ඔච්චර මගුල් ගෙවල්වල වගේ චිකන් කාරයොයි, Devel කාරයොයි,බීෆ් කාරයොයි,පිට්සා බයිකුයි,අයිස් ක්‍රිම් කාරයොයි ඔක්කොම ගෙන්න ගන්න එපා,ගොඩක් ගෙන්න ගන්නව කියන්නෙ ගෙදරටම වෙලා ඉන්න කියන තේමාව ඉවරයි.කට බඩ ටිකක් පාලනය කරන් මේ වසන්ගතේ පාලනය කරන් ඉමු.පස්සෙ කන්න බැරිය බඩ පැලෙන්න.මේව නිසා එහෙ මෙහෙ ගමන් ඕනවට වැඩි වෙලා සාමන්ය දවසක් වගෙ වෙලා මිනිස්සුන්ට ඉන්න තත්වෙ අමතක වෙලා අර බඩු ගන්න ගිහින් පොර කෑව වගෙ පිස්සු කෙලියොත් අර මිනිස්සු නිදි මරන් කරන කැපවීම් අපතේ. ගෙදරට ඕනම දේ පොඩි එකාට ඕමේ වෙලාවෙ අවම ගානක් මිනිස්සු එලියෙ ඉන්න ඕන.මෙච්චර රට පුරා මිනිස්සු මාකටින් කරන්න ගත්තොත් කීඩ්නෙනෙක් එලියෙ මින්ස්සු ගැටෙනවදනම දේ බෙහෙත් වගේ ඒවට විතරක් ලිමිට් වෙමු.Munge Price balapanko,,,Kapruka hodai thawa![]()
ඔච්චර මගුල් ගෙවල්වල වගේ චිකන් කාරයොයි, Devel කාරයොයි,බීෆ් කාරයොයි,පිට්සා බයිකුයි,අයිස් ක්‍රිම් කාරයොයි ඔක්කොම ගෙන්න ගන්න එපා,ගොඩක් ගෙන්න ගන්නව කියන්නෙ ගෙදරටම වෙලා ඉන්න කියන තේමාව ඉවරයි.කට බඩ ටිකක් පාලනය කරන් මේ වසන්ගතේ පාලනය කරන් ඉමු.පස්සෙ කන්න බැරිය බඩ පැලෙන්න.මේව නිසා එහෙ මෙහෙ ගමන් ඕනවට වැඩි වෙලා සාමන්ය දවසක් වගෙ වෙලා මිනිස්සුන්ට ඉන්න තත්වෙ අමතක වෙලා අර බඩු ගන්න ගිහින් පොර කෑව වගෙ පිස්සු කෙලියොත් අර මිනිස්සු නිදි මරන් කරන කැපවීම් අපතේ. ගෙදරට ඕනම දේ පොඩි එකාට ඕනම දේ බෙහෙත් වගේ ඒවට විතරක් ලිමිට් වෙමු.
මෙච්චර බියජනක බව දන්නවනම් ජනේලෙවත් ඇරින්නෙ නෑ කිවලු ඉතාලි දොස්තර කෙනෙක්
