Today’s lunch: rice + soyameat
Ena pota honda na wage![]()
පොල්සම්බෝලයි....බිත්තරෙකුයි එක්ක කන්න ඕනේ
Today’s lunch: rice + soyameat
Ena pota honda na wage![]()
කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක් - චීනයට කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති-neth news![]()
rice kawe ne sathiyakin witara
දැම්මම සලාක කරනවද![]()
පොල්සම්බෝලයි....බිත්තරෙකුයි එක්ක කන්න ඕනේ
බෙහෙත් හිග වෙයි..
අදුරන ෆාමසි එකකට කියල මාසෙකට තාත්තට බේත් වෙන් කරගත්ත..
වෙන නෑ කිව්ව.. ආයෙ කවදා එයිද දන්නෙ නෑ කිව්ව

මමත් බෙහෙත් හොයනවා බන් අම්මටයි තාත්තටයි. හිතාගෙන හිටියේ බ්‍රහස්පතින්දා curfew අයින් කරාම කොහෙන් හරි ගන්න. දැන් ඒක කරන්නත් බෑනේ! මාර ප්‍රශ්නේ බන්. සති 3 කට වගේ බෙහෙත් තියෙන්නේ!![]()

pharmacy open tiyanna kiwa neda
කිව්වද බන්! ඒත් කොහොමද යන්නේ! එදා ගන්න බැරිවුනා. පෝලිමේ ඉඳලා හැරිලා ආව! ඒ තරන් පෝලිම.
කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක් - චීනයට කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති-neth news![]()

අද ඇවිදලා තියෙන්නේ අර ෆොටෝ වල විදියට නම් වැරදිලා ලෙඩෙක් හිටියොත් කලින්ට වඩා අද බෝ වෙලා ඇති සමහර උන්ට...එතනින් ඒ අයගේ පවුල්වලට...අනේ මන්ද...මචන් අදින් පස්සේ ලංකාව ෆේස් කරන්නේ මාරම තීරණාත්මක කාලයකට මම ගනන් තියාගත්තු විදිහට විශේසෙන් විසිහතර වෙනිදායින් පස්සේ අපිට කියන්න පුළුවන් ලංකාවේ වයිරස් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ කොහොමද කියල..
අද ඉදල කන්ෆර්ම් රේට් එක දවසින් දවස වැඩි වෙනවා කියන්නේ වැඩේ පොඩ්ඩක් දෙල් වගේ සීන් එකක් තියෙන්නේ