Mask ne kiyala minissunta baninna epa

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,696
    3,429
    113
    මාස්ක් 5 ගානේවත් ඵක පවුලකට අාණ්ඩුවෙන් දෙන්න වටිනව..උන් දැන් හීන මව මව අැත්තෙ ජන්දෙන් පස්සෙ ගන්න වාහන ටික ගැන..අමනයෝ:angry:..
    ඔව් බං සජ්ජා චන්දෙට කලින් නම් මාසේ ගානේ පෑඩ් දෙන්න කතා කරේ. ඌට බැරිද මාස්ක් ටිකක් වත් අරන් දෙන්න ඒ සල්ලි වලින්.:yes::yes::yes: ඒකට බලපන් ගෝටා. රටේ මෙච්චර වියදම් තිබිලත් කොච්චර සහන දීල මිනිස්සු වැටෙන්න නොදී ඉන්නවද. සජ්ජගේ කට විතරයි අමනයා ගේ.:yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    ඔව් බං සජ්ජා චන්දෙට කලින් නම් මාසේ ගානේ පෑඩ් දෙන්න කතා කරේ. ඌට බැරිද මාස්ක් ටිකක් වත් අරන් දෙන්න ඒ සල්ලි වලින්.:yes::yes::yes:

    ලංකාවෙම හදල දුන්නොත් තමා. පෑඩ් කෙසේ වෙතත් මාස්ක් ලෝකෙ හැම රටකටම මදිවෙලා නෙ තියෙන්නෙ :lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,429
    113
    ලංකාවෙම හදල දුන්නොත් තමා. පෑඩ් කෙසේ වෙතත් මාස්ක් ලෝකෙ හැම රටකටම මදිවෙලා නෙ තියෙන්නෙ :lol:
    mama baluwa mask hadana materials. 10m piece ekak 13usd wage wenawa. anith cost mokawath nathuwa awath mask ekata 22-32lkr athare yanawa.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම නෙවෙයි උඹේ ස ට කඩේ යන පාදෙණිය තමයි කිව්වේ masks දාන්නෙපා කියල.:lol::lol:

    කොරෝනා ඔය පැතිරුණ ටික හරි පැතිරුනේ උඹේ පොන්න සර් ට කොන්දක් නැති හින්දනේ මිමෝ දැන් ඉතින් කලින් හිටපු උන් ගැන කියවන්නෙපා උන්ටත් නෑ උඹලයි එකාටත් නැහැ :rofl:

    උඹයි උඹේ ගෝත්‍රික සාඩින් බයියෝ ටිකයි තමයි රටේ විපතක් උනාම එකෙන් මහින්ද දිනවන්න බලන්නේ අනිත් එවුන් කොච්චර රට හරක් උනත් එච්චර පහත් නැහැ ඒක ඕන පොඩි එකෙක් දන්නවා

    වෙන විකල්පයක් නැති හින්ද චන්දෙ දෙන්නේ තොපිලට


    :yes::yes::yes: