Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Screenshot_6.jpg
    35235235352.gif
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    kattiyata tharu visikwenna taram kalayak ne balamu issaraha ena week ekath.. tama lede paturna aya hoyanna amarui... oka enawanam dusim ganan walin enne... ehema une natnam luck eka tama lanakwe... :yes: US walatath dan tharu penila tiyenne. lesi ne lankawata ehema unoth iting deyyotama barai.
    එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු බන්

    අද හොයාගත්තු 5 කොහේ අයද?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු බන්

    අද හොයාගත්තු 5 කොහේ අයද?

    tama update wela naha machan..:yes:

    update.gif
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි.

    මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.

    සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

    කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.
    ඒ අනුව එම සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරේ.
    මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා.
    එම සහන ඇතුළත් නිවේදනය පහතින්.

    111111111.jpg
    222222222.jpg
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි.

    මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.

    සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.

    Dan da ubata therune ? Godak normal ratwal wala after 12 days, cases thiyenne 30 ta aduwen.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කලහකාරී ලෙස හැසිරුණ සැකකරු සියදිවි නසා ගනියි

    පොල්පිතිගම මාඑළිය කුරුලුබැද්ද ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු සිටින බවට ලද තොරතුරක් මත පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔහු සොයා ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    කලහකාරී ලෙස හැසිරුණ සැකකරු සියදිවි නසා ගනියි

    පොල්පිතිගම මාඑළිය කුරුලුබැද්ද ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු සිටින බවට ලද තොරතුරක් මත පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔහු සොයා ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබේ.

    මේ කවුද බං ලිඳක් ලඟ ඉඳන් කෑ ගහපු කෙනාද
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලහකාරී ලෙස හැසිරුණ සැකකරු සියදිවි නසා ගනියි

    පොල්පිතිගම මාඑළිය කුරුලුබැද්ද ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු සිටින බවට ලද තොරතුරක් මත පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔහු සොයා ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබේ.

    පිස්සෙක්ද කොහෙද..නැත්නම් ඕකට මැරෙන්න ඕනද..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවයි

    ලොව පුරා වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන මේවනවිට තුන්ලක්ෂ 51,609 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 15,361 ක්. ඉන් වැඩිම මරණ ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. මේවනවිට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 5,476 ක්. වෛරසය ආසාදනය වී ඇති එරට පුද්ගලයින් ගණන 59,138 ක් වනවා. යුරෝපයේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එරටින් වාර්තා වන මරණ ගණන 2,206 ක්. චීනයෙන් මේදක්වා මරණ 3,270 ක් වාර්තා වී තිබෙනවා.
     
    Status
    Not open for further replies.