Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක් - චීනයට කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති-neth news:sorry::sorry::sorry:

    ඒ රටේ මිනිස්සුන්ට ටික ගොඩ දාගන්න පුළුවන්. උන් මිනිස්සු
    නෙවෙයි
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    බෙහෙත් හිග වෙයි..
    අදුරන ෆාමසි එකකට කියල මාසෙකට තාත්තට බේත් වෙන් කරගත්ත..

    වෙන නෑ කිව්ව.. ආයෙ කවදා එයිද දන්නෙ නෑ කිව්ව

    මමත් බෙහෙත් හොයනවා බන් අම්මටයි තාත්තටයි. හිතාගෙන හිටියේ බ්‍රහස්පතින්දා curfew අයින් කරාම කොහෙන් හරි ගන්න. දැන් ඒක කරන්නත් බෑනේ! මාර ප්‍රශ්නේ බන්. සති 3 කට වගේ බෙහෙත් තියෙන්නේ! :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    මමත් බෙහෙත් හොයනවා බන් අම්මටයි තාත්තටයි. හිතාගෙන හිටියේ බ්‍රහස්පතින්දා curfew අයින් කරාම කොහෙන් හරි ගන්න. දැන් ඒක කරන්නත් බෑනේ! මාර ප්‍රශ්නේ බන්. සති 3 කට වගේ බෙහෙත් තියෙන්නේ! :(

    ඔන්න ඕක ගැන තමා මටත් දැනගන්න ඕන.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    මමත් බෙහෙත් හොයනවා බන් අම්මටයි තාත්තටයි. හිතාගෙන හිටියේ බ්‍රහස්පතින්දා curfew අයින් කරාම කොහෙන් හරි ගන්න. දැන් ඒක කරන්නත් බෑනේ! මාර ප්‍රශ්නේ බන්. සති 3 කට වගේ බෙහෙත් තියෙන්නේ! :(

    pharmacy open tiyanna kiwa neda
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මමත් බෙහෙත් හොයනවා බන් අම්මටයි තාත්තටයි. හිතාගෙන හිටියේ බ්‍රහස්පතින්දා curfew අයින් කරාම කොහෙන් හරි ගන්න. දැන් ඒක කරන්නත් බෑනේ! මාර ප්‍රශ්නේ බන්. සති 3 කට වගේ බෙහෙත් තියෙන්නේ! :(

    තාත්‍තට තියෙන්නෙත් දවස් 35කට..

    ඒ දින ටික ඇතුලත වෙන තැන් වල තියන ඒවත් ඉවර නම්...

    කොහෙ හරි රටකින් එනකන් කොච්චර බලන් ඉන්න වෙයිද
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    pharmacy open tiyanna kiwa neda

    කිව්වද බන්! ඒත් කොහොමද යන්නේ! එදා ගන්න බැරිවුනා. පෝලිමේ ඉඳලා හැරිලා ආව! ඒ තරන් පෝලිම.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    කිව්වද බන්! ඒත් කොහොමද යන්නේ! එදා ගන්න බැරිවුනා. පෝලිමේ ඉඳලා හැරිලා ආව! ඒ තරන් පෝලිම.

    beheth ewi bn ikmanata, curfew unata beheth ganna yanna puluwan kiyala tamai tiyenne, Medical prescription eka policiyata pennala yanna puluwan kiwa. poddak hoyala balapan.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    90659699_746924555836068_535113153684439040_n.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් අදින් පස්සේ ලංකාව ෆේස් කරන්නේ මාරම තීරණාත්මක කාලයකට මම ගනන් තියාගත්තු විදිහට විශේසෙන් විසිහතර වෙනිදායින් පස්සේ අපිට කියන්න පුළුවන් ලංකාවේ වයිරස් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ කොහොමද කියල..

    අද ඉදල කන්ෆර්ම් රේට් එක දවසින් දවස වැඩි වෙනවා කියන්නේ වැඩේ පොඩ්ඩක් දෙල් වගේ සීන් එකක් තියෙන්නේ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මචන් අදින් පස්සේ ලංකාව ෆේස් කරන්නේ මාරම තීරණාත්මක කාලයකට මම ගනන් තියාගත්තු විදිහට විශේසෙන් විසිහතර වෙනිදායින් පස්සේ අපිට කියන්න පුළුවන් ලංකාවේ වයිරස් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ කොහොමද කියල..

    අද ඉදල කන්ෆර්ම් රේට් එක දවසින් දවස වැඩි වෙනවා කියන්නේ වැඩේ පොඩ්ඩක් දෙල් වගේ සීන් එකක් තියෙන්නේ
    අද ඇවිදලා තියෙන්නේ අර ෆොටෝ වල විදියට නම් වැරදිලා ලෙඩෙක් හිටියොත් කලින්ට වඩා අද බෝ වෙලා ඇති සමහර උන්ට...එතනින් ඒ අයගේ පවුල්වලට...අනේ මන්ද...:dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,124
    72,257
    113
    මාලඹේ
    Meeeharakkkk😫🤮🤮🤮

    ගිලිහෙන ඔබේ වගකීමෙන් තැලෙන සෞඛ්‍ය සේවාව....

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇති ආකාරයට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔහුගෙන් අසන ලද හරස් ප්‍රශ්නයන්ට කෝප වූ එම පුද්ගලයා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දීමට තැත්කර ඇත.

    කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වූ මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

    මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු හෝ ඔහුගේ කිසිවකුත් විදේශගතව නොසිටි බවට පුන පුනා ප්රකාශ කළ බැවින් ඔහු ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇත

    රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ සැකය හේතුවෙන් මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුතා ඇමරිකාවේ සිට පැමිණි බවකි. ඒ අනුව වහාම ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේදී කොරෝනා රෝගකාරක විෂබීජය ශරීරගතව තිබෙන බව තහවුරු වී තිබේ

    එම තහවුරු වීමත් සමග මෙම පුද්ගලයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුව වෙත යැවීමට කටයුතු කර ඇත

    එසේම මෙම රෝගියා සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාලයේ ඇමරිකාවේ සිට පැමිණියා යැයි කියන ඔහුගේ පුත්රයාද රෝහල වෙත පැමිණ තිබේ.

    මේ සම්බන්ධයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් . හෙදියන්ද රෝගියාට සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකර ඇත

    මෙසේ පුද්ගලයන් දිගින් දිගටම සත්‍ය වසන් කර කටයුතු කලහොත් වෛද්‍යවරුන් . හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් රෝගීන්ට ප්රතිකාර කිරීමට වෛද්යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔබ වටහා ගත යුතුය.
    .
    පුෂ්පා රම්‍යානි සොයිසා

    උපුටා ගැනීමකි
     
    Status
    Not open for further replies.