Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
:yes::yes::yes:

යාපනෙන්ද දන්නේ නෑ, අද උන්ටත් දින නියමයක් නැතුව ඇඳිරි නීතිය දැම්මනේ..අනික හම්බ වෙන පැති කියනවනම් හොඳයි තමයි

ow ow. ae wage tamai... :sorry:
 
megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
මට පෙන්නේ අප්‍රේල් 6 වගේ ඉඳන් නොර්මල් යන්න වගේ try එක...ඕක නම් එච්චර හොද වැඩක් නෙවෙයි කියල මට නම් හිතෙන්නේ

ow
ukaaganna tamai itin.... :sorry: auruddata samaranna wenna paka tamai boo wenna gattot!:dull:
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    මට පෙන්නේ අප්‍රේල් 6 වගේ ඉඳන් නොර්මල් යන්න වගේ try එක...ඕක නම් එච්චර හොද වැඩක් නෙවෙයි කියල මට නම් හිතෙන්නේ

    Corona tankiyeketa bahala hadune ne kiyanne mehe un safe :rofl:
    India, Nepal, Bangladesh welath ekama situation ekak tiyenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thawa 1 week wath balanna one...ehema tamai matath hithune mula indanma :lol:
    ඔව් තව එක සතියක් බැලුවනම් ඇති ඔච්චරම එකට ලැගලත් කොරෝනා හැදුනෙ නැත්තන් වැඩක් නැනෙ වහන් ඉදල..

    ගොඩක් ඉන්නෙත් වයසක උන් පොඩි උන් ..ඔක්කොම අවධානක් වයස්..යාපනේ බය සීන් එක හොද උදාහරනයක් වෙයි ලoකාවෙ කොරෝනා පැතිරිම ගැන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පෙන්නේ අප්‍රේල් 6 වගේ ඉඳන් නොර්මල් යන්න වගේ try එක...ඕක නම් එච්චර හොද වැඩක් නෙවෙයි කියල මට නම් හිතෙන්නේ

    ඊට වඩා වහන් ඉදල තේරුමක් නැ..ඒ කාලෙ වෙද්දි රෝගින් සැලකියයුතු ගානක් ආවෙ නැත්තන් තේරුනමක් නැ වහන් ඉදල..
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඊට වඩා වහන් ඉදල තේරුමක් නැ..ඒ කාලෙ වෙද්දි රෝගින් සැලකියයුතු ගානක් ආවෙ නැත්තන් තේරුනමක් නැ වහන් ඉදල..

    ah oya kiyanne umbata news eka awada april 6 arinawa kiyala. atta keepan. Wimal ayyage petten neda awe??:nerd:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊට වඩා වහන් ඉදල තේරුමක් නැ..ඒ කාලෙ වෙද්දි රෝගින් සැලකියයුතු ගානක් ආවෙ නැත්තන් තේරුනමක් නැ වහන් ඉදල..

    එහෙම කියන්න බෑ බන්, මොකද සමහර රටවල් වල පොඩි silence period එකක් තිබිල එක පාරටම වැඩි වෙලා තියනව. මම නම් හිතන්නේ මේ වෙලාවේ doctors la කියන විදියට කරොත් හොඳයි, India දවස් 21 කට complete lock-down කලා.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    90943744_782843042122893_5373942726628737024_n.jpg

    Me scene eka mokadda machan?..Ara Italy lady dig Ajith Rohanata blame karapu ekatada?..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    237294_1.jpg

    මෙතන කියල තියනවා "රජයේ නිවාඩු ලෙස නොසැලකේ " කියල කතාවක්, එතකොට පුද්ගලික අංශයට මොකද වෙන්නේ? ගෙදර ඉඳන් වැඩ කරන්න පහසුකම් නැති මිනිස්සු??? no-pay ද?:oo: :oo: :oo:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,094
    72,234
    113
    මාලඹේ
    මම නම් හිතන්නේ යාපනේන් හෙන සෙට් එකක් සෙට් වෙයි.
    මොකෝ අර කොරෝනා father ගම කාලනේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් තව එක සතියක් බැලුවනම් ඇති ඔච්චරම එකට ලැගලත් කොරෝනා හැදුනෙ නැත්තන් වැඩක් නැනෙ වහන් ඉදල..

    ගොඩක් ඉන්නෙත් වයසක උන් පොඩි උන් ..ඔක්කොම අවධානක් වයස්..යාපනේ බය සීන් එක හොද උදාහරනයක් වෙයි ලoකාවෙ කොරෝනා පැතිරිම ගැන..
    Machn oka lagin hityath boo wena ledak ne mata thiyna aula chines kmk hamaba una mul kala ayath ekka hitapu guide karapu ledy knk hitya ayata haduna naha ne bn?
    Tawa roy tho match eka airline eka wada karapu ekath ekka hitapu kollak e kollata kiss ekak dena video ekak thiynawa utath tama hadila naha waga ne bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machn oka lagin hityath boo wena ledak ne mata thiyna aula chines kmk hamaba una mul kala ayath ekka hitapu guide karapu ledy knk hitya ayata haduna naha ne bn?
    Tawa roy tho match eka airline eka wada karapu ekath ekka hitapu kollak e kollata kiss ekak dena video ekak thiynawa utath tama hadila naha waga ne bn

    :yes: WHO අරව මේව මොනා කිවත් මට නම් හිතෙන විදිහට මොකාක් හරි හේතුවක් නිසා ලකාවෙ කොරෝනා පැතිරිමක් නැ/ඉතාම අඩුයි..අපේ උන් සාලයො 250ටත් පොරකන විදිහට කොරෝනා නෙමේ හරිනම් ඉට වඩා එකක් මෙලහට හැදෙන්ඩ ඕනෙ ඔය ඉන්නෙ අපේ උන් දෙයියන්ගෙ පිහිටෙන්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    hCaptcha මල වදයක්. එක පරක නෙවි 4 පාරක් විතර පින්තුර තෝරන්න වෙලා. සමහර පින්තුර පැහැදිලි නැහැ. එපා වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,094
    72,234
    113
    මාලඹේ
    hCaptcha මල වදයක්. එක පරක නෙවි 4 පාරක් විතර පින්තුර තෝරන්න වෙලා. සමහර පින්තුර පැහැදිලි නැහැ. එපා වෙනවා

    මොකක්ද ඔයා කියන්නේ බං?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    hCaptcha මල වදයක්. එක පරක නෙවි 4 පාරක් විතර පින්තුර තෝරන්න වෙලා. සමහර පින්තුර පැහැදිලි නැහැ. එපා වෙනවා
    කලින් එකට වඩා ලේසියි. කලින් එකේ කොච්චර කරත් එක දිගට එනවා. 3ක් සිලෙක්ට් කරාම ඇති
     
    Status
    Not open for further replies.