Mask ne kiyala minissunta baninna epa

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අට පාස් ග්‍රාමසේවක කෙනෙක් රජ කරවලා දැන් ඉස්කෝල කතා කරනවා. පස්සට යද්දී නැවැත්තුවේ පස්සෙන් තල්ලු කරලද? අමුඩේ ගහගෙන ද පස්සෙන් ඇවිත් නැවැත්තුවේ? ආර්ථිකේ පිරිහිච්ච හින්ද වෙන්න ඇති මහබැංකුව සුද්ද කරේ?:rofl::rofl::rofl:

අට පාස් උබලට කියන්ඩ දෙයක් නැති උනාම කියන කතාවා.:lol:
සිරි සෑර්ගෙ එඩියුකේෂං කොලිෆිකේසං හොයං බලපං වෙලාවක. :D
මහ බැංකුව සුද්ද කාලානං හොරු අල්ලලා දඩුවං කරපියකො බොරුවට කෑගන්නෙ නැතුව. ආවේ 300 මරපු මිනිස්සු අල්ලන්න තාම අපි දැක්කෙ නෑ එකෙක් එල්ලුම් ගහට යනවා. :lol::lol::lol:
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,696
    3,427
    113
    එහෙම තමයි වැදගත් මිනිස්සු ගෑනීව ඉස්සරහට දාලා වැඩ කරගෙන යන්නෙ නෑ.
    බලපං උබලගෙ ලොක්කො ගෑණිට නැති කොලොපිකේෂං හදලා දෙන්න දගලන දැගලිල්ල. මතකද ලෝගුව දාගෙන ගෑනී ගියේ. මොකටද යන්නෙ කියලවත් දන්නෙ නැතුව ඇති. :lol::lol:
    ඔව් උඹලගේ සිරි සර් නම් ඉතින් ගෑනි පාවිච්චි කරන්නේ ඇඹුල ගෙනියන්න නේ කුඹුරට.:rofl::rofl::rofl: අනේ ඇති බන් උඹව නෝන්ඩි කරා. උඹට හීනෙනුත් අවුල් යයි. ගුඩ් නයිට්. හෙට මතක ඇතුව කොලුකොතෙන් ඩියුටි මාරු කරගනිං.:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    N 95 මාස්ක් නැත්නම් ලේන්සුවක් ගැට ගහගනිල්ල! ශා.. මෙවත් ස'ගේ උපදෙස් වෙන්ටැ. ඒයි බං! අමුඩ ලේන්සුව වුනත් කමක් නැත්ද කියල අහලා කියහන්කෝ ස'ගෙන්... :rofl::rofl:

    N95 මාස්ක් එකෙන් කොරෝනා පැතිරිම පාලනය වෙනව කියල කොහෙන්ද හොයාගෙන තියෙන්නෙ..???? මෝඩකම ප්‍රදර්ශනය කිරිමෙන් වලකින්න..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අවංකවම බන් කොලුකොතේ නැද්ද උඹට වඩා පොඩ්ඩක් යමක් දන්න කියන එකෙක් මෙච්චර කිච නොවී අල්ලන් ඉන්න පුළුවන් එකෙක්? උඹත් එක්ක කතා කරන එක කාලේ කන වැඩක් බන්. උඹ කියන ඒව මේකේ උන් ගණන් ගන්නෙත් නෑ වෙන එකෙක් කියවන්නෙත් නෑ. ඇයි බන් ඔහොම සවුත්තු වෙන්නේ මෙතන? හෙටම වෙන ජොබක් ඉල්ල ගනින්. සජ්ජට කියන්න එපා. මොංගල හම්බ වෙයං. දෙයි අනිවාර්යයෙන්.

    කියන්න දෙයක් නැති උනාම බයියො ලිස්සනවා බං :lol::lol::lol:

    රට අනතුරේ බයියෝ . අයියට 2/3 දෙන්න. :rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දැන් අපේ රටට සල්ලි අවෙ නැ, ශ්‍රමය ආවෙ නැ ඒක නිසා වහන්ඩ තිබ්බ එහෙමද කියන්නෙ ලොල් , බoකොලොත් තර්ක..:lol::lol::lol: ඒ රටවලට බැරි උනා නම් අපි කොහොමද කරන්නෙ??? කරන්ඩ පුලුවන් එකම දේ පාලනය කරන එක අපි ඒක අගේට කරනව එච්චරයි ...:):):):)

