Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    COVID - 19 Distribution in SL

    COVID - 19 Distribution in SL

    2222.jpg

    Click Here
    animated-arrow-image-0147.gif

    PDF

    Screenshot_8.jpg

    https://www.worldometers.info/coronavirus/

    2020-3-23

    352535.jpg

    https://docs.google.com/spreadsheets/d/1zIgPU0ZlYkiKaavYAUcHKgEP95jdaMaf9ljJgRqtog4/edit#gid=0

    2020-3-24

    35235235352.gif
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ
    යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.

    යුද හමුදා කර්නල්වරයා පෙරේදා රාත්‍රියේ අංගොඩ පිහිටි අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර පුතා සහ මව ද එම රෝග ලක්ෂණම පෙන්නුම් කළ නිසා වේරහැර රෝහලට ප්‍රතිකාර සඳහා ඊයේ (24 වැනිදා) ඇතුළත් කර තිබෙනවා.

    මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග සනාථ කල අතර එම රෝහලේම කාර්ය මණ්ඩලයේ අයකු මගින් කර්නල්වරයාට රෝගය ආසාදනය වන්නට ඇතැයි සැක පල කර තිබෙනවා.

    kotuwak panalada?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ ඉතාලියෙ ලංකාවෙ උන්ට රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol::lol:
    :(:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට වාතය මත පැය කිහිපයක් හෝ දිනක් නොනැසී පවතිය හැකි බවට නවතම පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

    Mask අනිවාර්යෙන්ම දාන්න ඕනේ . නැත්නම් ඉවරයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හැන්ටා නම් වෛරසයකින් චීනයේ පුද්ගලයෙකු මරුට - 32ක් රඳවාගෙන පරීක්ෂණ කෙරේ

    හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීයගොස් තිබෙනවා.
    විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :(අර pink color t-shirt ඵක අැඳන් ඉන්න රැවුලා තමා ඔතන ඉන්න ඔක්කොම අැවිස්සුවෙ..දැන් අහනව හමුදාවෙ අයත් ඵක්ක ෆොටෝ ගන්න.බල්ල..:angry:.උෟට හමුදාවේ අය no photos කිව්ව ඵක නම් හොඳම වැඩේ..:lol:

    owun nam sakkilima set ekak ekek samawa illuwe nahaneda eda karapu deta
    boruwata hitagena hitiyata

    same here.. mama dawas 14ta athi wenna badu gatta. ammagen puna puna ahuwa monada adupadu kiyala.. okkoma hari apita athi wenna thiyenawa kiwwa..

    hamadama podi ekawa kade yawanawa. :( me anwasya dewalata. anika eka eka kamajathi uyanawa.. :lol: lunu ala, pol thel dawas 14ta na dan. emadiwata ada pancake hadala. sini godak gihin pani walata.. :(

    anemanda bn mamanam gedarata danma restrictionns dala thiyenne
    kotinma gedara wathura pawichchiya pawa
    mokada wathurath dan aduyi bn linde

    restrictions kiwwe ithin kagahana eka thama ithin:lol:
    kate balen mella karn inne

    dan kma pawa poddkwath ahaka yanne nathiwena kiyala uyanna kiyanne.
    kottamalli,iramusu,venivalgata daily hadnwa
    1-2 park bonwa

    issrahata monawa weyida danne naha.ithin danma thiya prepare wenwa/

    kotuwak panalada?

    danne naha bn,gossiplanka eke thibbe

    Mask අනිවාර්යෙන්ම දාන්න ඕනේ . නැත්නම් ඉවරයි

    mamanm kawuru kohoma kiwwath dan moona cover karan thama eliyata yanne.
    mask na kadwal wala
    gedara mahuwa amma
    ewa thama danne eliyata yankota

    mask eka thadin nathuwa burulenuth anthuwa normal ganakata gatahagaththama nithrama eka adjust karanna moona allanna one naha.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ගර්භණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීම නිසා
    පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මාතෘ රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙයි. එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි
    පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ

    නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් පැමිණ නතරව සිට පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා විය.

    සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෙර කී පෞද්ගලික රෝහලේ මාතෘ සායනයකට ද එක්ව ඇත. එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇත.

    මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇත.
    ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. රෝහල් කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇත.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,483

    Scurvy here you go
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    man danne gossiplanka news eken ussala link methana danna denne nha

    uabala source ona nam eken poddak balahan
    :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ගර්භණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීම නිසා
    පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මාතෘ රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙයි. එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි
    පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ

    නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් පැමිණ නතරව සිට පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා විය.

    සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෙර කී පෞද්ගලික රෝහලේ මාතෘ සායනයකට ද එක්ව ඇත. එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇත.

    මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇත.
    ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. රෝහල් කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇත.

    මුං මාර මිනිස්සුනේ බං . තමන්ගේ පොඩි එකාගේ ජීවිතෙත් අනතුරේ දාගෙන
    තාම ඉපදිලාවත් නැති ලමයින්ගේත් ජිවිත අනතුරේ දාල .
    මේ වගේ කතා අහද්දී දැන්මම කියන්න පුළුවන්
    ඉතාලියට වඩා ලංකාවට කෙලවෙනවා කියල .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,483
    113
    මුං මාර මිනිස්සුනේ බං . තමන්ගේ පොඩි එකාගේ ජීවිතෙත් අනතුරේ දාගෙන
    තාම ඉපදිලාවත් නැති ලමයින්ගේත් ජිවිත අනතුරේ දාල .
    මේ වගේ කතා අහද්දී දැන්මම කියන්න පුළුවන්
    ඉතාලියට වඩා ලංකාවට කෙලවෙනවා කියල .

    Genu mole hedi mite diga kivve nikan newe
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ස්වයං නිරෝධායන උපදෙස් කැඩූ ගර්භණි කාන්තාවට කොරෝනා : පානදුරේ පෞද්ගලික රෝහලකටත් සීල්

    ඔස්ට්‍රේලියාවෙත් නීති තද වෙයි

    කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා IDH රෝහලෙන් පිටවෙයි
     
    Status
    Not open for further replies.