Lankans Living in Australia

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    යනවනම් යන්න ඕනෙ PhD ස්කොල් එකකට. ස්කොල් නැතුව ස්ටුඩන්ට් වීසා වලින් ඔහෙට පැනල කොහොමත් කට්ට තමයි. ඒ රට වල ගියාම සල්ලි හොයනව නෙමෙයි මෙහෙ නොවන මහන්සිය එහෙ ගියාම වෙන්න වෙනව. එහෙදි වැඩ කරන විදියටම මෙහෙත් වැඩ කරානම් මෙහෙත් දියුණු වෙන්න පාළුවන්. MSc වලට මෙහෙ ඉගෙනගත්ත කොල්ලො හීන ලෝක මවල පටවන උන් ජාවාරමක් කරන්නෙ. PhD ස්කොල් ගිය උන්ගෙ පාට්නර්ටත් ෆුල් වර්ක් රයිට්ස් හම්බෙනව. මටත් චාන්ස් එකක් ආව නිසා ඒ ගැන හෙව්වො. ෆුල් වර්ක් රයිට් හම්බුනාට ජොබ් එකක් ගොඩ දාගන්න බැරි උනොත් කට්ට තමයි

    M.Sc awilla shape eke goda daana un innwa sahenna :yes:
    but PHD nam hodatama hodai...hebai 2k wage neda hambenne....eka nam madi dennata....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    M.Sc awilla shape eke goda daana un innwa sahenna :yes:
    but PHD nam hodatama hodai...hebai 2k wage neda hambenne....eka nam madi dennata....

    Den 290000k hambenawalu, Ekkenekta ithuru karagenath inna puluwan. Partnertat full time job ekak karanna puluwan nisa shape. Fulltime weda karanna puluwan kiyana ekath + ekakne. Eheta sapekshawa Adu padiyata hari wedata ganiwi kiyala hithenawa. Corona scene eka nisa ape wede delay una. Yanna unoth ithin oya job hoyana katta kanna wei. mage field eke jobakma wenna onnene. IT wage nemei tikak adui :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    narake wela nathe moko bung ki denak enawada dan? mage yaluwak awilla aiyth 1 year withara lanakwe job nathuwa nanathara wela hitiya. Issara giyapu un goda, dan yana unta nam hondak na issara wagee :no:

    owata age eka 25 panala master karanna yanawa kiyanne lanakwe thibaa career ekama iwaraiyi. aiyth awudhu 5 wage gihilla awoth, yata hitapu unuth udata gihilla

    මම දන්න එවුන් නම් ස්ටුඩන්ට් ගිය එවුන් නෙමේ පී ආර් ගිය එවුන්. උන්ට නම් මේ දක්වා අවුලක් නෑ. ගිය අලුත අවුරුද්දක් විතර යනකම් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. දෑන් හෑම එකාම ස්ථාවරයි, මේ වෙලාවේ කොහොම වෙයිද දන්නේ නෑ. විශේෂයෙන්ම අම්මලා තාත්තලා එක්කන් ගිය අය. කොහොම වුනත් ලන්කාව අත ඈරලා ගිය අය නම් ඉතින් එහෙ ඉන්න එක තමා හොද මොකද මෙහෙ ඈවිත් ආයේ ගොඩ යාමක් නෑ
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මම දන්න එවුන් නම් ස්ටුඩන්ට් ගිය එවුන් නෙමේ පී ආර් ගිය එවුන්. උන්ට නම් මේ දක්වා අවුලක් නෑ. ගිය අලුත අවුරුද්දක් විතර යනකම් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. දෑන් හෑම එකාම ස්ථාවරයි, මේ වෙලාවේ කොහොම වෙයිද දන්නේ නෑ. විශේෂයෙන්ම අම්මලා තාත්තලා එක්කන් ගිය අය. කොහොම වුනත් ලන්කාව අත ඈරලා ගිය අය නම් ඉතින් එහෙ ඉන්න එක තමා හොද මොකද මෙහෙ ඈවිත් ආයේ ගොඩ යාමක් නෑ

    Pr thiyanawanum kisima awulak naa bn mama kiyanne student yana unta,PR gannath dn lesi naa mata hithenne

    aussie too much sinhalu bn dn,diwayaloke giyath wadak naa gon sinhalu awilla pawle wistarai,padiyai,lamai nadda,badala nadda wage prashna ahanawanum

    sinhalu nathi pathakata palayan,nigeria hari kamak naa athal eke inna puluwan
     
    Last edited:
    • Like
    Reactions: sthumi

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Pr thiyanawanum kisima awulak naa bn mama kiyanne student yana unta,PR gannath dn lesi naa mata hithenne

    aussie too much sinhalu bn dn,diwayaloke giyath wadak naa gon sinhalu awilla pawle wistarai,padiyai,lamai nadda,badala nadda wage prashna ahanawanum

    sinhalu nathi pathakata palayan,nigeria hari kamak naa athal eke inna puluwan

    :lol: ma man knows whats up