කවුරුත් කියන එක වැඩක් නෑ.
බලයෙ සිටින ආණ්ඬුව තීරණය කරන්ඩ ඕනා. පොඩි ප්‍රමාණයකගෙ හුස්ම බේරගන්ඩ. [ලංකවට ගෙනාවෙ බේරගන්න පුලුවං වෙයි කියන විශ්වාසය තිබිලත් නෙමෙයි.] ලක්ෂ 200ක ජීවන මට්ටම අඩාල කරනවද නැද්ද කියන එක.
එහෙ ඉදලා මැරුණා නම් ඉතිං . ජාතික ශෝක දිනයක් තියලා වන්දියක් දිලා ඉවර කරන්න තිබ්බා ලෙසියෙන්ම.
එහෙම කියන්නෙ දැන් නේ, එහෙම වුණා නං උඹල ඒ මැරිච්ච මිනිස්සුන්ගෙ දරු පවුල් කන්න නැතුව වතුර ටිකක් බීල නිදාගන්න එක ගැනනෙ සංවේදී වෙන්නෙ

අනික එන්ට්‍රි පොයින්ට් ඔක්කොම වහල විතරක් ඕක හැමදාම නවත්වගෙන ඉන්න පුළුවන් නම් ලෝකෙ රටවල් 188/195 කට ඕක යන්නෙ නෑනේ.




