Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    probably another BS

    :yes: The Chinese drink tea every 30 mins... They carry a flask and keep on refilling it with hot water throughout the day.
    What the article says is true about Tea & Coffee. - Forget the Corona reference - no clue about that.
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Enveloped viruses does require the fusion of viral and cell membranes to allow release of the viral genome. Mostly, when after virus particles bind to the receptors, they are taken into cells via the cell membranes. This process is pH dependent - change of the pH can act as a catalyst to the process - and this does the trick.
    When treated with Chloroquine the pH of the endosome is elevated, which prevents this fusion and blocks viral infection.
    Several viruses are known to be inhibited by Chloroquine this way.:yes:

    :love:
     
    • Like
    Reactions: imhotep

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා බවට සැක පළමු ශ්‍රී ලාංකික මරණය ඉතාලියෙන්

    කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික මරණය ඉතාලියෙන් වාර්තා වනවා.
    70 හැවිරිදි මොහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බව සඳහන්.

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොතළාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහලක දෙදෙනෙකුටත් කොරෝනා වැළඳේ
    2020-03-25 neth news

    කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප‍්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

    ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලූදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.

    නව කොරෝනා වෛරසය ආසාදනය වූ එම සේවකයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර තිබෙනවා.

    මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක්. ඊයේ දිනයේ පමණක් රෝගීන් 05 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සැක කෙරෙන තවත් රෝගීන් 229 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    None of these medicines are guaranteed to work. They could work depending on the stage it is administered. The Japanese drug has shown it could have foetal effects, at least on animal studies. That's the probable reason, why the reluctance. Otherwise many state that it does work. It's a wide spectrum RNA polymerase inhibitor, which works by shutting down an enzyme required for the virus replication.

    Enveloped viruses does require the fusion of viral and cell membranes to allow release of the viral genome. Mostly, when after virus particles bind to the receptors, they are taken into cells via the cell membranes. This process is pH dependent - change of the pH can act as a catalyst to the process - and this does the trick.
    When treated with Chloroquine the pH of the endosome is elevated, which prevents this fusion and blocks viral infection.
    Several viruses are known to be inhibited by Chloroquine this way.:yes:

    Thanks for sharing this valuable information with us.++:love::)
     
    • Like
    Reactions: imhotep

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා බවට සැක පළමු ශ්‍රී ලාංකික මරණය ඉතාලියෙන්

    කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික මරණය ඉතාලියෙන් වාර්තා වනවා.
    70 හැවිරිදි මොහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බව සඳහන්.

    :(
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Enveloped viruses does require the fusion of viral and cell membranes to allow release of the viral genome. Mostly, when after virus particles bind to the receptors, they are taken into cells via the cell membranes. This process is pH dependent - change of the pH can act as a catalyst to the process - and this does the trick.
    When treated with Chloroquine the pH of the endosome is elevated, which prevents this fusion and blocks viral infection.
    Several viruses are known to be inhibited by Chloroquine this way.:yes:

    but this has plenty of side effects right?

    as WebMD mentioned

    Nausea, stomach cramps, loss of appetite, diarrhea, dizziness, or headache may occur. If any of these effects persist or worsen, notify your doctor or pharmacist promptly.

    Remember that your doctor has prescribed this medication because he or she has judged that the benefit to you is greater than the risk of side effects. Many people using this medication do not have serious side effects.

    Tell your doctor right away if you have any serious side effects, including: arm/leg/back pain, slow heartbeat, symptoms of heart failure (such as shortness of breath, swelling ankles/feet, unusual tiredness, unusual/sudden weight gain), hair loss/color change, mental/mood changes (e.g., anxiety, depression, rare thoughts of suicide, hallucinations), ringing in the ears/hearing loss, worsening of skin conditions (e.g., psoriasis), severe stomach/abdominal pain, severe nausea/vomiting, easy bleeding/bruising, signs of infection (e.g., fever, persistent sore throat), dark urine, yellowing eyes/skin.

    This medication may rarely cause low blood sugar (hypoglycemia). Tell your doctor right away if you develop symptoms of low blood sugar, such as sudden sweating, shaking, hunger, blurred vision, dizziness, or tingling hands/feet. If you have diabetes, be sure to check your blood sugars regularly. Your doctor may need to adjust your diabetes medication.

    This medication may rarely cause serious (sometimes permanent) eye problems or muscle/nerve damage, especially if you take it for a long time. Get medical help right away if you have any very serious side effects, including: sensitivity to light, vision changes (e.g., blurred vision, seeing light flashes/streaks/halos, missing/blacked-out areas of vision), muscle weakness, numbness/tingling/pain of the arms/legs.

    Get medical help right away if you have any very serious side effects, including: chest pain, fast/irregular heartbeat, severe dizziness, fainting, seizures.

    A very serious allergic reaction to this drug is rare. However, get medical help right away if you notice any symptoms of a serious allergic reaction, including: rash, itching/swelling (especially of the face/tongue/throat), dizziness, trouble breathing.

    This is not a complete list of possible side effects. If you notice other effects not listed above, contact your doctor or pharmacist.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    avatar562642_44.gif
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    but this has plenty of side effects right?

    as WebMD mentioned

    In general, most drugs do have side effects and also sometimes can have serious interactions with other medications you normally take - that's why self medication can be very dangerous. Also the drug manufacturer is bound to disclose all the usual side effects.
    You don't take drugs like vitamins.;)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට වාතය මත පැය කිහිපයක් හෝ දිනක් නොනැසී පවතිය හැකි බවට නවතම පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

    මැරෙනවට වඩා විකල්පයක් නෑ වගේ...:sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමේ
    අද (25) සිට ඉදිරි දින 21 ක කාලය තුලදී ඉන්දියාව මෙලෙස වසා දැමුණු අතර ඉන්දීය වැසියන්ට සිය නිවෙස්වලින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් වන බවයි එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා ප‍්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලියේ වෙසෙන ලාංකිකයින් 8කට වෛරසය ආසාදනය වෙයි

    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.
    එමෙන්ම වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇතැයි ද වාර්තා වෙයි.
    කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
    මේ අතර වෛරසය ආසාදිත බවට සැකකරෙන පුද්ගලයින් 08 දෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රෝම තනාපති කාර්යාලය සඳහන් කළේය.
    ශ්‍රී ලාංකිකයින් 40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,348
    2,916
    113
    මාතර
    In general, most drugs do have side effects and also sometimes can have serious interactions with other medications you normally take - that's why self medication can be very dangerous. Also the drug manufacturer is bound to disclose all the usual side effects.
    You don't take drugs like vitamins.;)

    ha ha.. Not valid for Sri Lankans .. you know it :lol::lol:
     
    • Like
    Reactions: imhotep

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වැළඳී ඉතාලියේදී මිය ගිය බව කියන ශ්‍රී ලාංකිකයාගේ සිද්ධිය ගැන තොරතුරු සොයයි

    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව පිළිබඳව මේ වන විටත් සත්‍ය තොරතුරු සොයමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.
    ඔහු පෙන්වා දෙන්නේ එම සිද්ධියට අදාළ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එරට පිහිටි තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් මේ බව සොයමින් ඇති බවයි.
    මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ඇති බවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
     
    Status
    Not open for further replies.