Kolabata Kiri Gamata Kakiri Kiyanne mekata

your_love

Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    Colombo unta Kela wenakota thama Unta One One widihata Neethi wenas Karanne. Loku minihage Agata danennama One Dewal Wenas Karanna.

    Menna Latest news 2k.


    Curfew will be re-imposed at 2.00 pm & NOT 12 noon in areas where it was lifted at 6.00 am today - PMD-

    Police requests shop owners to serve all customers queuing up peacefully, irrespective of the curfew
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    අඩෝ ගමේ බුවාලට වවපු දෙයක් හරි කන්න පුළුවන්..කොළඹ උන් තමා බං පව්..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    anith district untath iye 2 PM wenakan dunna ban

    Meheath Karada?

    ඇදිරිනීතිය ගැන නොතකා පෝලිම් වල සිටින සියලුම පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදීගැනීමට ඉඩ දෙන ලෙස වැඩබලන පොලිස්පති, වෙළදසැල් හිමියන්ගෙන් ඉල්ලයි.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Meheath Karada?

    ඇදිරිනීතිය ගැන නොතකා පෝලිම් වල සිටින සියලුම පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදීගැනීමට ඉඩ දෙන ලෙස වැඩබලන පොලිස්පති, වෙළදසැල් හිමියන්ගෙන් ඉල්ලයි.

    අපේ ගෙවල් පැත්තෙත් ඊයෙ හවස 2 ට ඇදිරිනීතිය පටන් ගත්තෙ..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    ගම්වල් උන්ගෙ කුහකකම මේකෙන්ම පේනව

    ගමේ උන් කුහකයි කොළඹ උන ආර්මාර්ථකාමී End of the Day All Sihalu suffering
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර

    කොළඹ ඉන්න එවුන්ට අනුකම්පා කරපල්ලා බං.

    1. ජන ඝණත්ත්වය වැඩියි
    2. පොඩි මහල් නිවාස වල ඉන්න එවුන්ට අපි වගේ වවාගෙන කන්න බෑ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,757
    6,826
    113
    මිනිස්සු වැඩියි නේ බන්. අපිටත් දෙක වෙනකම් දුන්න ඊයේ