන්නෙ නෑ.ඒ තරම් දුකයි.ඒ තරම් හිතට වදිනවා මේ ෆිල්ම් ඵක..බැලුවෙ නැත්නම් බලපල්ල.හොඳ ෆිල්ම් ඵකක්...


