මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..
Well Said


මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..


හැමෝම මාස්ක් දැම්මොත්, අඩුම ලේන්සුවක් වත් බැඳ ගත්තොත් තාම වයිරස් එක incubation period එකේ තියෙන symptoms පෙන්නන්නෙ නැති රෝග වාහකයන්ගෙ කෙළ, සෙම හැමතැනම විසිරිල ලෙඩේ බෝවෙන එක අඩුවෙයි නේද?

රෙදි කෑලි ගැටගහන්න කියපු පොන්ස්ලට .
මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..

වැඩක් නෑ බං කියලා මේකෙ පොන්නයො ලේන්ස් ඔතන් යන්නලු.මුං මෙඩිසින් දන්නවානෙ සේරටම වැඩිය.
ඇත්ත ම කතාව ඔය හුත්ත්වල් ඔතාගෙන මූණ අතපත ගාන එකමයි වැඩේ.
මාස්ක් එකක් නොදැම්මට වැඩිය ගොං හරක් වැඩක් ඒක.
දැන් එයි පොන්නයො රැළ මට virology උගන්නගෙන.
හරියට precautions කරන මිනිස්සුන්ට ඕවා ප්‍රශ්නයක් නෑ.
මේ පොන්නයො මිනිස්සු මරන්නෙ බොරුවට බය කරලමයි

US වල විශේෂ නිවේදන දීල කියල තියෙනවා facemask දාන්නෙපා සාමාන්‍ය ජනතාව කියල.
මිනිස්සු එක පාවිච්චි කරන්න දන්නේ නැති හින්ද වැඩිපුරත් එක්ක ලෙඩේ ව්‍යාප්ත වෙනවා කියල
අපෙත් ඩොකාල ඇවිත් ඕක දාන්නෙපා කිව්වා
N 95 masks විතරක් දානව් hospital ඉන්න අය
surgical masks දානවනම් පැය 4කට පාරක් ඒවා අයින් කරලා අලුත් ඒවා දාන්න ඕන
අපේ පොලිස් හරක් ටික අද නිව්ස් වලට පෙන්නුවා masks දාපු නැති කොල්ලෝ දෙන්නෙක්ගේ shirt ගලවල මුනේ ඔතගන්න කිව්වා
මොන සක්කිලි ද බං පොලිසියේ ඉන්නේ
https://www.lankanewsweb.net/67-gen...cessary---Director-General-of-Health-ServicesHealthy people wearing face masks would not be a necessity, director general of Heath Services Dr. Anil Jasinghe said, urging the public not to harass anyone who does not wear a face mask.
He made this observation in response to certain incidents in which people without face masks were harassed by the public.
If wearing face masks is a necessity it would be declared officially by the government health sector, he emphasized adding however that anyone wearing them would not be pressured not to.
He also said that the unnecessary consumption of face masks would likely to cause a shortcoming of face masks at a plausible need in the future.
මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..



disaster management kiyana de zero lankawe...minissunta treat karanne thaga dala baya karala ....yuddekadi wage ...me welawe minissunge mind process wenne amuthu widiyakata ...hitha matha wunath lede bo karanna hethu wenna puluwan ...polisiyata amry ekata kisima danumak naha me wage welawal wala minissunta treat karann oni widiya...italy walin apu ewun thamth hangila inne ekai ...ara iye sucide karagathe ekek...

N95 මාස්ක් එකක් හොයාගන්නම බැරි නම් බොරුවට වෙන වෙන මාස්ක්වත් රෙදි කෑලිවත් ගැටගහගෙන ඉන්න එකේ තේරුමක් නෑ.
ලේන්සු ගැට ගහගන්න කියන ඔස්තාර්ලට පල්ලෙහා සයිට් එකෙන් නොදන්නා දේවල් ඉගෙන ගන්න පුළුවන්.
https://thewirecutter.com/blog/your-coronavirus-questions-answered/

ඉගෙනගන්න ගියා, ක්ලියර් ආන්ස්වර් එකක් නෑලු
The inherent issue is that many people who have or will develop COVID-19 are asymptomatic. Those unknowingly sick people could be spreading the virus. Thus, shouldn’t everyone be wearing masks, just in case?
There is not yet a clear answer. The one thing we do know for sure: Healthcare workers are facing a critical shortage of personal protective equipment, including surgical and N95 masks.

he he math oya article eka kiyewwa
thwama me lede gana research mattame
puluwan widiyata therena vidiyata parissam wuna kiyala prashnayak nahane
anika vidyawa ada kiyana de neme heta kiyanne ekko waradiyi ehema anthnam eeta wada honda deyak awilla.
හරිම පැහැදිලියි ගු ඇන් පි පොන්සියනට ඕන කරල තියෙන්නෙ රටේම කොරෝනා පතුරන්ඩ..නොදකින් කාලකන්නි හැත්ත මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න..


