Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළට
    2020-03-23
    ShareFacebookTwitterEmail neth news
    අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හොදක් පේන්න නැ මචංලා . ග්‍රාෆ් බලලා
    හිත හදන් වැඩක් නැ. හිමිට හිමිට ගාන වැඩිවෙනවා නොදැනි. මේක ලේසි නැ. 100 නම් ලගදිම ගහයි. 200ක් ඉන්නවා කියන එක ගේමක් නැතුව කිව්වැකි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළට
    2020-03-23
    ShareFacebookTwitterEmail neth news
    අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.

    :(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොදක් පේන්න නැ මචංලා . ග්‍රාෆ් බලලා
    හිත හදන් වැඩක් නැ. හිමිට හිමිට ගාන වැඩිවෙනවා නොදැනි. මේක ලේසි නැ. 100 නම් ලගදිම ගහයි. 200ක් ඉන්නවා කියන එක ගේමක් නැතුව කිව්වැකි

    දවසට පහ දහය වැඩි වුනාට ලොකු අවුලක් නෑ බං. එක පාරට ලොකු ගානක් වැඩි වුනොත් තමයි අවුල. මේ ගානට තව 14ක් වගේ පන්න ගත්තොත් අපේ රට ගොඩ දාගන්න පුලුවන් වෙයි. :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දවසට පහ දහය වැඩි වුනාට ලොකු අවුලක් නෑ බං. එක පාරට ලොකු ගානක් වැඩි වුනොත් තමයි අවුල. මේ ගානට තව 14ක් වගේ පන්න ගත්තොත් අපේ රට ගොඩ දාගන්න පුලුවන් වෙයි. :rolleyes:

    මේ විදිහට March 31 වෙනකන් යන්න පුලුවන් උනොත් අවුලක් නැහැ.. ඒ වෙනකොට 200 ක් වගේ රෝගීන් ප්‍රමානෙන් තියාගෙන යන්න පුලුවන්නම් වැඩේ සාර්ථකයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    දවසට පහ දහය වැඩි වුනාට ලොකු අවුලක් නෑ බං. එක පාරට ලොකු ගානක් වැඩි වුනොත් තමයි අවුල. මේ ගානට තව 14ක් වගේ පන්න ගත්තොත් අපේ රට ගොඩ දාගන්න පුලුවන් වෙයි. :rolleyes:
    අවුලක් නැති වෙන්න ඔය අහුවෙන අය සැක සහිත අයයි නිරෝධායන මධ්‍යස්තානවල අයයි උනොත් විතරයි. අහුවෙන්නෙ ගෙවල් වලින් එන අය නම් ඒ අය තවත් අයට තෑග්ග දීලයි එන්නෙ. ස්වයං නිරෝධායනය වෙන්න කියල ගෙවල් වලට යවපු අය නම් අහුවෙන්නෙ එතනත් අවුල්, මොකද උන් කාමරේකට වෙලා ස්වයං නිරෝධායනය වෙන්නෙ නෑ. උන් පාරේ ගියොත් අනිත් අයටත් බෝවෙනවා. මේගොල්ලෝ කියන්නෙ නෑනේ ඒ ඒ කෙනා කොහෙන්ද ආවේ කියලා.
     
    cnkp123

    Member
    Apr 1, 2010
    33
    3
    0
    IMG-20200323-190609-383.jpg
    [/url]
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ, අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමග ලොව පුරා ඒ පිළිබද දැඩි අවදානයක් යොමු වීමත් සමගයි.

    ඒ අනුව අදාළ ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සඳහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව තීරණය කර තිබෙනවා.

    මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇති අතර මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදිම පසුගිය 20 වැනිදා සිට ආරම්භ කෙරුණා. ඒ අනුව ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

    කෙසේ වෙතත් හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය, කෙරෝනා ආසාදිතයින්ට කල්පනාකාරීව සහ සීමාවන් සහිතව භාවිත කළ යුතු අතර මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප‍්‍රතිඵල ගෙනදිය හැකි බවයි අවධාරණය කෙරුණේ.

    එසේම එම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අවුලක් නැති වෙන්න ඔය අහුවෙන අය සැක සහිත අයයි නිරෝධායන මධ්‍යස්තානවල අයයි උනොත් විතරයි. අහුවෙන්නෙ ගෙවල් වලින් එන අය නම් ඒ අය තවත් අයට තෑග්ග දීලයි එන්නෙ. ස්වයං නිරෝධායනය වෙන්න කියල ගෙවල් වලට යවපු අය නම් අහුවෙන්නෙ එතනත් අවුල්, මොකද උන් කාමරේකට වෙලා ස්වයං නිරෝධායනය වෙන්නෙ නෑ. උන් පාරේ ගියොත් අනිත් අයටත් බෝවෙනවා. මේගොල්ලෝ කියන්නෙ නෑනේ ඒ ඒ කෙනා කොහෙන්ද ආවේ කියලා.
    kattiyata tharu visikwenna taram kalayak ne balamu issaraha ena week ekath.. tama lede paturna aya hoyanna amarui... oka enawanam dusim ganan walin enne... ehema une natnam luck eka tama lanakwe... :yes: US walatath dan tharu penila tiyenne. lesi ne lankawata ehema unoth iting deyyotama barai.
     
    Status
    Not open for further replies.