    ඇමරිකාවට ඕස්තේලියාවට බැරි නං අපිටත් බැරිද. :lol::lol::lol: අනේ උබේ ගොං මෝඩ මොලේ මීමා. :frown::frown:
    ඇයි කරන්න බැරි කරන්න තියෙන්නෙ ට්‍රැවල් බෑන් එකක් දාන එක ඒක ලේසි වැඩක් .
    නැත්තං එන මිනිස්සු හරවලා යවන්න තිබ්බාඅ.
    වීසා පහසුකම තාවකාලිකව අත්හිටුවන්න තිබ්බා.
    කරන්න දේවල්නම් තියනවා.
    චන්ද ගන්ඩ මිනිස් ජීවිත බිලි දෙන එක තමයි සර්ගෙ ප්‍රතිපත්තිය.
    මිනී මැරන්න ආසා මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අට පාස් උබලට කියන්ඩ දෙයක් නැති උනාම කියන කතාවා.:lol:
    සිරි සෑර්ගෙ එඩියුකේෂං කොලිෆිකේසං හොයං බලපං වෙලාවක. :D
    මහ බැංකුව සුද්ද කාලානං හොරු අල්ලලා දඩුවං කරපියකො බොරුවට කෑගන්නෙ නැතුව. ආවේ 300 මරපු මිනිස්සු අල්ලන්න තාම අපි දැක්කෙ නෑ එකෙක් එල්ලුම් ගහට යනවා. :lol::lol::lol:

    ඒ ගමන නම් රිදිල,
    මහ බැoකුව කොල්ල කාපු එකට හුරේ දාල හොරු අල්ලපන් කියන්ඩ සහ,
    300 මරල දානකන් බලන් ඉදල කාවද එල්ලුම ගස් යවුවෙ කියල අහන්ඩ බoකොලොත් විම පිලිබද අතිශය කනගාටුව.. :dull::dull::dull::dull::dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔව් උඹලගේ සිරි සර් නම් ඉතින් ගෑනි පාවිච්චි කරන්නේ ඇඹුල ගෙනියන්න නේ කුඹුරට.:rofl::rofl::rofl: අනේ ඇති බන් උඹව නෝන්ඩි කරා. උඹට හීනෙනුත් අවුල් යයි. ගුඩ් නයිට්. හෙට මතක ඇතුව කොලුකොතෙන් ඩියුටි මාරු කරගනිං.:rofl::rofl::rofl:

    ඇයි යන්නෙ බයි තර්ක ඉවරඩ හෙට ටිකක් මතක් කරං ඇවිල්ල ත්‍රෙඩ් එක එහෙම බම්ප් කරන්ට ඔට්ටු නෑ ඕං. :lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒ ගමන නම් රිදිල,
    මහ බැoකුව කොල්ල කාපු එකට හුරේ දාල හොරු අල්ලපන් කියන්ඩ සහ,
    300 මරල දානකන් බලන් ඉදල කාවද එල්ලුම ගස් යවුවෙ කියල අහන්ඩ බoකොලොත් විම පිලිබද අතිශය කනගාටුව.. :dull::dull::dull::dull::dull:

    කරන්ඩ බෑ නේද අපරාධ කාරයො හිටියා නං උස්සගෙන යයි දංගෙඩියට අනේ උබලෑ සෑර්. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවට ඕස්තේලියාවට බැරි නං අපිටත් බැරිද. :lol::lol::lol: අනේ උබේ ගොං මෝඩ මොලේ මීමා. :frown::frown:
    ඇයි කරන්න බැරි කරන්න තියෙන්නෙ ට්‍රැවල් බෑන් එකක් දාන එක ඒක ලේසි වැඩක් .
    නැත්තං එන මිනිස්සු හරවලා යවන්න තිබ්බාඅ.
    වීසා පහසුකම තාවකාලිකව අත්හිටුවන්න තිබ්බා.
    කරන්න දේවල්නම් තියනවා.
    චන්ද ගන්ඩ මිනිස් ජීවිත බිලි දෙන එක තමයි සර්ගෙ ප්‍රතිපත්තිය.
    මිනී මැරන්න ආසා මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. :(

    රටතුලට ඇතුල් වෙන්ඩ කලින් ටැවල් බෑන්ඩ් දාන්ඩ මොන්ගල්ද ඕයි..එහෙම ගොන් ආතල් දෙන්නෙ නැ රටවලින්..
    තමන්ගෙ මිනිස්සු ටික පිටරට ඉදල ගෙන්න ගන්ඩ බලන්නෙ රටවල්,
    විසාපහසුකම් අත් හිටවන්නෙ නැ රටවල් අත්යවශ්ය වෙලාවකදි ඇරෙන්ඩ..

