Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මිනිහා විශ්වාසය තියලා තියෙන්නෙ කොරෝනා වලට කොහොම හරි බෙහෙතක් හොයා ගනියි කියලා . හතර වටේ bio tech කම්පැනි වලට සල්ලි විසි කරනවලු . මේ ලඟදි ජර්මන් කම්පැනි එකකට සල්ලි දීලා තිබුණා කොරෝනා වලට බෙහෙතක් හොයන්න කියලා.

    මිනිහත් එක්ක ඉන්න දොස්තර කියනවා එක බෙහෙතක් තවම ඔප්පු වෙලා නැහැ සුව කරන්න පුළුවන් කියල. trump කියනවා නැහැ එයට එක ගැන ගොඩක් විශ්වාසයි කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,127
    72,258
    113
    මාලඹේ
    :rofl::rofl: ubata mageth ekka ariyas ekak thiyenawada. singapore wala 500 kiyanne adui thama.
    unge godak use wenne public transport

    minissu ekathu wenawath wadi
    hama ratema ekala eka asse ringanawa

    ඔව් මටත් පේන්නේ ලක්ෂ තිහක ජනතාවක් ඉන්න රටක 500 ක් කියන්නේ අඩු ගාණක් කියලා
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පිටරට ඉඳන් ආවද, පවුලේ කවුරුත් ලඟදි පිටරට ඉඳන් ආවද, කොරෝනා ලෙඩෙක් එක්ක සම්බන්ධතා පැවත්තුවද කියල අහන එක තග දැමීමක්ද :baffled: කොහොමද ඒක අහන්න ඕනේ කියාපන් බලන්න

    nana kala wede sakkili wedak
    mcn minissu babala neme
    e wage deyak kiyanna beri nam eka sakkili gathiyak. jathi bedayak ne amu sakkiliyek
    staff oneme welawe me sakkiliya nisa staff eka retired
    hitapan muge social responsibility eka oka hangana ekada

    uba lokuwata disaster management gena kata kalata meka 3rd class country ekak. mawege up to date system na lokka. ara flight eken awe meyage putha. me flight eken iye awe arayage duwa kiyanna.

    minissu wechchi apita wagakeemak tiyenawa me wage welawaka molayak tiyenawa nam eka use karanna. rata idan kenek awa nam ei eka hanguwe. tiyena sakkili gathi nisa

    weradda sadaranaya karanna epa. oya kawuda kiyala mn danne na. eth e kala muslim eka amu sakkili ballek:angry::angry:

    mata hithuna widiyata mama kiwwe ...wena amuthu game natha ...mama waradi wenna puluwan ...oya kiyana miniha gana newei mama kiwwe ...mulu proccess eka diha balanakota thaga dala meka karanna puluwanda kiyala mama danne naha ...ehema puluwan nam awulak naha ...kiyana de kattiyata terila naha ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,127
    72,258
    113
    මාලඹේ
    මිනිහත් එක්ක ඉන්න දොස්තර කියනවා එක බෙහෙතක් තවම ඔප්පු වෙලා නැහැ සුව කරන්න පුළුවන් කියල. trump කියනවා නැහැ එයට එක ගැන ගොඩක් විශ්වාසයි කියල.

    මිනිහා ලෝකේ වටේම Bio tech කම්පැනි වලට සල්ලි විසිකරපු නිසා එහෙම හිතාගෙන ඉන්නේ. ඒ හැම කම්පැනි එකකට ම කොන්දේසියක් තියෙනවා ඒ තමයි බෙහෙත් හොයාගත්තා ම බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් ඇමරිකන් අයට විතරයි කියලා .:angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mata hithuna widiyata mama kiwwe ...wena amuthu game natha ...mama waradi wenna puluwan ...oya kiyana miniha gana newei mama kiwwe ...mulu proccess eka diha balanakota thaga dala meka karanna puluwanda kiyala mama danne naha ...ehema puluwan nam awulak naha ...kiyana de kattiyata terila naha ...

