යනවනම් යන්න ඕනෙ PhD ස්කොල් එකකට. ස්කොල් නැතුව ස්ටුඩන්ට් වීසා වලින් ඔහෙට පැනල කොහොමත් කට්ට තමයි. ඒ රට වල ගියාම සල්ලි හොයනව නෙමෙයි මෙහෙ නොවන මහන්සිය එහෙ ගියාම වෙන්න වෙනව. එහෙදි වැඩ කරන විදියටම මෙහෙත් වැඩ කරානම් මෙහෙත් දියුණු වෙන්න පාළුවන්. MSc වලට මෙහෙ ඉගෙනගත්ත කොල්ලො හීන ලෝක මවල පටවන උන් ජාවාරමක් කරන්නෙ. PhD ස්කොල් ගිය උන්ගෙ පාට්නර්ටත් ෆුල් වර්ක් රයිට්ස් හම්බෙනව. මටත් චාන්ස් එකක් ආව නිසා ඒ ගැන හෙව්වො. ෆුල් වර්ක් රයිට් හම්බුනාට ජොබ් එකක් ගොඩ දාගන්න බැරි උනොත් කට්ට තමයි
M.Sc awilla shape eke goda daana un innwa sahenna

but PHD nam hodatama hodai...hebai 2k wage neda hambenne....eka nam madi dennata....




Sudu hama kethai