    දැන් ඒ වෙලාව ඇවිල්ල ගුවන්තොට වහල වීස දෙන්නෙ නැ.. ලෝකෙ රටවල් 170+ පැතිරිලා තියෙන්නෙ ඒ රටවලත් චන්ද බලාගෙන වැඩ කරපු නිසාද????? බoකොලොත් තර්ක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්ඩ බෑ නේද අපරාධ කාරයො හිටියා නං උස්සගෙන යයි දංගෙඩියට අනේ උබලෑ සෑර්. :lol::lol::lol::lol:

    කරුනාකර මේවගේ වෙලාවකවත් මනුස්සකමින් හැසිරිමට ඉගෙන ගන්න..මෝඩ කම ප්‍රදර්ශනය කිරිමෙන් වලකින්න..:):)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රටතුලට ඇතුල් වෙන්ඩ කලින් ටැවල් බෑන්ඩ් දාන්ඩ මොන්ගල්ද ඕයි..එහෙම ගොන් ආතල් දෙන්නෙ නැ රටවලින්..
    තමන්ගෙ මිනිස්සු ටික පිටරට ඉදල ගෙන්න ගන්ඩ බලන්නෙ රටවල්,
    විසාපහසුකම් අත් හිටවන්නෙ නැ රටවල් අත්යවශ්ය වෙලාවකදි ඇරෙන්ඩ..

    දැන් ඒ වෙලාව ඇවිල්ල ගුවන්තොට වහල වීස දෙන්නෙ නැ.. ලෝකෙ රටවල් 170+ පැතිරිලා තියෙන්නෙ ඒ රටවලත් චන්ද බලාගෙන වැඩ කරපු නිසාද????? බoකොලොත් තර්ක..

    දූපතකුයි අනිත් රටවලුයි සමාන කරන තමුසෙ මනුස්සයෙ නං වෙන්න බෑ ඕයි. :lol::lol::lol:

    ඇයි බැරි දූපතක් නොවුනු සවුදි ආරාබිය කලා නං ලංකාවට කරන්න බැරිද පුහු තර්ක තියෙන්නෙ උබෙයි එරෝසාං. :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දූපතකුයි අනිත් රටවලුයි සමාන කරන තමුසෙ මනුස්සයෙ නං වෙන්න බෑ ඕයි. :lol::lol::lol:

    ඇයි බැරි දූපතක් නොවුනු සවුදි ආරාබිය කලා නං ලංකාවට කරන්න බැරිද පුහු තර්ක තියෙන්නෙ උබෙයි එරෝසාං. :(:(:(

    ඕස්ටේලියාව දුපතක් නෙමේද??? සුමාතා දුපත් නෙමේද ද??? ජපානෙ දුපත් නෙමේද?? ඇමරිකා මහද්විපය දුපතක් නෙමේද????කොරෝනා පැතිරුනේ කොහොමද ඒවගෙ, එක්කො රටවල් නෙමේ නැත්තන් දුපත් නෙමේ කෝකද හරි.. :lol::lol::lol:බoකොලොත් තර්ක දාන්ඩ එපා පොන්ස්..

    මමනම් දන්න විදිහට සවුදියෙ කොරෝනා තියෙනව , ඩුබායි කාටාර් වල කොරෝනා, සවුදියෙ නැ ලොල්ම තමයි ඒක නම්..බoකොලොත් තර්ක දාන්ඩ එපා පොන්ස්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්න දෙයක් නෑ නේදහ් :lol::lol::lol:
    පව් ඕයි තමුසෙ. :(:(

    කියන්ඩ තියන උපරිම දේ තමයි ඒ කියුවෙ..මෙවගේ වෙලාවකවත් මනුස්සයෙක් වගේ හැසිරියන් කියල.. මනුස්සකමක් නැතුව තිරිසන්නුන් වගේ හැසිරිම කනගාටුවට කාරනයක්.. :dull::dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඕස්ටේලියාව දුපතක් නෙමේද??? සුමාතා දුපත් නෙමේද ද??? ජපානෙ දුපත් නෙමේද?? ඇමරිකා මහද්විපය දුපතක් නෙමේද????කොරෝනා පැතිරුනේ කොහොමද ඒවගෙ, එක්කො රටවල් නෙමේ නැත්තන් දුපත් නෙමේ කෝකද හරි.. :lol::lol::lol:බoකොලොත් තර්ක දාන්ඩ එපා පොන්ස්..

