මිනිහෝ .....................

topkollek

Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාමුට වතුපිටි හරකාබාන නැද්ද? තියෙනව නම් එච්චරයි අඩුකුලේ උන් ගැන වදවෙන්න එපා. උන් කොහොමත් ගෝටට චන්දෙ දුන්න එවුන්.:dull:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහෙද මිනිහෝ 65ට පරිප්පු 100ට සැමන් දෙන්නේ ? පරිප්පු 100යි , සැමන් 540යි .... :dull:
    ඊට හපන් එළවලු , බැග් 2ක් ගත්ත 3000යි ... අනික මේ එළවලු ගණන් නුවර... තොපිට ඒ වගේ ඩබල් ඇති... :lol:
    අපිට නම් කමක් නැ මිනිහෝ මේ ගාන නෙමෙයි 10 ගුණයක් හරි ගෙවල ගන්න පුළුවන් ... එත් නැති බැරි එකා මොකද කරන්නේ? :rolleyes:

    ජනාදිපති උ:මි නියම කලාම එක මිනිස්සු ගණන් ගන්නේ නැත්නම් මොකෙක්ද ඒ ? හිටන් මිට වඩා හොදයි බලන් ගියාම. :angry:

    සංවාද කරාට කමක් නෑ , කුණුහරුප ... මෝඩ කතා කියල නිකං බුරුවෙක් වගේ හැසිරෙන්න එපා ...

    මෙහෙනං පරිප්පු 65ට සැමන් සීයට තියනවා. එලවලුත් ගණං අඩුයි. බිත්තර රු 8ට ගියේ. කරවල හාල්මැස්සො සේරම ගණං අඩුයි වෙනදට වඩා. ඒරියා එකේ තියන බඩු අරගන පිටයන්න බැරි හින්දද කොහෙද ඇඳිරිනීතිය ලිෆ්ට් කරපු ගමන් පාරවල් අයිනෙ තියාගන එලවලු පලතුරු කරවල විකුණනවා.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අපිට නම් ගෙදරටම එලවලු,පාන්,බිත්තර ,ග්‍රොසරි අයිටම් ඩිලිවර් කරනවා .