එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු බන්kattiyata tharu visikwenna taram kalayak ne balamu issaraha ena week ekath.. tama lede paturna aya hoyanna amarui... oka enawanam dusim ganan walin enne... ehema une natnam luck eka tama lanakwe...US walatath dan tharu penila tiyenne. lesi ne lankawata ehema unoth iting deyyotama barai.
අද හොයාගත්තු 5 කොහේ අයද?
Town wala un nam awlak ne specially aroind colombo. Gamwala inna sinhala thambi pakayala thamai pissu natanne.
ow colombo kiyanne las vegas na. inne un gen bautharayk inne mudkkuwala.
anith eka obala singapore, japan valin apu un nemain ne. 3 veni loke kalu kota unma ne

Game bayyekta uparimetama ridila![]()




kota kalu unta ridlia gama venas karanna puluwan lankanlage kalu jana venas karanna puluwand![]()


මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි.
මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.
සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.
කලහකාරී ලෙස හැසිරුණ සැකකරු සියදිවි නසා ගනියි
පොල්පිතිගම මාඑළිය කුරුලුබැද්ද ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු සිටින බවට ලද තොරතුරක් මත පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔහු සොයා ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබේ.
Dan da ubata therune ? Godak normal ratwal wala after 12 days, cases thiyenne 30 ta aduwen.
මම මොනා කරන්නද යකෝ.
.කලහකාරී ලෙස හැසිරුණ සැකකරු සියදිවි නසා ගනියි
පොල්පිතිගම මාඑළිය කුරුලුබැද්ද ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු සිටින බවට ලද තොරතුරක් මත පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔහු සොයා ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබේ.