Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    :dull:....................

    ET2QUk3UMAAPD-5
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Kela wenewanan melehata kelawela mama hithanne....:dull:

    nope. need another 1-2 weeks

    we have number of hidden mass spreaders like Swiss spreader, Italian spreaders and other dumb morons who are not revealing true history.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මුස්ලිම් ජාතිකයකු

    ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුත්‍රයා ඇමරිකාවේ සිට පැමිණි බවයි.

    well that is a dangerous type of carpet kissing koranimal, just kill it !! :dull::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මුස්ලිම් නම් ඉතින් ඉන්සාල්ලා කියාල තව සියක් විතර බදාගෙන, සාවන් දාලාත් ඇති.
    යාපනේ අනිත් එක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,634
    113
    nope. need another 1-2 weeks

    we have number of hidden mass spreaders like Swiss spreader, Italian spreaders and other dumb morons who are not revealing true history.

    exactly my point...let's see this week through
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මේ මගුල හරියන්නේ නැහැ යකුනේ .
    pharmacy එකේ පෝලිමේ 50 minutes ඉදල ඇතුලට ගියේ .
    ඒකෙත් ගන්න ඕන බෙහෙත් දෙකක් ඉවර නිසා තව pharmacy එකක පෝලිමේ පැයක් විතර හිටිය .
    පැනඩෝල් කොහෙවත් නැහැ .
    මුලින් මුලින් 1 meter දුර තියන් හිටියත් මිනිස්සුන්ට ඒපා වෙද්දී ටික ටික ලංවෙනවා .
    එළවලු කඩේට ලංවෙන්න බැහැ වටේම සෙනග පිරිලා .
    සතොසේ පෝලිම 1 km වලට වඩා දිග නිසා හන්දියේ කඩේට ගියා .
    කඩේ ඉස්සරහ කාර් 7ක් නවත්තල . එකෙත් ඇගිල්ලක් ගහන්න බැහැ සෙනග .
    ඒ හුත්තල distance තියාගන්න ඕන කියල අහලවත් නැද්ද කොහෙද .
    මේ ඇදිරිනීතිය අයින් කරලා අත්‍යාවශ්‍ය සේවාවන් වන කඩ ඇරලා තියන්න ඕන .
    නැත්තන් බොරුවට ඇදිරිනීතිය දැම්මත් මුන් ලෙඩ බෝකරගන්නවා .:angry::angry::angry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113

    :dull:....................

    ET2QUk3UMAAPD-5

    මිනිස්සු මේ කැමැත්තෙන් මේක අස්සේ රින්ගන් ඉන්නවා නෙවෙයි .
    කරන්න දෙයක් නැති නිසා, බඩුගත්තේ නැත්තන් බඩගින්නේ ඉන්න වෙනවා කියල
    දන්න නිසා දීපු පැය 8 ඇතුලත කොහොමහරි බඩු ටිකක් අරන් ගෙවල්වලට යන්න try කරන්නේ .
    මෙතන ඉන්න සෙනග පෝලිම් ගැහුනොත් බාගෙකට විතර බඩු ගන්න වෙන්නේ නැහැ
    ඇදිරි නීතිය දාන්න කලින් .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,634
    113
    මිනිස්සු මේ කැමැත්තෙන් මේක අස්සේ රින්ගන් ඉන්නවා නෙවෙයි .
    කරන්න දෙයක් නැති නිසා, බඩුගත්තේ නැත්තන් බඩගින්නේ ඉන්න වෙනවා කියල
    දන්න නිසා දීපු පැය 8 ඇතුලත කොහොමහරි බඩු ටිකක් අරන් ගෙවල්වලට යන්න try කරන්නේ .
    මෙතන ඉන්න සෙනග පෝලිම් ගැහුනොත් බාගෙකට විතර බඩු ගන්න වෙන්නේ නැහැ
    ඇදිරි නීතිය දාන්න කලින් .

    :(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ මගුල හරියන්නේ නැහැ යකුනේ .
    pharmacy එකේ පෝලිමේ 50 minutes ඉදල ඇතුලට ගියේ .
    ඒකෙත් ගන්න ඕන බෙහෙත් දෙකක් ඉවර නිසා තව pharmacy එකක පෝලිමේ පැයක් විතර හිටිය .
    පැනඩෝල් කොහෙවත් නැහැ .
    මුලින් මුලින් 1 meter දුර තියන් හිටියත් මිනිස්සුන්ට ඒපා වෙද්දී ටික ටික ලංවෙනවා .
    එළවලු කඩේට ලංවෙන්න බැහැ වටේම සෙනග පිරිලා .
    සතොසේ පෝලිම 1 km වලට වඩා දිග නිසා හන්දියේ කඩේට ගියා .
    කඩේ ඉස්සරහ කාර් 7ක් නවත්තල . එකෙත් ඇගිල්ලක් ගහන්න බැහැ සෙනග .
    ඒ හුත්තල distance තියාගන්න ඕන කියල අහලවත් නැද්ද කොහෙද .
    මේ ඇදිරිනීතිය අයින් කරලා අත්‍යාවශ්‍ය සේවාවන් වන කඩ ඇරලා තියන්න ඕන .
    නැත්තන් බොරුවට ඇදිරිනීතිය දැම්මත් මුන් ලෙඩ බෝකරගන්නවා .:angry::angry::angry:

    කියලා වැඩක් නෑ යාලු :dull:
    ගොඩක් කඩ වල කෑම බීම නෑලු. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113

    මුලින් මුලින් 1 meter දුර තියන් හිටියත් මිනිස්සුන්ට ඒපා වෙද්දී ටික ටික ලංවෙනවා .
    එළවලු කඩේට ලංවෙන්න බැහැ වටේම සෙනග පිරිලා .

    හැමෝම රෙදි කෑල්ලක් හරි නහයයි කටයි වැහෙන්න බැඳගෙන ඉන්න නිසා කැස්සත් මීටරයක් දුරට විසිරෙන එකක් නෑ වෛරස් එක :rolleyes:
     
    Status
    Not open for further replies.