Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    මොනා හරි අලුත් දෙයක් අලුත් ක්‍රමයක් ආණ්ඩුවට හිතන්න වෙනවා නැත්නම් කරපු මහන්සිය සම්පුර්ණයෙන්ම අපරාදේ මේකේ ප්‍රතිපලේ තව සති දෙකකින් වගේ දකින්න පුළුවන් වෙයි.

    දවස් තුනක් ඇදිරි නිතිය දාලා පැය 8 ක් අයින් කරන එක %80ක්ම ෆේල් මිනිස්සු සාගතෙන් හිටියා වගේ එළවලු කඩවල ෆාමසි එක රොත්තට මම ගිය හැමතැනකම 1M කැලේ මිනිස්සුන්ගේ ඇගේ වැදී වැදී කහිනව ලොකු ප්‍රශ්නයක් මේක නිසා එනවා මේකට විසදුමක් අවශ්‍යයි
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මොනා හරි අලුත් දෙයක් අලුත් ක්‍රමයක් ආණ්ඩුවට හිතන්න වෙනවා නැත්නම් කරපු මහන්සිය සම්පුර්ණයෙන්ම අපරාදේ මේකේ ප්‍රතිපලේ තව සති දෙකකින් වගේ දකින්න පුළුවන් වෙයි.

    දවස් තුනක් ඇදිරි නිතිය දාලා පැය 8 ක් අයින් කරන එක %80ක්ම ෆේල් මිනිස්සු සාගතෙන් හිටියා වගේ එළවලු කඩවල ෆාමසි එක රොත්තට මම ගිය හැමතැනකම 1M කැලේ මිනිස්සුන්ගේ ඇගේ වැදී වැදී කහිනව ලොකු ප්‍රශ්නයක් මේක නිසා එනවා මේකට විසදුමක් අවශ්‍යයි
    මේක දැකලා පැය අට දෙන එකත් නතර කලොත් තමයි වැඩේ :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    90174229_2249580955348551_1344042665901031424_o.jpg

    end of sinhaleesss:dull: dan nam corona neme sagathayen minussu marena patak tiyenne
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    මේක දැකලා පැය අට දෙන එකත් නතර කලොත් තමයි වැඩේ :(

    සුපර්මාර්කට් ෆාමිසි සමහරක්කඩ 24h වගේ ඇරලා ගෙදර එකෙක්ට හරි පාස්‌ එකක් දුන්නොත්
    නැත්නම් දවසට පැය දෙකක්වත්. පොලිස් වසමෙන් වසමට වෙන වෙනම දුන්නොත් හොදයි .

    ලොරි වලින් සතොස ෆුඩ්සිටි බඩු පැක් ගෙනල්ල දෙන ක්‍රමයක්
    ඊයේ අපේ පැත්තට බිත්තර ගෙනාවා පොලිසියත් එක්ක එක ගෙදර කට10ක් දුන්නේ රු10 ගානේ
    මේ වැඩේ නම් 100% සාර්ථකයි කියන්න පුළුවන් වැඩි සෙනගට එන්න බැහැ ගෙවල් 10නම් පාරේ ඒ ටික විතරයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    end of sinhaleesss:dull: dan nam corona neme sagathayen minussu marena patak tiyenne

    Doesn't look good at all....This is what should be avoided at all costs.:shocked:
    Have to come out with a better distribution plan.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Doesn't look good at all....This is what should be avoided at all costs.:shocked:
    Have to come out with a better distribution plan.

    people are worrying about their stomach more than the corona... thats the human nature.. :(
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    අත්දැකීමෙන් කියන්නේ මට අද එපා ම වුනා ජිවිතේ කොරානා හැදීලා ද දන්නේ නැහැ
    අපේ උන් රස හොයනවා හැමදාම එළවලු මස් මාළු කන්න ඕනෙද බතයි සම්බෝලයක් හදාගෙන මේ සති දෙක දුක් විදින්න බැරි කාලකන්නි ජාතියක් හදිසියට ෆාමිසියකට වත් යන්න බැහැ ඔක්කොම පිරිලා බොරුවට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    අත්දැකීමෙන් කියන්නේ මට අද එපා ම වුනා ජිවිතේ කොරානා හැ දන්නේ නැහැ
    අපේ උන් රස හොයනවා හැමදාම එළවලු මස් මාළු කන්න ඕනෙද බතයි සම්බෝලයක් හදාගෙන මේ සති දෙක දුක් විදින්න බැරි කාලකන්නි ජාතියක් හදිසියට ෆාමිසියකට වත් යන්න බැහැ ඔක්කොම පිරිලා බොරුවට

    Rasa hoyana hindane ban ipadune
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    always look on the bright side of life. at least those people will acquire herd immunity after few hundred of them is dead. those who understand the seriousness of the situation, stay inside. after around 70% of the population acquired herd immunity it will go away :yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොළඹ ගම්පහ කළුතර අධික අවදානම් කියල නම් කරල. ආය ඇඳිරි නීතිය අයින් කරන්නේ නෑ ලු දැනුම් දෙනකන්.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    කොළඹ ගම්පහ කළුතර අධික අවදානම් කියල නම් කරල. ආය ඇඳිරි නීතිය අයින් කරන්නේ නෑ ලු දැනුම් දෙනකන්.

    Sepadaaaaaaaa:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොළඹ ගම්පහ කළුතර අධික අවදානම් කියල නම් කරල. ආය ඇඳිරි නීතිය අයින් කරන්නේ නෑ ලු දැනුම් දෙනකන්.

    :baffled::oo:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    උබලගේ ගෙවල් වල කට්ටිය කියන දේ අහනවාද ?
    අපේ නම් පිස්සු බන් තත්තා කියන දේ පොඩ්ඩක් අහන්නේ නැහැ උදෙන්ම මාළු ගන්න ගියා එනකොට මාක්ස් එක නැහැ
    යන්න එපා කිව්වාම බැනගෙන බැනගෙන ගියා ලෙඩට බය වෙලා ඉන්නද ? ඕන මගුලක් කරගන්න කියලා නිකන් හිටියා මාළු නැත්නම් මැරෙනවා වගේ බබ්බු වගේ හැසිරෙන්න මට එපා වෙලා යකෝ ඉන්නේ ඉතාලියට වෙච්ච දේ තමයි මෙහෙට වෙන්නේ.
     
    Status
    Not open for further replies.