Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    දන්න කෙනෙක් කියනවද
    ඇදිරිනීතිය දාල තියෙද්දී pharmacy ඇරලද දැන් ?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපිට දැන් ඇදිරිනීතිය අයින් කරල තියෙන්නෙ (රත්නපුර )

    වැඩ ටික කලින්ට වඩා පිලිවෙලට යනව.. මිනිස්සු town එකට එකතු වෙන එක නවත්තන්න town එකට 2Km විතර කලින් ප්‍රදාන පාර දෙපැත්‍තෙ ලොරි නවත්තගෙන බඩු විකුනනව.. එලවලු , සිල්ලර බඩු , බේකරි කෑම හැමදේම තියන්ව.. අදනම් plan එකක් ඇතුව වගේ ඇදිරිනීතිය අයින් කරල තියෙන්නෙ..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    දැඩි සත්කාර ඇඳන් 04ක් පැවැති IDH රෝහලට තවත් 06ක් - තංගල්ලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෝටලයකින් ආහාරපානද සහිතව නොමිලේ නවාතැන්


    නව කොරෝනා ආසාධිතයන්ට ප‍්‍රතිකාර කෙරෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ රෝහල වන IDH උණ රෝහල වෙත ප‍්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු දැඩි සත්කාර ඇදන් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර පරිත්‍යාග කර තිබෙනවා.

    දැඩි සත්කාර ඇදන් 06ක් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර 06ක් ඔහු විසින් මෙලෙස පරිත්‍යාග කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    IDH උණ රෝහල සතුව මෙතෙක් පැවතියේ දැඩි සත්කාර ඇඳන් 04ක් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර 04ක් පමණයි.

    මේ අතර ගායන ශිල්පී නලින් පෙරෙරා හලාවත පිහිටි ඔහුගේ නිවස නිරෝධායනයට භාවිත කිරීමට ලබා දී තිබෙනවා. අකුරැස්ස හෙල දිව හෙල්ත් කෙයාර් ආයතනයද නිරෝධායනය කටයුතු සඳහා ලබා දීමට එහි පාලන අධිකාරිය කැමැත්ත පල කර තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    නව කොරෝනා ආසාධිතයන්ට ප‍්‍රතිකාර කිරීම සහ නව කොරෝන පැතිර යාම වැලැක්වීමට වෛද්‍යවරුන් ඇතුලූ කාර්ය මණ්ඩලය ඉමහත් කැප කිරීමකින් සේවයේ යෙදී සිටිනවා. ඒ අනුව ඔවුන්ට පහසුකම් සැපයීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී සිටීම සතුටට කරුණක්.

    ඉමහත් කැප කිරීමකින් සේවයේ යෙදී සිටින තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට එලෙස පහසුකම් සැපයීමට තංගල්ල සිලෝන් සී හෝටලය ඉදිරිපත් වී සිටිනවා. ඒ අනුව තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ආහාරපානද සහිතව නොමිලේ නවාතැන් ලබාදෙන බවයි එම හෝටල් පාලන අධිකාරිය පැවසුවේ.

    http://nethnews.lk/article/75599
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Catch up on this morning’s COVID-19 headlines:

    “I think we squandered the first window of opportunity. This is a second opportunity which we should not squander”: WHO chief on containing the COVID-19 pandemic.

    Singapore can expect “some disruption” to its supply chains due to the pandemic, but Trade and Industry Minister Chan Chun Sing tells CNA the country can last the distance.

    Be responsible and stay at home if you have just returned from abroad, says Prime Minister Lee Hsien Loong as Singapore braces for more arrivals.

    Indonesian healthcare workers are sounding the alarm over risk of infection due to the lack of protective gear, CNA’s Kiki Siregar reports.

    The novel coronavirus could become a seasonal affair, says a top US health official.

    Get the latest at cna.asia/covid19
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    අද(26) උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වෙයි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිට දැන් ඇදිරිනීතිය අයින් කරල තියෙන්නෙ (රත්නපුර )

    වැඩ ටික කලින්ට වඩා පිලිවෙලට යනව.. මිනිස්සු town එකට එකතු වෙන එක නවත්තන්න town එකට 2Km විතර කලින් ප්‍රදාන පාර දෙපැත්‍තෙ ලොරි නවත්තගෙන බඩු විකුනනව.. එලවලු , සිල්ලර බඩු , බේකරි කෑම හැමදේම තියන්ව.. අදනම් plan එකක් ඇතුව වගේ ඇදිරිනීතිය අයින් කරල තියෙන්නෙ..

    දැනගන්න ලැබීම සතුටක් මචන්! :love:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවලට ලබන 30 වැනි දා තෙක් පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

    පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 ට යළි පොලිස් ඇඳිරි නීතිය පනවයි. එම ප්‍රදේශවලට ලබන සඳුදා (30) උදෑසන 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කර එදින පස්වරු 2.00 ට යළි පනවයි - PMD
    #lka #News1st #SriLanka #Policecurfew #Covid19 #Coronavirus
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Anger grows at Trump administration's coronavirus testing failures
    Donald Trump claimed ‘We have tested heavily’ but even allies are speaking out
    https://www.theguardian.com/world/2020/mar/12/coronavirus-us-testing-failures-trump-administration
    USA වල Test එක කරන්නෙත් නැහැලු හරියට.Trump ගේ කතාවනම් කොහොමද

    Both US and the UK cannot do what South Korea did...
    South Korea now > 210,000 tests done.:) (09 March numbers)
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉතාලියේ ගොඩක් එවුන් ඉන්නවා බන් රස්සාවට ගිය මෙහෙ දරුවෝ ගෑණී ඉන්න අය. ඒ අය ගෙන්න ගන්න පුලුවන් නම් වටිනවා. මේ වගේ වට්ටි අම්මලා නම් ඉතාලි කාරයන්ට පශ්චාත්භාගේ දීලා ඉන්න අයනේ. ඒ අය හිටපුදෙන්. ඉතාලිය ලොකුයි හොදයි ලන්කාව වගේ නෙමේ සෑපයි... ස්වීඩන් නොර්වේ එවුන් ඉතාලිය තඹේකට ගණන් ගන්නේ නෑ. ලන්කාවේ අඩුපාඩු වගේම හුගක් හොද දේවල් තියෙනවා. ඒ හින්දා ලන්කාව එපා කියලා ගිය එවුන් ඒ ගිය තෑන් වලම ඉන්න එක තමා හොදම දේ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඉතාලියේ ගොඩක් එවුන් ඉන්නවා බන් රස්සාවට ගිය මෙහෙ දරුවෝ ගෑණී ඉන්න අය. ඒ අය ගෙන්න ගන්න පුලුවන් නම් වටිනවා. මේ වගේ වට්ටි අම්මලා නම් ඉතාලි කාරයන්ට පශ්චාත්භාගේ දීලා ඉන්න අයනේ. ඒ අය හිටපුදෙන්. ඉතාලිය ලොකුයි හොදයි ලන්කාව වගේ නෙමේ සෑපයි... ස්වීඩන් නොර්වේ එවුන් ඉතාලිය තඹේකට ගණන් ගන්නේ නෑ. ලන්කාවේ අඩුපාඩු වගේම හුගක් හොද දේවල් තියෙනවා. ඒ හින්දා ලන්කාව එපා කියලා ගිය එවුන් ඒ ගිය තෑන් වලම ඉන්න එක තමා හොදම දේ

    :D
     
    Status
    Not open for further replies.