Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    4cVOBby.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලගේ ගෙවල් වල කට්ටිය කියන දේ අහනවාද ?
    අපේ නම් පිස්සු බන් තත්තා කියන දේ පොඩ්ඩක් අහන්නේ නැහැ උදෙන්ම මාළු ගන්න ගියා එනකොට මාක්ස් එක නැහැ
    යන්න එපා කිව්වාම බැනගෙන බැනගෙන ගියා ලෙඩට බය වෙලා ඉන්නද ? ඕන මගුලක් කරගන්න කියලා නිකන් හිටියා මාළු නැත්නම් මැරෙනවා වගේ බබ්බු වගේ හැසිරෙන්න මට එපා වෙලා යකෝ ඉන්නේ ඉතාලියට වෙච්ච දේ තමයි මෙහෙට වෙන්නේ.

    :growl::growl:

    අපේ ගෙදර නම් වැඩිහිටි අයට එලියට බැසීම තහනම්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට සේම බන්..ඊයේ රිදිලා දුන්න ලිස්ට් එක ගන්න කෙනෙක් යැව්වා පාමසි එකට...උ වාහනෙන් එලියට බැහැලා නැහැ පෝලිම දැකලා...

    වැඩේ කියන්නේ දැන් බෙහෙත් නැතුව තමා ඉන්නම වෙන්නේ :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සුකනෝ තියලා
    අන්න චිනේ ආයිත් පැතිරෙනවාලු
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට සේම බන්..ඊයේ රිදිලා දුන්න ලිස්ට් එක ගන්න කෙනෙක් යැව්වා පාමසි එකට...උ වාහනෙන් එලියට බැහැලා නැහැ පෝලිම දැකලා...

    වැඩේ කියන්නේ දැන් බෙහෙත් නැතුව තමා ඉන්නම වෙන්නේ :(

    බෙහෙත් හිග වෙයි..
    අදුරන ෆාමසි එකකට කියල මාසෙකට තාත්තට බේත් වෙන් කරගත්ත..

    වෙන නෑ කිව්ව.. ආයෙ කවදා එයිද දන්නෙ නෑ කිව්ව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    කොළඹ ගම්පහ කළුතර අධික අවදානම් කියල නම් කරල. ආය ඇඳිරි නීතිය අයින් කරන්නේ නෑ ලු දැනුම් දෙනකන්.

    Hoda thiranayak
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    බෙහෙත් හිග වෙයි..
    අදුරන ෆාමසි එකකට කියල මාසෙකට තාත්තට බේත් වෙන් කරගත්ත..

    වෙන නෑ කිව්ව.. ආයෙ කවදා එයිද දන්නෙ නෑ කිව්ව

    මට අම්මට sugar වලට බෙහෙත් ගත්ත .
    බෙහෙත් ඉවර නිසා සමහර ඒවා බාගෙට ගත්තේ .
    බෙහෙත් නැති උනොත් කොරෝන කෙසේවෙතත් sugar වැඩි වෙලා ප්‍රශ්නයක් වෙනවා . :(:(:(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    මට අම්මට sugar වලට බෙහෙත් ගත්ත .
    බෙහෙත් ඉවර නිසා සමහර ඒවා බාගෙට ගත්තේ .
    බෙහෙත් නැති උනොත් කොරෝන කෙසේවෙතත් sugar වැඩි වෙලා ප්‍රශ්නයක් වෙනවා . :(:(:(

    මාත් sugar වලට තමයි.. දවස් 35කට තියනව දැනට..
    ආයෙ කවදා එයිද කියන්න බෑ :(
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Source Please

    හුකා පෝච්චි මල් පෝච්චි... :(

    කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක් - චීනයට කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති-neth news:sorry::sorry::sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක් - චීනයට කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති-neth news:sorry::sorry::sorry:

    ඔය පිටරටින් එන උන්ගේ මිනිස්සු හින්ද
     
    Status
    Not open for further replies.