ගොතටුව_IDH_MoH

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජවිපෙ මන්ත්‍රීවරුන්ට ලැබෙන මන්ත්‍රී වැටුප ජනතා සේවයට යොදා ගෙන කොළොන්නාව රතු තරුව විසින් ගොතටුව IDH හි පිහිටි මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට (MoH) අවශ්‍ය කරන පිරිසිදුකාරක හා මුහුණු ආවරන ලබාදීම.


    90200402_2944530225607341_6303044882621530112_n.jpg

    90262849_2944530272274003_4058460352000557056_n.jpg

    90232005_2944530395607324_1286150230487597056_n.jpg
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    MOH එකේ දොස්තර මහත්තයා admit කරලා කොරෝනා කියලා
    ටෙස්ට් එක possitive ලු