ගණන්කාරයන් එන්න

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔහොම ප්‍රතිපලයක් එන්නෙ අපි ම දීගෙන තියෙන වැරදි අර්ථ දැක්වීමක් නිසා
    දැන් AL වලට ඕවත් තියෙනවා ද:confused::confused:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පොන්නයො මම අයියා මාමා කියල කතා කරේ මම හිතුවෙ මේකෙ ඉන්නෙ මට වඩා වැඩිමල් අය නිසා. මම තාම al කරනවා. නිකං බයිලා කියවන්නෙ නැතුව වැඩක් බලා ගනින්. මම මේකෙ කාගෙවත් කුණු අවුස්සලා නෑ.ඕන නැති පෝස්ට් එකකවත් දාලා නෑ.මම මට ඉගන ගන්න අවශ්‍ය දේවල් ගැන විතරයි ඇහුවෙ. මම දන්නෙ නෑ උබ වගේ පොන්නයෙකුට ඔච්චර අමාරු මොකද කියල.පුදුම වදයක්නෙ තොගෙන් තියෙන්නෙ. හැමදාම දෙමලා ගගා වෝට් ඩවුන් කරන පොන්නයා උබ නේද?
    උබේ අම්මට මම හිකුවෙ නෑ ඔච්චර මට වද දෙන්නෙ මොකද පොන්නයො.
    අද නම් මට මල ම පැන්නා මේක පුදුම වදයක්නෙ​

    A/L? හපෝ මේ පොඩි එකාගෙ කතා විලාසෙ බලපල්ලකො. ලඟ හිටියනම් දෙනව කොසුමිටක් කැඩෙනකල්:lol:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    ඌ අයියේ මාමේ කියලා කතා කරන්න ඕන විදයට කතා කරාම කැරිකමට අරූ දෙමළා ගගා රෙප් කපලා ඉතිං යකෝ තරහ යන්නෙ නැද්ද කාට උණත්. :yes::yes: අයියේ මාමේ නොකිය කැරියෝ පොන්නයෝ කියල කතා කරා නම් හරි ඕකට
    ඌ ඔච්චර රතු වෙලා මොකද කියලා බැලුවා. ඌ දාලා තියෙන්නෙත් studies ප්‍රශ්න විතරයිනෙ . අහවල් එකට ද ඔච්චර උගේ රෙප් කැපුවෙ:sorry:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    පොන්නයො මම අයියා මාමා කියල කතා කරේ මම හිතුවෙ මේකෙ ඉන්නෙ මට වඩා වැඩිමල් අය නිසා. මම තාම al කරනවා. නිකං බයිලා කියවන්නෙ නැතුව වැඩක් බලා ගනින්. මම මේකෙ කාගෙවත් කුණු අවුස්සලා නෑ.ඕන නැති පෝස්ට් එකකවත් දාලා නෑ.මම මට ඉගන ගන්න අවශ්‍ය දේවල් ගැන විතරයි ඇහුවෙ. මම දන්නෙ නෑ උබ වගේ පොන්නයෙකුට ඔච්චර අමාරු මොකද කියල.පුදුම වදයක්නෙ තොගෙන් තියෙන්නෙ. හැමදාම දෙමලා ගගා වෝට් ඩවුන් කරන පොන්නයා උබ නේද?
    උබේ අම්මට මම හිකුවෙ නෑ ඔච්චර මට වද දෙන්නෙ මොකද පොන්නයො.
    අද නම් මට මල ම පැන්නා මේක පුදුම වදයක්නෙ​

    ෆේක් දෙක තුනක් අටවන් ඇවිල්ල මඩවල ගන්න ගිය ආතල් එකට කෙල උනා නේද සොන්නයෝ. තෝ කලින් ත්‍රෙඩ් වල අහල තියෙන
    ඒව දැක්කම ලේසියෙන්ම කියන්න පුළුවන් මීට වුරුදු 25 කට 30 කට කලින් ඒලෙවල් කරපු නාකියෙක් කියල. දැන් සිලබස් වලින්
    ගොඩක් දේවල් අයින් වෙලා. උඹ අහන සමහර ඒව පියෝ අප්ලයිඩ් වෙනම තිබුන කාලෙ තිබුන දේවල්. උඹ අහල තියෙන සමහර
    පොත් දැන් කවුරුත් කියවන්නේ නෑ. සමහර ඒව දැන් පුස්තකාලෙකවත් හොයා ගන්න නෑ. මම උඹේ රෙප් කපල නෑ සොන්නයෝ.
    උඹට තියෙන ෆේක් තොගේත් එක්ක බැලුවම කීයක කියල කපන්නද?
    :lol:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ෆේක් දෙක තුනක් අටවන් ඇවිල්ල මඩවල ගන්න ගිය ආතල් එකට කෙල උනා නේද සොන්නයෝ. තෝ කලින් ත්‍රෙඩ් වල අහල තියෙන
    ඒව දැක්කම ලේසියෙන්ම කියන්න පුළුවන් මීට වුරුදු 25 කට 30 කට කලින් ඒලෙවල් කරපු නාකියෙක් කියල. දැන් සිලබස් වලින්
    ගොඩක් දේවල් අයින් වෙලා. උඹ අහන සමහර ඒව පියෝ අප්ලයිඩ් වෙනම තිබුන කාලෙ තිබුන දේවල්. උඹ අහල තියෙන සමහර
    පොත් දැන් කවුරුත් කියවන්නේ නෑ. සමහර ඒව දැන් පුස්තකාලෙකවත් හොයා ගන්න නෑ. මම උඹේ රෙප් කපල නෑ සොන්නයෝ.
    උඹට තියෙන ෆේක් තොගේත් එක්ක බැලුවම කීයක කියල කපන්නද?
    :lol:

