na man kiwwe. singapore travel destination ekak ne. e thiyaddi unge sahena adui ne.මොන කන්ට්රෝල්ද බං.2 ක් මළා..500+ Cases.
na man kiwwe. singapore travel destination ekak ne. e thiyaddi unge sahena adui ne.මොන කන්ට්රෝල්ද බං.2 ක් මළා..500+ Cases.
Meeeharakkkk
ගිලිහෙන ඔබේ වගකීමෙන් තැලෙන සෞඛ්‍ය සේවාව....
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇති ආකාරයට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔහුගෙන් අසන ලද හරස් ප්‍රශ්නයන්ට කෝප වූ එම පුද්ගලයා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දීමට තැත්කර ඇත.
කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වූ මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.
මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු හෝ ඔහුගේ කිසිවකුත් විදේශගතව නොසිටි බවට පුන පුනා ප්රකාශ කළ බැවින් ඔහු ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇත
රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ සැකය හේතුවෙන් මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුතා ඇමරිකාවේ සිට පැමිණි බවකි. ඒ අනුව වහාම ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේදී කොරෝනා රෝගකාරක විෂබීජය ශරීරගතව තිබෙන බව තහවුරු වී තිබේ
එම තහවුරු වීමත් සමග මෙම පුද්ගලයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුව වෙත යැවීමට කටයුතු කර ඇත
එසේම මෙම රෝගියා සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාලයේ ඇමරිකාවේ සිට පැමිණියා යැයි කියන ඔහුගේ පුත්රයාද රෝහල වෙත පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් . හෙදියන්ද රෝගියාට සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකර ඇත
මෙසේ පුද්ගලයන් දිගින් දිගටම සත්‍ය වසන් කර කටයුතු කලහොත් වෛද්‍යවරුන් . හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් රෝගීන්ට ප්රතිකාර කිරීමට වෛද්යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔබ වටහා ගත යුතුය.
.
පුෂ්පා රම්‍යානි සොයිසා
උපුටා ගැනීමකි
na man kiwwe. singapore travel destination ekak ne. e thiyaddi unge sahena adui ne.

minissunta banala wadak naha ...minissu pitin dala wadak naha...uba hodata adyanaya karapan march 01 idan me dakwa wuna dewal...disaster managemnet kiyanne wenama subject ekak....minissunta thaga dala goda yanna amarui ...yuddekadi oya krame hari ...mama wechcha dewal methana kiyanne naha...mawath arrest karai kiyala bayai ...anduwak widiyata nokala yuthu low quality dewal sidda wuna ...kalin pasku prahareth ehemai...ekane minissu un tika elawala damme ...disaster waladi minissunta treat karanna oni krama thiyanawa ...thaga dammoth wenne lede thiyana eka hithalama bo karanna puluwan ...eyeda koheda sucide karagaththe ekkenek polisiyata aran giyahama ...me wage welawal waladi minissunge mind eka process wenne amuthuma widiyakata ....italy wala idan apu un adatath hangila inne ekai...ada wenakan me yana process eka harida kiyala mata nam terenne naha ada wuna dema balapan...
TRUMP පිස්සු කෙලිනවා. දැන් ඇමෙරිකාවේ 46,168. දවසකට 8000-9000 වැඩි වෙනවා. දැන් ලෝකේ දරුණුම රට වෙලා ඉවරයි.
තාම lockdown නැහැ.. මිනිස්සු සාමාන්‍ය විදියට වැඩට යනවා.
මිනිහ බිස්නස් පොර නිසා, ඒවා පාඩු වෙනවට කැමති නැහැ.
දොස්තරවරු නම් warning පිට warning දීල තියෙනවා.
පිටරට ඉඳන් ආවද, පවුලේ කවුරුත් ලඟදි පිටරට ඉඳන් ආවද, කොරෝනා ලෙඩෙක් එක්ක සම්බන්ධතා පැවත්තුවද කියල අහන එක තග දැමීමක්දminissunta banala wadak naha ...minissu pitin dala wadak naha...uba hodata adyanaya karapan march 01 idan me dakwa wuna dewal...disaster managemnet kiyanne wenama subject ekak....minissunta thaga dala goda yanna amarui ...yuddekadi oya krame hari ...mama wechcha dewal methana kiyanne naha...mawath arrest karai kiyala bayai ...anduwak widiyata nokala yuthu low quality dewal sidda wuna ...kalin pasku prahareth ehemai...ekane minissu un tika elawala damme ...disaster waladi minissunta treat karanna oni krama thiyanawa ...thaga dammoth wenne lede thiyana eka hithalama bo karanna puluwan ...eyeda koheda sucide karagaththe ekkenek polisiyata aran giyahama ...me wage welawal waladi minissunge mind eka process wenne amuthuma widiyakata ....italy wala idan apu un adatath hangila inne ekai...ada wenakan me yana process eka harida kiyala mata nam terenne naha ada wuna dema balapan...
කොහොමද ඒක අහන්න ඕනේ කියාපන් බලන්න hope so. tbh i dunno whether it is serious or not.i just saw some memes about it on reddit.
මිනිහා විශ්වාසය තියලා තියෙන්නෙ කොරෝනා වලට කොහොම හරි බෙහෙතක් හොයා ගනියි කියලා . හතර වටේ bio tech කම්පැනි වලට සල්ලි විසි කරනවලු . මේ ලඟදි ජර්මන් කම්පැනි එකකට සල්ලි දීලා තිබුණා කොරෝනා වලට බෙහෙතක් හොයන්න කියලා.
මිනිහ ඉදන් කියනවා දොස්තරලට ඕන විදියට වැඩ කරනවානම් මුළු ලෝකෙම අවුරුදු ගානකට වහන්න එවනවා කියල බිස්නස් වලට
homeless උන්, black උන්, health insurance නැතිඋන් ගොඩක් මැරෙයිනෙ. උන්ට වාසියි එහෙම වුනොත් ප්‍රශ්න අඩුවෙනව. ඒක නිසා හැදෙන්න දීල ඇති.
homeless උන්, black උන්, health insurance නැතිඋන් ගොඩක් මැරෙයිනෙ. උන්ට වාසියි එහෙම වුනොත් ප්‍රශ්න අඩුවෙනව. ඒක නිසා හැදෙන්න දීල ඇති.
minissunta banala wadak naha ...minissu pitin dala wadak naha...uba hodata adyanaya karapan march 01 idan me dakwa wuna dewal...disaster managemnet kiyanne wenama subject ekak....minissunta thaga dala goda yanna amarui ...yuddekadi oya krame hari ...mama wechcha dewal methana kiyanne naha...mawath arrest karai kiyala bayai ...anduwak widiyata nokala yuthu low quality dewal sidda wuna ...kalin pasku prahareth ehemai...ekane minissu un tika elawala damme ...disaster waladi minissunta treat karanna oni krama thiyanawa ...thaga dammoth wenne lede thiyana eka hithalama bo karanna puluwan ...eyeda koheda sucide karagaththe ekkenek polisiyata aran giyahama ...me wage welawal waladi minissunge mind eka process wenne amuthuma widiyakata ....italy wala idan apu un adatath hangila inne ekai...ada wenakan me yana process eka harida kiyala mata nam terenne naha ada wuna dema balapan...

Born rich native set eka ithuru wei. trump karayata ona wela thinneth ekane
අනේ මන්ද. මිනිහට ඕනේ ඇමෙරිකාව බිස්නස් වලින් වැටෙන් නැතිව කොහොමහරි ඇදගෙන යන්න.
ඊයේ 140 මැරිලා