Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    උබලගේ ගෙවල් වල කට්ටිය කියන දේ අහනවාද ?
    අපේ නම් පිස්සු බන් තත්තා කියන දේ පොඩ්ඩක් අහන්නේ නැහැ උදෙන්ම මාළු ගන්න ගියා එනකොට මාක්ස් එක නැහැ
    යන්න එපා කිව්වාම බැනගෙන බැනගෙන ගියා ලෙඩට බය වෙලා ඉන්නද ? ඕන මගුලක් කරගන්න කියලා නිකන් හිටියා මාළු නැත්නම් මැරෙනවා වගේ බබ්බු වගේ හැසිරෙන්න මට එපා වෙලා යකෝ ඉන්නේ ඉතාලියට වෙච්ච දේ තමයි මෙහෙට වෙන්නේ.

    Dont have kids
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබලගේ ගෙවල් වල කට්ටිය කියන දේ අහනවාද ?
    අපේ නම් පිස්සු බන් තත්තා කියන දේ පොඩ්ඩක් අහන්නේ නැහැ උදෙන්ම මාළු ගන්න ගියා එනකොට මාක්ස් එක නැහැ
    යන්න එපා කිව්වාම බැනගෙන බැනගෙන ගියා ලෙඩට බය වෙලා ඉන්නද ? ඕන මගුලක් කරගන්න කියලා නිකන් හිටියා මාළු නැත්නම් මැරෙනවා වගේ බබ්බු වගේ හැසිරෙන්න මට එපා වෙලා යකෝ ඉන්නේ ඉතාලියට වෙච්ච දේ තමයි මෙහෙට වෙන්නේ.

    මිනිස්සු මැරෙන video දෙක තුනක් හොයාගෙන පෙන්නපං. සමහර විට එහෙම පෙන්නුවොත් උඹට වඩා පරිස්සම් වේවි.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    මිනිස්සු මැරෙන video දෙක තුනක් හොයාගෙන පෙන්නපං. සමහර විට එහෙම පෙන්නුවොත් උඹට වඩා පරිස්සම් වේවි.

    දන්නවා බන් ගානක් නැහැ මම කියන නිසාද දන්නේ නැහැ ? කියන දෙයක් අහන්නෙම නැහැ :lol:
    (මම ඇහුවේ නැති නිසා වෙන්න ඇති පලිගන්න වගේ කරන්නේ :lol::angry:)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ මම කියන්නේ මට හිතුන දෙයක්... මිනිස්සු පොරකන විදිය දැක්කම මේ කරන වැඩෙන් කිසි වැඩක් නැතුව යනවා

    1. පොලිස් බල ප්‍රදේශයක ඇති කොට්ඨාශ මට්ටමින් ඇති සමුපාකාර, සතොස, සුපිරි වෙළඳ ආයතන හඳුනා ගැනීම.
    2. කොට්ඨාසයකට ඉහත කී කිසිඳු ආයතනයක් අයත් නැති විටදී කොට්ඨාශයේ ඇති වෙළඳ සලක් රජය මැදිහත් වී තෝරාගැනීම/හෝ ජංගම වෙළඳ රථයක් භාවිතා කිරීම (ග්‍රාමසේව මහතුන්ගේ දායකත්වයෙන් මෙය සිදුකල හැක)
    3. ජන ගණත්වය අනුව කොට්ඨාස මට්ටමින් ඇදිරිනීතිය පැය කිහිපයකට ලිහිල් කිරීම.
    4. කිසිඳු විටක යාබද කොට්ඨාශ දෙකක එක විට ඇඳිරිනීතිය ලිහිල් නොකිරීම.
    5. නිවැරදි අයුරින් පොලීසිය යෙදවීම.

    මෙතැනදී පොඩි ප්‍රශ්නයක් වෙනවා බැංකු කටයුතු වගේම බෙහෙත් ගැන, එකටත් මොකක් හරි කරන්න බැරි කමක් ඇත්තෙම නැතුවමත් නෙවෙයි.

    :dull: :dull: :dull: :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    දන්නවා බන් ගානක් නැහැ මම කියන නිසාද දන්නේ නැහැ ? කියන දෙයක් අහන්නෙම නැහැ :lol:
    (මම ඇහුවේ නැති නිසා වෙන්න ඇති පලිගන්න වගේ කරන්නේ :lol::angry:)

    Epa wela wage athi.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොලබ කළුතර ගම්පහ අධිඅවදානම් කලාප විදිහට නම් කළා ආයේ ඇදිරි නිතිය කවද අයින් කරයිද දන්නේ නෑ
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    දේශපාලන පක්ෂ වලට කඩේ යන එක නවත්තපන් දැන්වත් දෙතුන් ගොල්ලම ...වැරදි දේ විවේචනය කරපන් ...හැම දේටම ඒක කොච්චර අසාර්ථක වුනත් බොරුවට ආවඩන එක නවත්තපන් ...උන් උසි උසි කිව්වම බල්ලෝ වගේ බුරාගෙන පනින එකෙක් නොවියන් ...,,,,විවේචනය කරන එවුන් අඩුපාඩු පෙන්නන එවුන් පොලිසිය දාල ආමි එක දාල බය කරන එක,,,, තමන්ගේ දේශපාලන වහල්ලු උසි ගන්නන එක ,,,මොනවද මේ ,,,... අදටත් ඉතාලි කාරයෝ හැංගිලා ...මේක යුද්ධයක් නෙවෙයි ...මුල වරද්ද ගත්තම වෙන දේ පේනවනේ දැන් ...
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    කොලබ කළුතර ගම්පහ අධිඅවදානම් කලාප විදිහට නම් කළා ආයේ ඇදිරි නිතිය කවද අයින් කරයිද දන්නේ නෑ

    Gedara idala depression hedila marei.genu gutikai:lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආන්ඩුවට මේක අඩුම ගානේ අද උදේ කියන්න බැරි වුනාද?

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබේ.

    එම ප්‍රදේශයන්හි ඇදිරීනිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.

    එමෙන්ම අතවශ්‍ය සේවා භාණ්ඩ මහජනතාවට සැපයීම සඳහා එම භාණ්ඩ නිවසටම රැගෙනවිත් දීමට විශේෂ වැඩපිළිවෙළක් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර එම සේවා හෙට (25) සිට ක්‍රියාත්මක වේ.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ආන්ඩුවට මේක අඩුම ගානේ අද උදේ කියන්න බැරි වුනාද?

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබේ.

    එම ප්‍රදේශයන්හි ඇදිරීනිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.

    එමෙන්ම අතවශ්‍ය සේවා භාණ්ඩ මහජනතාවට සැපයීම සඳහා එම භාණ්ඩ නිවසටම රැගෙනවිත් දීමට විශේෂ වැඩපිළිවෙළක් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර එම සේවා හෙට (25) සිට ක්‍රියාත්මක වේ.

    ඒක තමා මාත් අහන්නෙ..අනික කලින් කිව්ව කොහෙත්ම ලොක්ඩවුන් කරන්නෙ නෑ කියල..:angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1932701
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    2020-03-24.png
     
    Status
    Not open for further replies.