Home delivery services [Updating]

Status
Not open for further replies.

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    පානදුර පැත්තට එකක් තිබ්බොත් දාන්න මචන්
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    fb-img-1585147517595.jpg

    This another rip off...However the staff at Kottawa outlet were kind enough treat customers well yesterday...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,588
    1
    99,794
    113
    33
    Kalutara
    කළුතරට මොකක්වත් නෑනේ බන්. සේරම කොඹල විතරයි. කළුතරට ගෑස් විතරයි. :angry:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඔය ගොඩක් ඒව ඇඩ් විතරයි, වැඩේ කෙරෙන්නෙ නෑ. ආණ්ඩුවෙන් ලොරිය ආවොත් තමා.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    :Dඔච්චර මගුල් ගෙවල්වල වගේ චිකන් කාරයොයි, Devel කාරයොයි,බීෆ් කාරයොයි,පිට්සා බයිකුයි,අයිස් ක්‍රිම් කාරයොයි ඔක්කොම ගෙන්න ගන්න එපා,ගොඩක් ගෙන්න ගන්නව කියන්නෙ ගෙදරටම වෙලා ඉන්න කියන තේමාව ඉවරයි.කට බඩ ටිකක් පාලනය කරන් මේ වසන්ගතේ පාලනය කරන් ඉමු.පස්සෙ කන්න බැරිය බඩ පැලෙන්න.මේව නිසා එහෙ මෙහෙ ගමන් ඕනවට වැඩි වෙලා සාමන්ය දවසක් වගෙ වෙලා මිනිස්සුන්ට ඉන්න තත්වෙ අමතක වෙලා අර බඩු ගන්න ගිහින් පොර කෑව වගෙ පිස්සු කෙලියොත් අර මිනිස්සු නිදි මරන් කරන කැපවීම් අපතේ. ගෙදරට ඕනම දේ පොඩි එකාට ඕමේ වෙලාවෙ අවම ගානක් මිනිස්සු එලියෙ ඉන්න ඕන.මෙච්චර රට පුරා මිනිස්සු මාකටින් කරන්න ගත්තොත් කීඩ්නෙනෙක් එලියෙ මින්ස්සු ගැටෙනවදනම දේ බෙහෙත් වගේ ඒවට විතරක් ලිමිට් වෙමු.



    මෙච්චර බියජනක බව දන්නවනම් ජනේලෙවත් ඇරින්නෙ නෑ කිවලු ඉතාලි දොස්තර කෙනෙක්
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :Dඔච්චර මගුල් ගෙවල්වල වගේ චිකන් කාරයොයි, Devel කාරයොයි,බීෆ් කාරයොයි,පිට්සා බයිකුයි,අයිස් ක්‍රිම් කාරයොයි ඔක්කොම ගෙන්න ගන්න එපා,ගොඩක් ගෙන්න ගන්නව කියන්නෙ ගෙදරටම වෙලා ඉන්න කියන තේමාව ඉවරයි.කට බඩ ටිකක් පාලනය කරන් මේ වසන්ගතේ පාලනය කරන් ඉමු.පස්සෙ කන්න බැරිය බඩ පැලෙන්න.මේව නිසා එහෙ මෙහෙ ගමන් ඕනවට වැඩි වෙලා සාමන්ය දවසක් වගෙ වෙලා මිනිස්සුන්ට ඉන්න තත්වෙ අමතක වෙලා අර බඩු ගන්න ගිහින් පොර කෑව වගෙ පිස්සු කෙලියොත් අර මිනිස්සු නිදි මරන් කරන කැපවීම් අපතේ. ගෙදරට ඕනම දේ පොඩි එකාට ඕනම දේ බෙහෙත් වගේ ඒවට විතරක් ලිමිට් වෙමු.

    මෙච්චර බියජනක බව දන්නවනම් ජනේලෙවත් ඇරින්නෙ නෑ කිවලු ඉතාලි දොස්තර කෙනෙක්




    අත්‍යාවශ්‍ය දේවල් ලැබුනම ඇති:yes:
     
    Status
    Not open for further replies.