ගණන්කාරයන් එන්න

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ගණන්කාරයන් එන්න

    1+2++3+4+.......+infinity
    මේකෙ එකතුව රින වෙන්නෙ කොහොමද?
    පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද?
     
    • Like
    Reactions: powersport

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    anuradha khomda corona oyalage line1

    මගේ නම අනුරාධ නෙමෙයි.මොන මගුලක් ද ? අනුරාධ දෙමලා ගගා මාව වෝට් ඩවුන් කර කර යන්නෙ මොන වැරැද්දක් කරල ද?
    ප්‍රශ්නයක් ඇහුව ම දන්නෙ නැත්නම් නිකං හිටපන්කො අයිසෙ වදයක් නොවී
     
    • Like
    Reactions: D_Mad

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    1+2++3+4+.......+infinity
    මේකෙ එකතුව රින වෙන්නෙ කොහොමද?
    පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද?

    ඔකට කියන්නෙ රාමනුජන් සමේශන් කියලා. ඉගෙන ගන්න ඔනෙම නම් කියලා දෙන්නම් වෙලාවක. ඕක ඔප්පු කරන්න පුලුවන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ නම අනුරාධ නෙමෙයි.මොන මගුලක් ද ? අනුරාධ දෙමලා ගගා මාව වෝට් ඩවුන් කර කර යන්නෙ මොන වැරැද්දක් කරල ද?
    ප්‍රශ්නයක් ඇහුව ම දන්නෙ නැත්නම් නිකං හිටපන්කො අයිසෙ වදයක් නොවී

    :love::love: Rep++++++++
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ඔකට කියන්නෙ රාමනුජන් සමේශන් කියලා. ඉගෙන ගන්න ඔනෙම නම් කියලා දෙන්නම් වෙලාවක. ඕක ඔප්පු කරන්න පුලුවන්

    ane thanks bro:D:D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,411
    113
    ඔකට කියන්නෙ රාමනුජන් සමේශන් කියලා. ඉගෙන ගන්න ඔනෙම නම් කියලා දෙන්නම් වෙලාවක. ඕක ඔප්පු කරන්න පුලුවන්

    :yes: It originated from a letter S Ramanujan wrote to G. H Hardy.
    To discuss it is beyond this forum..:P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ නම අනුරාධ නෙමෙයි.මොන මගුලක් ද ? අනුරාධ දෙමලා ගගා මාව වෝට් ඩවුන් කර කර යන්නෙ මොන වැරැද්දක් කරල ද?
    ප්‍රශ්නයක් ඇහුව ම දන්නෙ නැත්නම් නිකං හිටපන්කො අයිසෙ වදයක් නොවී

    අයියේ මාමේ ගගා ත්‍රෙඩ් දැම්මම උඹව නිකන්ම දෙමළ කියල ට්‍රැක් වෙනව. උඹව හැම තිස්සෙම
    අහුවෙන්නෙ ඕව ඇක්ටින් නිසා.
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    අයියේ මාමේ ගගා ත්‍රෙඩ් දැම්මම උඹව නිකන්ම දෙමළ කියල ට්‍රැක් වෙනව. උඹව හැම තිස්සෙම
    අහුවෙන්නෙ ඕව ඇක්ටින් නිසා.

    පොන්නයො මම අයියා මාමා කියල කතා කරේ මම හිතුවෙ මේකෙ ඉන්නෙ මට වඩා වැඩිමල් අය නිසා. මම තාම al කරනවා. නිකං බයිලා කියවන්නෙ නැතුව වැඩක් බලා ගනින්. මම මේකෙ කාගෙවත් කුණු අවුස්සලා නෑ.ඕන නැති පෝස්ට් එකකවත් දාලා නෑ.මම මට ඉගන ගන්න අවශ්‍ය දේවල් ගැන විතරයි ඇහුවෙ. මම දන්නෙ නෑ උබ වගේ පොන්නයෙකුට ඔච්චර අමාරු මොකද කියල.පුදුම වදයක්නෙ තොගෙන් තියෙන්නෙ. හැමදාම දෙමලා ගගා වෝට් ඩවුන් කරන පොන්නයා උබ නේද?
    උබේ අම්මට මම හිකුවෙ නෑ ඔච්චර මට වද දෙන්නෙ මොකද පොන්නයො.
    අද නම් මට මල ම පැන්නා මේක පුදුම වදයක්නෙ​
     
    • Like
    Reactions: rahal jayasekara

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    පොන්නයො මම අයියා මාමා කියල කතා කරේ මම හිතුවෙ මේකෙ ඉන්නෙ මට වඩා වැඩිමල් අය නිසා. මම තාම al කරනවා. නිකං බයිලා කියවන්නෙ නැතුව වැඩක් බලා ගනින්. මම මේකෙ කාගෙවත් කුණු අවුස්සලා නෑ.ඕන නැති පෝස්ට් එකකවත් දාලා නෑ.මම මට ඉගන ගන්න අවශ්‍ය දේවල් ගැන විතරයි ඇහුවෙ. මම දන්නෙ නෑ උබ වගේ පොන්නයෙකුට ඔච්චර අමාරු මොකද කියල.පුදුම වදයක්නෙ තොගෙන් තියෙන්නෙ. හැමදාම දෙමලා ගගා වෝට් ඩවුන් කරන පොන්නයා උබ නේද?
    උබේ අම්මට මම හිකුවෙ නෑ ඔච්චර මට වද දෙන්නෙ මොකද පොන්නයො.
    අද නම් මට මල ම පැන්නා මේක පුදුම වදයක්නෙ​

    ඔය වගේ එලොවටත් නැති මෙලොවටත් නැති මූසලයො ඉන්නවා කොල්ලො ගනන් ගන්න එපා.
    උබට ඕන දේ උබ දාපන්. පුළුවන් එවුන් උබට උත්තර දීලානෙ.
    අංගවිකල ගොටුකොල පොන්නයො කියන ඒවා ගනන් ගන්න එපා.උන්ට ගනන් බෑ. අනිත් උන් ඉගනගන්නවට කැමතිත් නෑ.
     
    Last edited: