Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මට හිතෙන්නෙ මේකෙන් මුලින්ම රිකවර් වෙන රට ඉතාලිය වෙයි..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇඳිරි නීතිය පවතින දිනවලදීත් මැණිං වෙළදපොල විවෘත වෙයි

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Covid19 ආසාදිත ශ්‍රී ලාංකිකයින් ගැන ඉතාලියේ රෝහල් තහවුරු කර නෑ

    Covid 19 හෙවත් කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
    මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයද විමසීම් සිදු කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැත.
    කෙසේ වෙතත් ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇති අතර එයට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වි නොමැති බවද වාර්තා වේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අධ්‍යාපන අමාත්‍යාංශයේ e තක්සලාව වෙබ් අඩවිය සඳහා Internet නොමිලේ
    animated-arrow-image-0147.gif

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හැන්ටා නම් වෛරසයකින් චීනයේ පුද්ගලයෙකු මරුට - 32ක් රඳවාගෙන පරීක්ෂණ කෙරේ

    හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීයගොස් තිබෙනවා.
    විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.



    yako hanta kiyannne meuna oka aurudu 1000 withara indala thiyana ledak oka bo wenne miyongen minisungen minisunta oka bo wenne na.
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මචන්ලා කාට හරි පුලුවන් ද රාගම වයස අවුරුදු 5ත් - 10ත් අතර පොඩි කෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනව ද කියලා හොයලා කියන්න..... ලොකු හෙල්ප් එකක් මගේ යාලූවේකට පොර බය වේලා ඉන්නේ.. අඩුම ගානේ රාගමින් කොරෝනා ලේඩේක් ඉන්නව ද කියලා දැන ගන්න්වත් විදියක් නැද්ද මචන්ලා?

    bump
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉතාලියේ ලංකාවේ කෙනෙක් කොරොනා නිසා මැරිලා කිය්නනේ ඇත්තද
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මුං මාර මිනිස්සුනේ බං . තමන්ගේ පොඩි එකාගේ ජීවිතෙත් අනතුරේ දාගෙන
    තාම ඉපදිලාවත් නැති ලමයින්ගේත් ජිවිත අනතුරේ දාල .
    මේ වගේ කතා අහද්දී දැන්මම කියන්න පුළුවන්
    ඉතාලියට වඩා ලංකාවට කෙලවෙනවා කියල .


    man hithanne dan corona hadena eka nikan aids haduna wage lajjawenawa athi
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ - අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම
    ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී තිබෙනවා. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම්මේ කාර්යයට හවුල් කර ගැනෙනවා.

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වැළඳී ඉතාලියේදී මිය ගිය බව කියන ශ්‍රී ලාංකිකයාගේ සිද්ධිය ගැන තොරතුරු සොයයි
    ඉතාලියේ මියගිය ලාංකීකයා කොරෝනා ආසාදිතයෙක් ද යන්න තවමත් සැකයි

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    Recover ??? Anatha wena ratada
    නැහැ බන් හාඩ් ඉමියූන්.. අපි කවද වෙනකම් එයාපොර්ට් වහන්නද? අපේ ලෙඩ්ඩු 102 ම හොඳ උනත් ආයිත් පොසිටිව් කේස් එකක් නොවෙන්න සෑහෙන ගේමක් දෙන්න වෙනව. ඒක කරන්න බෑනෙ.



    ලෙට් දෙම් ඩයි තමා :(
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Curfew will be effective until 6th of April.

    Essential food items worth of 1500.00, 3000.00 and 4500.00 will be delivered through Army
    .Source: Party leaders' meeting
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    චීනය "කොරෝනා" ජයගත් රහස ගැන හෙළිදරව්වක්
    2020-03-25
    ShareFacebookTwitterEmail
    561
    Views



    නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ චීනයේ වූහාන් නගරය සහ එරට බොහෝ ප‍්‍රදේශ මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්ව තිබෙනවා.

    එරට ජන ජීවිතය ද මේ වනවිට සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවයි, විදෙස් වාර්තාවල දැක්වුණේ.

    ජීවිත දහස් ගණනක් බිලිගත් චීනයේ මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට යොදා ගත් උපක‍්‍රම කවරේද. මේ පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ දැඩි අවධානයක්.

    චීනයේ වෙසෙන අනුර ද සිල්වා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ චීන රජය පැනවූ නීති සහ ලබා දුන් උපදෙස් එරට වැසියන් එලෙසින්ම පිළිපැදීම හේතුවෙන් එරට ව්‍යාප්ත වූ මෙම ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බවයි.

    චීන රජය නව කොරෝනා මර්දනය සඳහා යොදාගත් සැලසුම් පිළිබඳව ද ඔහු මෙහිදී විස්තර කළා.

    චීනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 81,218 දෙනාගෙන් 73,650 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබෙනවා. චීන රජය ගත් සැලසුම් සහගත පියවරයන් හේතුවෙන් මේ වනවිට එරට රෝහල්වලින් සුවය ලබා පිටව යන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි එරට වෙසෙන අනුර ද සිල්වා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ

    neth
     
    Status
    Not open for further replies.