මට පේන්නේ පරම්පරා ගානකට කලින් සල්ලි තිබිල දැන් බන්කොලොත් වෙච්ච හාමු කෙනෙක් වගේ![]()
එහෙමද හිතෙන්නේ ?
මට පේන්නේ පරම්පරා ගානකට කලින් සල්ලි තිබිල දැන් බන්කොලොත් වෙච්ච හාමු කෙනෙක් වගේ![]()
මානසිකව වැටිලා ත්‍රෙඩ් දැම්මේ දැන්
Walawwe haamu mehema bite wenakota saayama yanawane![]()
හරකෙක් කිව්වහම හරි ලූ.
අපොයි මේ වගේ හරකෙක්![]()
පලයන් මිනිහෝ යන්න![]()







කොහෙද මිනිහෝ 65ට පරිප්පු 100ට සැමන් දෙන්නේ ? පරිප්පු 100යි , සැමන් 540යි ....
ඊට හපන් එළවලු , බැග් 2ක් ගත්ත 3000යි ... අනික මේ එළවලු ගණන් නුවර... තොපිට ඒ වගේ ඩබල් ඇති...
අපිට නම් කමක් නැ මිනිහෝ මේ ගාන නෙමෙයි 10 ගුණයක් හරි ගෙවල ගන්න පුළුවන් ... එත් නැති බැරි එකා මොකද කරන්නේ?
ජනාදිපති උ:මි නියම කලාම එක මිනිස්සු ගණන් ගන්නේ නැත්නම් මොකෙක්ද ඒ ? හිටන් මිට වඩා හොදයි බලන් ගියාම.
සංවාද කරාට කමක් නෑ , කුණුහරුප ... මෝඩ කතා කියල නිකං බුරුවෙක් වගේ හැසිරෙන්න එපා ...
අපිට නම් ගෙදරටම එලවලු,පාන්,බිත්තර ,ග්‍රොසරි අයිටම් ඩිලිවර් කරනවා .

