Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    අපිට දැන් ඇදිරිනීතිය අයින් කරල තියෙන්නෙ (රත්නපුර )

    වැඩ ටික කලින්ට වඩා පිලිවෙලට යනව.. මිනිස්සු town එකට එකතු වෙන එක නවත්තන්න town එකට 2Km විතර කලින් ප්‍රදාන පාර දෙපැත්‍තෙ ලොරි නවත්තගෙන බඩු විකුනනව.. එලවලු , සිල්ලර බඩු , බේකරි කෑම හැමදේම තියන්ව.. අදනම් plan එකක් ඇතුව වගේ ඇදිරිනීතිය අයින් කරල තියෙන්නෙ..

    අපේ පැත්තෙත් එහෙම තමා, මිනිස්සු නිදහසේ බඩු ගන්නවා, තදබදයක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ

    මෙහේ අාවා කියලා කොරෝනා හැදෙන්න නැහැ කියලා කවුරුවත් සහතිකයක් දෙන්න බැහැ . මගදී එනගමන් තවත් Risk එකක් ගන්න වෙනවා. එක නිසා මේ වෙලාවේ හොදම දේ පිටරට ඉන්න කට්ටිය පිටරට ඉන්න එක . කොරෝනා හදාගෙන මෙහේ ඇවිත් අම්මලා තාත්තලාට බෝකරන එකට වඩා හොදයි ඉන්න රටක ගෙදරම ඉන්න එක:angry::angry:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113

    7SN4pbG
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙහේ අාවා කියලා කොරෝනා හැදෙන්න නැහැ කියලා කවුරුවත් සහතිකයක් දෙන්න බැහැ . මගදී එනගමන් තවත් Risk එකක් ගන්න වෙනවා. එක නිසා මේ වෙලාවේ හොදම දේ පිටරට ඉන්න කට්ටිය පිටරට ඉන්න එක . කොරෝනා හදාගෙන මෙහේ ඇවිත් අම්මලා තාත්තලාට බෝකරන එකට වඩා හොදයි ඉන්න රටක ගෙදරම ඉන්න එක:angry::angry:

    Me Genu kena Native Italian lata wada Italy gena lokuwata hithan inne. EKai mala penala. :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    Me Genu kena Native Italian lata wada Italy gena lokuwata hithan inne. EKai mala penala. :rofl:

    හැදෙන්න දන්නේ නැත්නම් මැරෙන්න කියන්න
    අපිට කරන්න දෙයක් නැහැ .
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Coronavirus (Covid19)... 03-25-2020 02:30 PM boru kiyanna epa huththiye

    Kawda keri ballo boru qwe.onna balaganin news eka dalama thiyanawa. Ube ammata mata den hukala athi wela thiyenne. Wesiwa man gettuwa issaraha heluwen thiyala thiyenne. Awith ekka palayan ube wesa ammandiwa. Nangiwa oni nan thiyala palayan. :rofl:.

    කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට කොළඹ ගම්පහ හා කළුතරට පනවා ඇති ඇඳිරි
    නීතිය අප්‍රේල් මස පළමු සතිය

    අවසන් වන තුරු දිගටම බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 ) අවධානය යොමු කර තිබෙයි.
    නිල නොවන වාර්තා ආකාරයට අප්‍රේල් 6 වන සඳුදා දක්වා එය ක්‍රියාත්මක කරන්නට නියමිතය.
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමේදී කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබ තිබුණි.
     
    • Like
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ ස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

    (එම නිවේදනය පහතින් දැක්වේ.)


    NfLHKd8.jpg


    atEaxCn.jpg


    නෙත් නිව්ස්​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113

    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ ස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

    (එම නිවේදනය පහතින් දැක්වේ.)


    NfLHKd8.jpg


    atEaxCn.jpg


    නෙත් නිව්ස්​


    "කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව"




    Studies cited @ times cited...

    @ 1:17 Jefferson et al (2011) https://pubmed.ncbi.nlm.nih.gov/21735402/
    Of the nine case-control studies cited in my quotation of Jefferson, seven involved healthcare workers and two involved mask wearing by uninfected members of the public, Wu et al (2004) @ https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3322931/ and Lau et al (2004) @ https://pubmed.ncbi.nlm.nih.gov/15200846/

    @ 2:01 Jefferson et al (2008) https://pubmed.ncbi.nlm.nih.gov/18042961/

    @ MacIntyre (2015) https://pubmed.ncbi.nlm.nih.gov/25858901/

    @ 4:09 Hui & Chan (2010) https://pubmed.ncbi.nlm.nih.gov/20674795/ and Breban et al (2013) https://pubmed.ncbi.nlm.nih.gov/23831141/

    @ 4:21 van Doremalen et al https://www.nejm.org/doi/full/10.1056/NEJMc2004973
    and Ong et al (2020) https://jamanetwork.com/journals/jama/fullarticle/2762692

    @ 5:26 Tracht et al (2010) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3307882/

    @ 6:58 Cui et al (2019) https://pubmed.ncbi.nlm.nih.gov/31499643/

    @ 8:22 Tracht et al (2012) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3307882/

    @ 9:55 Aiello et al (2012) https://pubmed.ncbi.nlm.nih.gov/22295066/

    @ 10:36 Suess et al (2012) https://pubmed.ncbi.nlm.nih.gov/22280120/

    @ 11:04 Cowling et al (2009) https://pubmed.ncbi.nlm.nih.gov/19652172/

    @ 11:32 Larson et al (2010) https://pubmed.ncbi.nlm.nih.gov/20297744/

    @ 12:03 Simmerman et al (2011) https://pubmed.ncbi.nlm.nih.gov/21651736

    @ 12:57 Aiello et al (2012) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3266257/

    @ 14:11 MacIntyre (2009) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2662657/

    @ 15:45 Foo et al (2006) https://pubmed.ncbi.nlm.nih.gov/17026695/

    @ 17:19 DIY facemask video @ https://youtu.be/Pb59qBUNg1o

    @ 18:34 DIY facemask video @ https://youtu.be/Bs-E_R5WWsY

    My local hospital is pointing people to this webpage with instructions on how to sew face masks acceptable for healthcare workers: https://www.sewgoodgoods.org/face-mask-covid-19 which links to an instructional video @ https://youtu.be/9tBg0Os5FWQ


    ඔන්න විද්‍යාත්මක පදනම Peer reviewed studies එක්ක
     
    Last edited:
    Status
    Not open for further replies.