උබලගේ ගෙවල් වල කට්ටිය කියන දේ අහනවාද ?
අපේ නම් පිස්සු බන් තත්තා කියන දේ පොඩ්ඩක් අහන්නේ නැහැ උදෙන්ම මාළු ගන්න ගියා එනකොට මාක්ස් එක නැහැ
යන්න එපා කිව්වාම බැනගෙන බැනගෙන ගියා ලෙඩට බය වෙලා ඉන්නද ? ඕන මගුලක් කරගන්න කියලා නිකන් හිටියා මාළු නැත්නම් මැරෙනවා වගේ බබ්බු වගේ හැසිරෙන්න මට එපා වෙලා යකෝ ඉන්නේ ඉතාලියට වෙච්ච දේ තමයි මෙහෙට වෙන්නේ.


මට සේම බන්..ඊයේ රිදිලා දුන්න ලිස්ට් එක ගන්න කෙනෙක් යැව්වා පාමසි එකට...උ වාහනෙන් එලියට බැහැලා නැහැ පෝලිම දැකලා...
වැඩේ කියන්නේ දැන් බෙහෙත් නැතුව තමා ඉන්නම වෙන්නේ![]()
කොළඹ ගම්පහ කළුතර අධික අවදානම් කියල නම් කරල. ආය ඇඳිරි නීතිය අයින් කරන්නේ නෑ ලු දැනුම් දෙනකන්.
බෙහෙත් හිග වෙයි..
අදුරන ෆාමසි එකකට කියල මාසෙකට තාත්තට බේත් වෙන් කරගත්ත..
වෙන නෑ කිව්ව.. ආයෙ කවදා එයිද දන්නෙ නෑ කිව්ව



මට අම්මට sugar වලට බෙහෙත් ගත්ත .
බෙහෙත් ඉවර නිසා සමහර ඒවා බාගෙට ගත්තේ .
බෙහෙත් නැති උනොත් කොරෝන කෙසේවෙතත් sugar වැඩි වෙලා ප්රශ්නයක් වෙනවා .![]()

සුකනෝ තියලා
අන්න චිනේ ආයිත් පැතිරෙනවාලු
2nd Wave

Source Please
හුකා පෝච්චි මල් පෝච්චි...![]()



Today’s lunch: rice + soyameat
Ena pota honda na wage![]()
Today’s lunch: rice + soyameat
Ena pota honda na wage![]()

කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක් - චීනයට කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති-neth news![]()