    සාමාන්‍යයෙන් උඹට ලෝකෙ දිහා බලපුවහම මේක පාලනය කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්නව පේන්නෙ මිනිස්සුන්ට තග දාන පාලනයක් තියෙන රටවල්ද? නැත්තං ත්‍රස්තවාදීන්ගෙත් මානව හිමිකම් ගැන බණ කියන තරම් individualism එකේ අන්තෙටම ගිය රටවල්ද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    Coronavirus LIVE: Modi locks down India for 21 days from midnight

    Gedarin eliyeta bahinne berilu..mun kohoma survive weida? :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ලෙඩ්ඩු සීයක් හම්බුනාට පස්සේ එක එක රටවල් වල ලෙඩ්ඩු වැඩිවුණ හැටි මේ. අපෙත් සෙන්චරිය ගහපු හින්ද මොන පාරේද යන්නේ කියල බලං ඉමු

    ETazXbjWkAAeSav.jpg
    meka kohenda balanna puluwan
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සාමාන්‍යයෙන් උඹට ලෝකෙ දිහා බලපුවහම මේක පාලනය කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්නව පේන්නෙ මිනිස්සුන්ට තග දාන පාලනයක් තියෙන රටවල්ද? නැත්තං ත්‍රස්තවාදීන්ගෙත් මානව හිමිකම් ගැන බණ කියන තරම් individualism එකේ අන්තෙටම ගිය රටවල්ද?

    :lol::lol: :P:P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,127
    72,258
    113
    මාලඹේ
    මිනිහා ලෝකේ වටේම Bio tech කම්පැනි වලට සල්ලි විසිකරපු නිසා එහෙම හිතාගෙන ඉන්නේ. ඒ හැම කම්පැනි එකකට ම කොන්දේසියක් තියෙනවා ඒ තමයි බෙහෙත් හොයාගත්තා ම බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් ඇමරිකන් අයට විතරයි කියලා .:angry::angry:

    මේ එක කේස් එකක් විතරයි . තව ගොඩක් කේස් තියෙනවා
    https://www.google.com/amp/s/amp.rf...usive-rights-on-coronavirus-vaccine-backfires
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    :yes: මීට කලින් ඉතාලි උන් පනින්න හදපු වෙලෙත් උන්ගේ වැරද්දක් නෑ ආණ්ඩුව උන්ව බය කරලලු උන් පව්ලු කියනව මම දැක්ක ඕකා. ෂුවර් එකටම ඉතාලි ඉඳන් හොරෙන් පැනපු එකෙක් නැත්තන් වෙන ආතල් එකක් ගන්න හරක් පැටියෙක්.

    uba ayeth oni nam gihin balapan mama kiwwe mokada kiyala ...widesha sramikayo gana mama katha kale ...nirodayanayen paninna kalin thawa set ekak awilla innawa unawa hoyaganna oni issella kiyana eka mata hithuna mama kiwwada manda mathaka naha dan goda dawasak wenawa e thread eka... eka wenama topic ekak ban e ...

    ඔව් ඕකව අල්ලලා දෙන්න ඕන...පොස්ට් සේරම තියෙන්නේ උන්ගේ වාසියට

    thawa mathayak iwasanna purudu weyan ban...mama kiwwe moakada kiyala balapan oni nam ayeth gihin ...oni deka depaththak thiyanawa ...mun mechchra hangenne areest kari kiyala bayata wenna brida kiyala mata hithuna ayi ehenam mechchra hangenne ubama kiyapanko mata therenne naha...dan ekata mawa aresset karanna oni kiyala uba kiyanawa ...:(

    mama gana katha karanna epa ban..me thread ekata adalath naha ...reply noda hitapan ...math sadda nathu innam ...
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,915
    113
    COVID-19 outbreak

    මේක චීනය විසින් නිෂ්පාදිත වෛරසයක් බවත්,ප්‍රවහනය කිරීමට යාමේදී සිදුවු අතපසුවීමකින් පරිසරයට මුදාහැරීම සිදුව ඇති බවටත් කටකතා පැතිර යනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,127
    72,258
    113
    මාලඹේ
    uba ayeth oni nam gihin balapan mama kiwwe mokada kiyala ...widesha sramikayo gana mama katha kale ...nirodayanayen paninna kalin thawa set ekak awilla innawa unawa hoyaganna oni issella kiyana eka mata hithuna mama kiwwada manda mathaka naha dan goda dawasak wenawa e thread eka... eka wenama topic ekak ban e ...

