Aluth un kohe unda kiyala dan nadda
Dan nam hambenne community spread tama eka nisa kiyanne na
Aluth un kohe unda kiyala dan nadda
Dan nam hambenne community spread tama eka nisa kiyanne na
ඇඳිරි නීතිය නිසා අලුතෙන් හම්බෙන උන්ගෙන් වුණත්
ලෙඩේ බෝ වෙන්න තියෙන ඉඩකඩ සහ අවදානම අඩු වෙනවා නේද? හැබැයි අද අහුවුන වූ ගිය සති පෝලිංවල බඩු ගන්න ගිහින් තිබ්බා ණ බඩුම තමා.
එහෙම කොහොමද කියන්නේ
ඇදිරිනීතිය තියන වෙලාවෙනම් බෝවෙන් නැ බන්ඇඳිරි නීතිය නිසා අලුතෙන් හම්බෙන උන්ගෙන් වුණත්
ලෙඩේ බෝ වෙන්න තියෙන ඉඩකඩ සහ අවදානම අඩු වෙනවා නේද? හැබැයි අද අහුවුන වූ ගිය සති පෝලිංවල බඩු ගන්න ගිහින් තිබ්බා ණ බඩුම තමා.

Italy idan apu unge hambenna dan kall iwarai. Dan hambenne community spread.


mun 2 nna gana news ekak dekkot tun gala mekata update ekak diyan macho.![]()

මිනිස්සු කොච්චර නම් මෝඩද වතුරෙ ගිල්ලල මොනාද ලැබෙන්නෙ..
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට
මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.
මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.
ambooooo....muntanan hedila athi aniwaren...corona agan tiketath shot eke denewa


ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් කැබිනට් තීරණ දැනුම් දීම අද දින (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදුකරන ලදී. එහිදී කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් දත්වන ලද කරුනු
පහත පරිදි වේ.
• කොරෝනා උවදුර නිසා සෘජුව බලපෑම් එල්ල වූ විවිධ පාර්ශ්වයන්ට සහන සැලසීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අදාලව මහ බැංකුවේ අධිපතිතුමා විසින් වාණිජ බැංකු වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
• ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි, අහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණ වාහන, බස්, වෑන් වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබා ගත් සියලුම වාහන වල ලිසීං වාරික හා පොලී ගෙවීමට මාස 6ක කාලයකට අත්හිටුවා තිබේ.
• රජයේ හා පුද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකර ගැනීම මැයි මස 30 දක්වා අත්හිටුවා ඇත.
• බැංකු සහ මුල්‍ය ආයතන වලින් ලන්ක 10ට අඩු පුද්ගලික ණය ලබාගත් පුද්ගලයන්ගේ ණය අයකර ගැනීම මාස තුනකට අත්හිටුවා ඇත.
• විදුලිය බිල්පත්, වරිපනම් බදු බැකු චෙක් පත් වලංගු කාල සීමාව මැයි 30 වන දින දක්වා දීර්ඝ කර තිබේ.
• මාසික ණය කාඞ්පත් (Credit card) මුදල රුපියල් 50000 දක්වා වන ගනුදෙනු
සඳහා ණය පොලී අනුපාතය 15% දක්වා අඩුකර ඇති අතර අවම පොලී අය කිරීම 50% දක්වා අඩුකර තිබේ.
• කොරෝනා මර්ධනය කිරීමේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුල රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ දෙගුණයකින් වැඩි කර ඇත.
• සමෘද්ධි ලාභීන්ට රුපියල් 10000 ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට
සමෘද්ධි බැංකු හරහා අවස්ථාව ලබා දී තිබේ,
• සමෘද්ධි හා දිළිඳු පවුල් සඳහා ආහාර හිමිකම් පතක් ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
• ප්‍රාදේශීය ලේකම් සහ පොලිසිය අධීක්ෂණය යටතේ ධීවරයින්ට මුහුදු යාමට අවස්ථාව ලබා දී ඇති අතර එම මාලු අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට පියවර ගෙන ඇත.
• කර්මාන්ත ක්ෂේත්රයේ නියලී සිටින පුද්ගලයින්ට සේවක වැටුප් ගෙවීම, විදුලි බිල්පත් සහ වරිපනම් ගෙවීම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත 4% ණය මුදලක් ලබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇති අතර බැංකු මගින් අය කරන ඉතිරී පොලිය රජය මගින් එම බැංකු වෙත ලබා දේ.



umba moko baya wela wage...![]()

දැන් ඔය මොට්ට පුජකය ගිහින් දවස් 10 14 වෙනව නේද යාපනෙන් එකයි හැදිල තියෙන්නෙ තාම නම්..
ඔච්චරම හැමිනිලත් හැදුනෙ නැත්තන් ..මේ ඇදිරි නිති දාන් ඉන්න එකෙන් තේරුමක් නැ..මෙසිරි ලකේ කොරෝනා හැදෙන් නැ ..![]()

na ban ithin danaganna eka hondaine araksha wenna...![]()



Thawa 1 week wath balanna one...ehema tamai matath hithune mula indanma![]()