    ඉස්සෙල්ලා කියපන් උබ ඇත්තටම maths කරපු එකෙක් ද?
    ඒක නම් පිලිගන්න බෑ. Maths එකෙක් නම් අඩුගානෙ higher maths ගැන අහලාවත් තියෙන්න ඕන.ඒ කොල්ල කියලා තියෙන්නෙ එයා higher maths කරනවා කියලා. Higher maths වල syllabus එක පට්ට සංකීර්ණ එකක් combined maths එක්ක බැලුවම.සමහරවිට ඒ කාලෙ සිලබස් එකේ නොතිබ්බ දේවල් උනත් උසස් ගණිතයට ඇති.කැම්පස් ලෙවල් එකේ ඒවා තියෙන්නෙ ඒකට.
    උබ කාත් එක්ක හරි තියෙන ඇරියස් එකක් ඌ පිටින් යවනවා. පල් වැඩ නොකර ඉදපන්
     
    ඉතිං මිනිහෝ උසස් ගණිතයට ලංකාවේ කිසිම ලේබකයෙක් පොත් ලියලා නෑ. ඕක ඒ ලෙවල් වලට කරන ළමයි බලන්නෙ ඉංග්‍රීසි පොත් හරි ඒවාගෙ පරිවර්තන හරි තමයි.
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18

    ඒක තමයි අය්යෙ ක්ලාස්වත් නෑ.තනියම කරන්නෙ . ප්‍රශ්නවලට ලියන උත්තර හරි ද වැරදි ද දන්නෙත් නෑ:sorry::sorry::( ඇඩිලා හිකිලා ඉන්නෙ
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ඔහොම ප්‍රතිපලයක් එන්නෙ අපි ම දීගෙන තියෙන වැරදි අර්ථ දැක්වීමක් නිසා
    දැන් AL වලට ඕවත් තියෙනවා ද:confused::confused:

    නෑ මේක නම් නෑ ඒත් ආස නිසා බැලුවෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    එක දෙක තුන හතර පහ හය හත අට නමය...
    දහය එකොළහ දොළහා දහතුන දාහතර..

    මේ පහළ තියෙන වීඩියෝ එකෙන් ඕකට උත්තරයක් ගන්න පුළුවන්.
    :)

    • Like
    Reactions: Hermes

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ඉස්සෙල්ලා කියපන් උබ ඇත්තටම maths කරපු එකෙක් ද?
    ඒක නම් පිලිගන්න බෑ. Maths එකෙක් නම් අඩුගානෙ higher maths ගැන අහලාවත් තියෙන්න ඕන.ඒ කොල්ල කියලා තියෙන්නෙ එයා higher maths කරනවා කියලා. Higher maths වල syllabus එක පට්ට සංකීර්ණ එකක් combined maths එක්ක බැලුවම.සමහරවිට ඒ කාලෙ සිලබස් එකේ නොතිබ්බ දේවල් උනත් උසස් ගණිතයට ඇති.කැම්පස් ලෙවල් එකේ ඒවා තියෙන්නෙ ඒකට.
    උබ කාත් එක්ක හරි තියෙන ඇරියස් එකක් ඌ පිටින් යවනවා. පල් වැඩ නොකර ඉදපන්

    අම්මොහ් පොන්නයට ඇඩෙන්න ම දීලා:lol::lol:
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    එක දෙක තුන හතර පහ හය හත අට නමය...
    දහය එකොළහ දොළහා දහතුන දාහතර..

    මේ පහළ තියෙන වීඩියෝ එකෙන් ඕකට උත්තරයක් ගන්න පුළුවන්.
    :)

    paw yako ....:lol::lol:
     
    • Like
    Reactions: Candid-B

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අම්මොහ් පොන්නයට ඇඩෙන්න ම දීලා:lol::lol:

    පොන්ස් amawakaday, kasuni gamage කියන ෆේක් වලිනුත් වරෙන් නැත්නම් ආතල් එකක් නෑ.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඉස්සෙල්ලා කියපන් උබ ඇත්තටම maths කරපු එකෙක් ද?
    ඒක නම් පිලිගන්න බෑ. Maths එකෙක් නම් අඩුගානෙ higher maths ගැන අහලාවත් තියෙන්න ඕන.ඒ කොල්ල කියලා තියෙන්නෙ එයා higher maths කරනවා කියලා. Higher maths වල syllabus එක පට්ට සංකීර්ණ එකක් combined maths එක්ක බැලුවම.සමහරවිට ඒ කාලෙ සිලබස් එකේ නොතිබ්බ දේවල් උනත් උසස් ගණිතයට ඇති.කැම්පස් ලෙවල් එකේ ඒවා තියෙන්නෙ ඒකට.
    උබ කාත් එක්ක හරි තියෙන ඇරියස් එකක් ඌ පිටින් යවනවා. පල් වැඩ නොකර ඉදපන්

    uya sriyasas da yaalu