    මමනම් දන්න විදිහට සවුදියෙ කොරෝනා තියෙනව , ඩුබායි කාටාර් වල කොරෝනා, සවුදියෙ නැ ලොල්ම තමයි ඒක නම්..බoකොලොත් තර්ක දාන්ඩ එපා පොන්ස්..
    ආයි ආයි එකම දේ අහන්න එපා බං. :lol::lol:

    ඕස්තේලියාව එකනොමි එකට සල්ලි පොම්ප කරන්නෙ ස්ටුඩන්ලා. :lol:
    ඒකවත් දන්නෙ නැතිද. එයාලා කොහොමද ස්ටුඩන්ලා එන එක නවත්තන්නෙ රට ඉවරෙටම ඉවරයි එහෙම උනාම. :lol:
    ඇමරිකා මහත දීපය කියන්නෙ චීන ශ්‍රමිකයන් මත යැපැන මහත දීපයක්. එහෙම එකක් චීන්නු එක්ක තියන සබඳතා අත ඇරියම එකනොමි ඩවුන් වෙනවා ඒක තේරුම් ගන්ඩ ෆෙන්.:lol:
    ජපානේ කියන්නෙ ඇමරිකාවේ වහලෙක් ඇමරිකන් කාරයා කියන දෙයක් තමයි උන් කරන්නෙ. ඇමරිකන් කාරයෙක් ජපන් ගෑණියෙක්ව රේප් කලත් ජපන නෙමෙ හ්ම් කියන්නෙ. :lol::lol:
    ආයි ඇදිරි නීතියක් කියවනවා. ලෙඩ්ඩු රටට ගෙනල්ලා රටේම මිනිස්සු කාලකන්නි කරලා නීති දාලා ඒ මිනිස්සුන්ටම වෙඩි තියලා මරලා ආයි සමාව අරං. නොඳොමකිං යකෝ.:(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කියන්ඩ තියන උපරිම දේ තමයි ඒ කියුවෙ..මෙවගේ වෙලාවකවත් මනුස්සයෙක් වගේ හැසිරියන් කියල.. මනුස්සකමක් නැතුව තිරිසන්නුන් වගේ හැසිරිම කනගාටුවට කාරනයක්.. :dull::dull:

    මනුස්සයෙක් වගේ තමයි හැසිරුනේ.:(:(
    උබලගෙ ස තමයි අහිංසක මිනිස්සු අමාරුවේ දාලා චන්ද කරන්න හදන්නෙ. :frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයි ආයි එකම දේ අහන්න එපා බං. :lol::lol:

    බoකොලොත් කතා කියුවta තර්ක බිදෙන් නැ බන්..

    මනුස්සයෙක් වගේ තමයි හැසිරුනේ.:(:(
    උබලගෙ ස තමයි අහිංසක මිනිස්සු අමාරුවේ දාලා චන්ද කරන්න හදන්නෙ. :frown::frown:

    දැන් එතකොට රටවල් 170+ රටවලත් චන්ද කරන්ඩද යන්නෙ????? බකොලොත් තර්ක දදා තිරිසන් කම ප්‍රදර්ශන නොකර බුදිය ගනින් මිනිහො...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බoකොලොත් කතා කියුවta තර්ක බිදෙන් නැ බන්..

    කිසිම බංකොලොත් බාවයක් නෑ පොයින්ට් එකට කතාකලා උබට උත්තර නැතුව ගියා. :lol::lol::lol:

    දැන් එතකොට රටවල් 170+ රටවලත් චන්ද කරන්ඩද යන්නෙ????? බකොලොත් තර්ක දදා තිරිසන් කම ප්‍රදර්ශන නොකර බුදිය ගනින් මිනිහො...

    මිනිහො ඒ රටවල්වල එකොනමි රන් වෙන්නෙ චීන මිනිස්සුගෙං :(

    උබට තමාහ් මේක ගැල පෙන්නෙහ් බකොලොත් තර්ක දදා තිරිසන් කම ප්‍රදර්ශන නොකර බුදිය ගනින් මිනිහො...
    :P:P