    thawa mathayak iwasanna purudu weyan ban...mama kiwwe moakada kiyala balapan oni nam ayeth gihin ...oni deka depaththak thiyanawa ...mun mechchra hangenne areest kari kiyala bayata wenna brida kiyala mata hithuna ayi ehenam mechchra hangenne ubama kiyapanko mata therenne naha...dan ekata mawa aresset karanna oni kiyala uba kiyanawa ...:(

    mama gana katha karanna epa ban..me thread ekata adalath naha ...reply noda hitapan ...math sadda nathu innam ...
    සිරාවට පැන්නනන් ගිහිං නිරෝධායනය වෙලා වරෙන්
    මෙතැන අාතල් දෙන්න නැතුව:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මිනිහ ඉදන් කියනවා දොස්තරලට ඕන විදියට වැඩ කරනවානම් මුළු ලෝකෙම අවුරුදු ගානකට වහන්න එවනවා කියල බිස්නස් වලට

    awurudu gana nam danne naha
    eth u kiyana kathawe aththak thiyenwa

    ehe arthike watunoth eelangata eka pelata ratwal wala arthike watenna gannwa.

    lankawa wunath dan me okkoma sahana denne rata geniyanne naya walin.

    gota ge awurudu 6 iwarawenna kalin china ta lankawe thawa kohe hari denna weyi
    cheena nathnam wena ratakata hari.

    hamadama sahandara walin yanna ba aniwaryen cost cutting yanna wenwa:(

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    uba ayeth oni nam gihin balapan mama kiwwe mokada kiyala ...widesha sramikayo gana mama katha kale ...nirodayanayen paninna kalin thawa set ekak awilla innawa unawa hoyaganna oni issella kiyana eka mata hithuna mama kiwwada manda mathaka naha dan goda dawasak wenawa e thread eka... eka wenama topic ekak ban e ...

    thawa mathayak iwasanna purudu weyan ban...mama kiwwe moakada kiyala balapan oni nam ayeth gihin ...oni deka depaththak thiyanawa ...mun mechchra hangenne areest kari kiyala bayata wenna brida kiyala mata hithuna ayi ehenam mechchra hangenne ubama kiyapanko mata therenne naha...dan ekata mawa aresset karanna oni kiyala uba kiyanawa ...:(

    mama gana katha karanna epa ban..me thread ekata adalath naha ...reply noda hitapan ...math sadda nathu innam ...

    කට්ටිය හැංගෙන්න හේතුනම් තියනව..

    1 - ඔය හැංගෙන ගොඩක් අය හොරෙන් බෝට්ටුවෙන් ඉතාලි පැනපු අය.. උන්ට නීතියට අනුව වැඩ කරල පුරුද්දක් නැහැ, හොරෙන් ගිහින්,, හැංගිලා ඉදල දැන් ලංකාවට ආවමත් ඒ දේම කරනව.. (China , UK , India ගිහින් ඉදල ආපු අයගෙන් මේ වගේ ප්‍රශ්නයක් උනේ නැහැ.. ඒ අය කැමැත්තෙන්ම නිරෝධනයට යනව)

    2 - සමහරු පහසුකම් මදි කියල හිතනව නිරෝධන places වල..

    3 - Corona හැදුන කියල කියන්න ලැජ්ජාවක් හිතේ තියන අයත් ඉන්නව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,127
    72,258
    113
    මාලඹේ

    awurudu gana nam danne naha
    eth u kiyana kathawe aththak thiyenwa

    ehe arthike watunoth eelangata eka pelata ratwal wala arthike watenna gannwa.

    lankawa wunath dan me okkoma sahana denne rata geniyanne naya walin.

    gota ge awurudu 6 iwarawenna kalin china ta lankawe thawa kohe hari denna weyi
    cheena nathnam wena ratakata hari.

    hamadama sahandara walin yanna ba aniwaryen cost cutting yanna wenwa:(

    එක ඉතිං අපේ එවුන්ට තේරෙන්නේ නැහැ නේ . කොහොම හරි හොයන්නෙ අඩුවට කන්න :lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ප්‍රකාශ කළේය.

    ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    එක ඉතිං අපේ එවුන්ට තේරෙන්නේ නැහැ නේ . කොහොම හරි හොයන්නෙ අඩුවට කන්න :lol::lol:

    ow oken wenne udawu athyashwama kenata nolabee yamayi
     
    Status
    Not open for further replies.